
ටයිකෙනවා ඕයි චතුපැටියො..
තෝ ක්රිෙය්ටිව් කොපි රයිටින් වලට බැහැපන්කො පරයො...
නැත්නන් සින්දු ලියපන්..

තෝ මෙතන කවි කිය කිය ඉන්නෙ නැතුව ගිහින් ඉරජ් එක්ක එකතු වෙලා සිංදුවක් කලොත් නරකද.
patta.. okkoma athal tika iwaray anthima peliyen...

menna kawiyo ada ree nam me kawi tika nisa jigi jigiyak daannama wenawa


Ela machan kalekin badu yana hinawak giyee![]()




අද බස් එකේ එනකොට සිදු වූ සිද්දියක් ඇසුරෙන්
රන්වන් පාටින් බබලන සමක් ඇතේ
පියකරු මුහුණ සහ පිරිපුන් බවකි ගතේ
රණ හංසයින් ඉගිලෙනු ඇතැයි සිතේ
නැවතුම ලගයි මල්ලී ඉවසපන් පුතේ
office ekata aluthin kellak awith wage chathuwage.......
kavi sithiwili pahala wela nawathunoth athi....
mama dannawaneh uba puthayage hati....![]()

තාම ඉස්සර හිටපු කුපාඩියාම තමයි.
Rep+