Blog එකට Player එකක්

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ගායිස් පොඩි උදව්වක් ඕනේ..
    කොහොමද බ්ලොග් එකකට Player එකක් Add කරන්නේ Paly List එකකුත් එක්ක(cloud එකේ තියන සින්දු ටික Play කරන්න ඕන )
    මං coding ගැන දන්නේ නෑ මොනාත්..
    උඹලා දන්න හොඳ free දෙන layout තියේ නම් ලින්ක් දාන්න..
    12 බැගින් සලකනු ලැබේ :P:P
     
    • Like
    Reactions: Dr.Amdan and djnick

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කැමති නම් මේක පාවිච්චි කරපන් ,widget එකක් මේක.පට්ටම ලේසි ඇඩ් කරගන්නත්.යුටියුබ් ප්ලේ ලිස්ට් එකක් වුනත් දාගන්න පුලුවන්.

    https://www.wikplayer.com
     
    • Like
    Reactions: Naradapathum

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කැමති නම් මේක පාවිච්චි කරපන් ,widget එකක් මේක.පට්ටම ලේසි ඇඩ් කරගන්නත්.යුටියුබ් ප්ලේ ලිස්ට් එකක් වුනත් දාගන්න පුලුවන්.

    https://www.wikplayer.com

    තෑන්ක්ස් බොක්ක..
    ලෙසටම වැඩ:):)
    +12