නයජිරියා උන්ට කන්නවත් නැතිව ඉන්නවා බන් වෙන රටවල උන් ඇවිල්ල කෑම දාලා යනකම් උන් කැමරා එකක් ගන්න සල්ලි කොහෙන්දඑහෙම බලද්දී.
![]()
අඩේ සිරා බං සමහරවිට සුපිරි කඳක්ද දන්නෑ නේ.. බලන්න ඔනේ තවටිකක් බෝලෙ බස්සලා..

pissuda hutto okunta yawanna? mamath awa oye widiyema msg ekak mage phantom ekata machan ahuwenna epa ai uba ochchara moda?
මටත් ෆ්බ් එකෙන් මැසෙජ් එකක් අවා ඉමෙල් කරන්න කියලා මං ගනන් ගත්තේ නෑ බම්
BUMP
at last..???
mawanelle magen lens ekak gaththa malli kenek uge camera eka yawala. uta kathy kale nan minihek qa. 45k paadui qa waden. oka rarely wena wadak wage. mama dan thamai hariyatama wishwasa kale scene eka aththai kiyala. Thanx for sharing with us bro
මමත් ගිය අවුරුද්දෙ ඔහොම සී්න් එකකට ලොකු ආතල් එකක් දුන්නා
උබත් ගනිං උපරිම ෆන් එකක්
bump


kohoma hari skype gennin
mona hu##thige puthekda ban me
ikman.lk ආතල් 03-23-2018 01:49 PM riduna da wesa keriyo..? mage kapapu nisa togeth kapuwa

මේ නයිජීරියාවද බන්. බලපන්කො ගස් වැල් කොච්චර සරුවට වැවිලා තියෙනවද කියලා. මුන්ට වවාගෙන කන්න බැරිද
thawa podden ahu wenwa..Uk wala ganiyek mata msg karee..address eka dunne US wala..
patta athal kiyapankothawa tikak madawapan
නයිජිරියාවේ නගර ඔය ෆොටෝ වලට වඩා වෙනස් .මේ තියෙන්නේ අග නගරයේ අබුජා ෆොටෝ







ඔය යක්කු ඔහොම්මමයි.. මීට කලිනුත් එකෙකුට ඔය වගේම දෙය වෙලා තිබුණා නේද.
ෆෝන් එක්ක ගන්න, යූස් නේවි එකේද මොකේද මන්ද වැඩ කරන්නේ කියාගෙන ඇවිත් තිබුණා වගේ මතක..

uba aparadey bank ekata sali gana thibe ban. PayPal ekata ganawata wada agata lesi. PayPal eke transaction eka report karala ekita aye sali tika ganath puluwan.
bump


හෙළයෙක්;22994749 said:ස්පෑම් කියල දැනුන ගමන්ම නවත්තපන් බන්. ආතල් එකක් ගන්න කියල රිප්ලයි කරන්න එපා. කවුද දන්නෙ උන්ගෙ අරමුණ උබ හිතන එකමද කියල.![]()
Anthimata mokada une bn?