Lanka Bell 4G Unlimited

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ස්පීඩ් එක නම් මලාට වැඩි වෙන්නේ නැහැ. අඩු උනොත් මිසක්.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    me 2018 bn. 3000k gewala 1Mbps line ekak aran Duk Widinne mokatada bn :D 150Gb - 2690 Slt / Dialog 2900 143Gb ekak aran Full Speed eke Wada karaganin. :D
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම පාවිච්චි කරන්නෙත් ලංකා බෙල් අන්ලිමිටඩ් 4Mbps . මගෙනම් ස්පීඩ් එක ස්ටේබල් තියනවා. කොලබ නිසා. කොලබින් පිටට නම් එචරම සිග්නල් නැහැ කියල තමයි කියන්නේ. කොහොමටත් ගන්න කලින් Pre- Test එකක් කරලා බලලා ගනින්.



    අනෙක 1 Mbps එකක් ගන්නවට වඩා ලිමිටඩ් පැකේජ් එකක් ගන්න එක වටිනවා.