Dialog 4G dara horata kapanawada

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Machan dialog 4G ewun data horata kapaagannawada? Mama rs 900 connection ekak ganna haduwe 16.5 + 16.5 thiyenawa, horata kapuwoth mata data gaana madi wena seen ekak thiyenne. :sorry: Pawichchi karan un sup ekak deapallakooo :eek: SLT walata signal na bn.​
     
    • Like
    Reactions: awjas2621

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Dialog 4G use කරනවා අවුරුදු 2ක වගේ ඉදන්. මට නම් තාම එහෙම හොරාට data කැපිල්ලක් අහු උනේ නෑ :no:
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    300MB blocks walin data use wenne bn, eka nisa a loss eka gena idea ekak ganin

    thanks machan, ae kiyanna router eka nithara on off karana epa paadui kiyana eka neda. computer eka paththen connect wewee disconnect wewee hitiyata awlak na neda :eek:
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Dialog 4G use කරනවා අවුරුදු 2ක වගේ ඉදන්. මට නම් තාම එහෙම හොරාට data කැපිල්ලක් අහු උනේ නෑ :no:

    umba router eka 24x7 on karalada thiyenne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    වෙන ත්‍රෙඩ් එකක් තිවුනා ඔය ඩේට හොරට කපන සීන් එක ගැන
    ඒකෙ අන්තිමට කවුරුත් කියලා තිවුනා හරියට ඩේටා යූසේජ් එක බලන ටූල් එකක් දාගත්තට පස්සෙ හරි රවුටරෙන් යූසේජ් එක බැලුවට පස්සෙ හරි, සර්විස් ප්‍රොවයිඩර්ලා ගෙ පෙන්නන යූසේජ් එකයි අපේ ටූල් එකෙන් බලන යූසේජ් එකයි ටැලි වෙනවා කියලා
    ගොඩක් අයට වෙලා තිවුනේ වින්ඩෝස් 10 අප්ඩේට් ඩවන්ලෝඩ් වුනු එක සහ එක එක ටූල් වලින් හරියට යූසේජ් එක මෙශර් කරලා නැති එක
    ඒකෙ තිවුන හරියට යූසේජ් එක මෙශර් කරන ටූල් එහෙම දාගන්න හැටිත්

    මම ඩයලොග් සහ ලංකාබෙල්(ඩයලොග් එක ගන්න කලින් යූස් කරා) යූස් කරලා තියනවා එත් මට නම් එහෙම වැඩිපුර ඩේට කැපෙන සීන් එකක් මීටර් වෙලා නැහැ
     
    Thanks machan, ae thread eka puluwannam hoyala deawada loku udawwak :confused:
     
    Gipsy Danger

    Active member
  • Dec 23, 2013
    159
    26
    28
    පහුගිය මාස ටිකේම මට වැඩිපුර data ගන්න උනා. මන් හිතුවෙත් මන් පාවිච්චි කරලා කියලා. එත් අද 1ට විතර sms 1 අවා 1GB තමා ඉතුරු කියල. මන් දන්නෙ නෑ ඒක උනේ කොහොමද කියල මොකද උදේ 8 පස්සෙ අපේ ගෙදර data පාවිච්චි කරන්න කවුරුත් නෑ. හැබැයි router 1 ඔන්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,241
    113
    Chilaw
    පහුගිය මාස ටිකේම මට වැඩිපුර data ගන්න උනා. මන් හිතුවෙත් මන් පාවිච්චි කරලා කියලා. එත් අද 1ට විතර sms 1 අවා 1GB තමා ඉතුරු කියල. මන් දන්නෙ නෑ ඒක උනේ කොහොමද කියල මොකද උදේ 8 පස්සෙ අපේ ගෙදර data පාවිච්චි කරන්න කවුරුත් නෑ. හැබැයි router 1 ඔන්

    machan, system eka data count karanne 300MB Block walin :) a nisa tamai godak welawata ohoma wenne bn,
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පොන්සියො වගේ වින්ඩෝස් වලයි අනිත් පිත්තං වලයි ඔටෝ අප්ඩේට් ඔන් කරන් ඩේටා කපනව කියල බෙරිහන් දෙනව
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මම මාස 6ක විතර ඉඳන් පාවිච්චි කරනව 33+33 එක. කිසි අවුලක් වෙලා නෑ මේ වෙනකන්
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    පොන්සියො වගේ වින්ඩෝස් වලයි අනිත් පිත්තං වලයි ඔටෝ අප්ඩේට් ඔන් කරන් ඩේටා කපනව කියල බෙරිහන් දෙනව

    painda koko bombe kiththam