300MB blocks walin data use wenne bn, eka nisa a loss eka gena idea ekak ganin

Dialog 4G use කරනවා අවුරුදු 2ක වගේ ඉදන්. මට නම් තාම එහෙම හොරාට data කැපිල්ලක් අහු උනේ නෑ
Yep they are cheaters. Not only dialog but all the network providers are cunts![]()

300MB blocks walin data use wenne bn, eka nisa a loss eka gena idea ekak ganin

වෙන ත්‍රෙඩ් එකක් තිවුනා ඔය ඩේට හොරට කපන සීන් එක ගැන
ඒකෙ අන්තිමට කවුරුත් කියලා තිවුනා හරියට ඩේටා යූසේජ් එක බලන ටූල් එකක් දාගත්තට පස්සෙ හරි රවුටරෙන් යූසේජ් එක බැලුවට පස්සෙ හරි, සර්විස් ප්‍රොවයිඩර්ලා ගෙ පෙන්නන යූසේජ් එකයි අපේ ටූල් එකෙන් බලන යූසේජ් එකයි ටැලි වෙනවා කියලා
ගොඩක් අයට වෙලා තිවුනේ වින්ඩෝස් 10 අප්ඩේට් ඩවන්ලෝඩ් වුනු එක සහ එක එක ටූල් වලින් හරියට යූසේජ් එක මෙශර් කරලා නැති එක
ඒකෙ තිවුන හරියට යූසේජ් එක මෙශර් කරන ටූල් එහෙම දාගන්න හැටිත්
මම ඩයලොග් සහ ලංකාබෙල්(ඩයලොග් එක ගන්න කලින් යූස් කරා) යූස් කරලා තියනවා එත් මට නම් එහෙම වැඩිපුර ඩේට කැපෙන සීන් එකක් මීටර් වෙලා නැහැ

Thanks machan, ae thread eka puluwannam hoyala deawada loku udawwak![]()
පහුගිය මාස ටිකේම මට වැඩිපුර data ගන්න උනා. මන් හිතුවෙත් මන් පාවිච්චි කරලා කියලා. එත් අද 1ට විතර sms 1 අවා 1GB තමා ඉතුරු කියල. මන් දන්නෙ නෑ ඒක උනේ කොහොමද කියල මොකද උදේ 8 පස්සෙ අපේ ගෙදර data පාවිච්චි කරන්න කවුරුත් නෑ. හැබැයි router 1 ඔන්
a nisa tamai godak welawata ohoma wenne bn,machan, system eka data count karanne 300MB Block walina nisa tamai godak welawata ohoma wenne bn,

Machan I posted the previous thread, there were some valuable suggestions. 300MB data packs thamayi yanne. I use the 1400 package. Never ever was able to use the service on a complete allocated month as the data allowance got finished early.
http://www.elakiri.com/forum/showthread.php?t=1842252
පොන්සියො වගේ වින්ඩෝස් වලයි අනිත් පිත්තං වලයි ඔටෝ අප්ඩේට් ඔන් කරන් ඩේටා කපනව කියල බෙරිහන් දෙනව