Afghanistan 2019 World Cup ekata select wela

waasalamudali

Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    අවුලක් නෑ අපිට කෙල උනොත් ඉන්දියාවට සපෝට් කරමු.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,298
    3,604
    113
    Maligawatta
    Afghanistan lata patta luck eka,

    Group stage eke matches 3k ma peradhila, Nepal pihiten (Hongkong team eka peredduwa) Super six giya, Super six wala gahapu matches 3ma dinnath unta qualified wenna beruwa wage hitiye, unge waasanavata UAE (Emirates) gehuwa Zimbabwe team ekata, anthimata Nepal & UAE pihiten mung World Cup qualified una,
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක දන්නවා මචං.එක තමයි හැම ටීම් එකටම ලොකු චාන්ස් එකක් තියෙනවා.
    අපිට බොලින් ටිකක් හදාගත්තනම් ගොඩ යන්න පුළුවන්.
    :yes: බෝලින් තමා අවුල බැටින් නං මොනවහරි කරගන්න පුළුවන් වෙයි මේ යන විදිහට, විකට් ගන්න කියල එකෙක් නෑ ඔකොමල්ල නිකන් පාට්ටයිම් බොලර්ලා වගේ උන් ඉන්නේ.