dinejaya

Member
Oct 16, 2017
27
2
3
KSA JEDDAH
DESHEEYA SAHAL WIKUNANNA TIYANA TAN WAALA TIYANAWA...
TAWA TIYANAWA HAL WARGA..
1) KALU HEENATI..
2) KURULUTUDA.
3) RATHAL.
MEWWATH MARA RASI.. PULUWAN NAM HOYAGEN KALA BALANNA,, APE DEAWAL KOHOMATH HODAINE...
 

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මමත් කාල තියෙනව හරියට මතක නැ... හාල් ගනන් මන් හිතන්නෙ.. අපි ආරන්නි හාමුදුරුවන් වහන්සෙලට දානෙ දෙනකොට සුවදැල් දෙන්නෙ බන්...
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Suwadal tiyenne thawuthisa dewa loke ne ban?

    මමත් කාල තියෙනව හරියට මතක නැ... හාල් ගනන් මන් හිතන්නෙ.. අපි ආරන්නි හාමුදුරුවන් වහන්සෙලට දානෙ දෙනකොට සුවදැල් දෙන්නෙ බන්...

    ෆූඩ් සිටි/ආපිකෝ/කීල්ස් සුපර් වල ඕන තරම් තියෙනවා..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පට්ට... ගෙනිහින් බලන්න ඕන බන්...

    timthumb.php
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    saaraketha, Sahan Agro, good market wage place walling organic ma ganna puluwan habayi gannan wadi
     

    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    menna ova tiyana shop list ekak :D

    කොළඹ​
    ​මාලබේ - කහන්තොට පාර 0112412943
    මාලබේ - හයිලන්ඩ් මිලක් ෂොප් 0112560100
    මාලබේ - හෙල්දි ෆුඩ්, 338/අ/3, කඩුවෙල පාර - 0719888809
    කඩුවෙල බෝමිරිය - ඔමාකා සුපර් 0115674195
    අතුරුගිරිය - කලෙක්ෂන් සුපර්
    හබරකඩ - ටී ඇන්ඩ් ටී එන්ටප්‍රයිසස් 0112893915
    හබරකඩ - වානගුරු ආයුර්වේද 0114551066
    හබරකඩ - සරණ සිංහල බෙහෙත් වෙළඳ සැල
    බත්තරමුල්ල - එකෝ හවුස් 0773168996
    බත්තරමුල්ල පැලවත්ත - උදම් සා කිරි හල 0773410815
    පිටකෝට්ටේ බංගලා හන්දිය - නිව් දසුන් එන්ටප්‍රයිසස්
    ජයවර්ධනපුර - ආයුරා දේශීය නිෂ්පාදන අලෙවි සැල 0775495787
    මහරගම - ඔරලෝසු කණුව ඉදිරිපිට - සෝම සිංහල බෙහෙත් වෙළඳ සැල
    මහරගම - පිළිකා රෝහල් ප්‍රධාන ගේට්ටුව අසල ඕ මෙඩි ෆාමසි
    මහරගම වත්තේගෙදර - සොෆ්ට්ලන්ඩ් පී සී (පුද්) සමාගම 0114319577
    විද්‍යාල හංදිය - සෙන්ලැක් බැටරි 0715244476
    පන්නිපිටිය - ගගන ෆාමසි 0114019677
    කොට්ටාව - වික්‍රම බෙහෙත් ශාලාව 0711885600
    මත්තේගොඩ - කූල් ස්පොට් 0710554515
    පිළියන්දල නගර සභාව ඉදිරිපිට - රජරට කුරක්කන් සෙන්ටර් 0786327435
    පිළියන්දල පැලවත්ත - චන්ද්‍රරත්න ස්ටෝර්ස්, 160/A, මහවත්ත පාර
    සිද්දමුල්ල - හෝම් නීඩ්ස් 0117921743
    හොරණ කහතුඩුව - සුනිල් මහතා 0718239066
    කොළඹ - රාජකීය විද්‍යාලය පොත් හල
    කොළඹ - විශාකා විද්‍යාලය පොත් හල
    කොළඹ - දේවි බාලිකා විද්‍යාලය පොත් හල
    කොළඹ - ගුවන් විදුලි සංස්ථාව
    කොළඹ - දේශීය අදායම් දෙපාර්තමේන්තුව සුභසාධක වෙළඳ සැල
    කොළඹ - මහජන බැංකුව සුභසාධක වෙළඳ සැල (රීගල් සිනමා ශාලාව ඉදිරිපිට)
    කොළඹ - ආගමන විගමන දෙපාර්තමේන්තුව ආපන ශාලාව
    ​​​කොළඹ - UCSC විශ්ව විද්‍යාලය ආපන ශාලාව
    කොළඹ - ජාතික රෝහල වෛද්‍ය ආපන ශාලාව-520
    බොරැල්ල - වෙස්ටර්න් ෆාමසි
    බොරැල්ල - LRH වෛද්‍ය ආපන ශාලාව
    ඇස්වාට්ටුව ඉදිරිපිට - කෙමිසීන් ෆාමසි
    සිනමන් ග්‍රෑන්ඩ්ස් - අමරනාත් මහතා 0773995326
    තුම්මුල්ල - විශේෂ කාර්ය බලකාය සුභසාධක වෙළඳ සැල
    නාරාහේන්පිට - හමුදා රෝහල ආපන ශාලාව
    නාරාහේන්පිට - හේවාවසම් ෆාමසි 0112586824
    නාරාහේන්පිට - දක්ෂිණ ට්‍රේඩ් සෙන්ටර් - ආර්ථික මධ්‍යස්ථානය
    නුගේගොඩ - සෑම්ස් ෆාමසි 0112852204
    නුගේගොඩ නවල පාර - සිරිපුර ට්‍රේඩින්
    කළුබෝවිල ඇන්ඩර්සන් පාර - NLDB 0772055098
    දෙහිවල කඩවත පාර - රෙවෙතා ප්‍රින්ටර්ස්
    රත්මලාන බේකරිය හංදිය - පෙරේරා සුපර්
    රත්මලාන - SLT ටෙලි ෂොප් ආපන ශාලාව
    මොරටුව - ආරිය ස්පයිස් 0777434236
    මොරටුව - SRS සිල්වා 0112657320
    පානදුර - සනත් මහතා 0778953744
    පානදුර - තුෂාර මහතා 0755477227
    හංවැල්ල - තිලංක දේශීය ආහාර - 0716152868
    ගාල්ල
    ​කරාපිටිය - වෛද්‍ය හිමාලි , ආයුර්වේද ඔසුසල 0713764626
    කරාපිටිය - සෙනිත් ෆාමසි (රාජ්‍ය ඔසුසල අසළ) 0912233738
    මාගාල්ල - මිලකි වේ 0772613888
    මාගාල්ල - ගම්පහ බෙහෙත් ශාලාව 0714260158
    ගාල්ල - නියෝ ෆාමසි 0718055215
    ගාල්ල - කීල්ස් ෆාමසි (සදර්න් කෙමිස්ට්)
    ලබුදූව - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
    ගිංතොට - 25/3, දෙල්ගහවත්ත, පියදිගම 0772757700
    පෝද්දල අඳුරත්විල - ඔසුල ආයුර්වේද බෙහෙත් ශාලාව 0772757700
    රත්ගම - වෛද්‍ය ෂෙහානි විමලසූරිය, ආයුර්වේද බෙහෙත් ශාලාව 0718235066

    ඇල්පිටිය - හංසගිරි ඖෂධාලය
    කුරුඳුගහහැතැක්ම - තලාව පාර, ගම්පහ බෙහෙත් ශාලාව
    කුරුඳුගහහැතැක්ම - ජීවක ඔසුසල
    කුරුඳුගහහැතැක්ම - කුරුඳුගහ මෙඩිකල්
    කුරුඳුගහහැතැක්ම - අරුණාලෝක ෆාමසි
    කරන්දෙණිය - සිංහ ඔසුසල 0774629504
    අම්බලන්ගොඩ - මෙඩි ලැබ් 0716508950
    අම්බලන්ගොඩ - සම්පත් ෆාමසි 0912256631
    වතුගෙදර සීනිගොඩ හංදිය - පොලොන්නරුව හාල් කඩේ 0777185197
    බටපොල - ගම්පහ බෙහෙත් ශාලාව, HL අරෝෂා නිලන්ති - 0710565000


    මාතර
    ​මාතර - සවුත්ලන්ඩ් ෆාමසි (මහරෝහල අසල සුපර් මාර්කට් ගොඩනැගිල්ල) 0412237707
    මාතර - කොටුවේගොඩ - තිමති බයෝ ෆුඩ් මාකට් 0718463688
    මාතර - කොටුවේගොඩ - කරුණාසේන මෙඩිකල්
    මාතර - කොටුවේගොඩ - MPS බෙහෙත් සමාගම
    මාතර - සහන ඔසු පියස (මාතර බෝධිය පිටුපස)
    මාතර - ගාලු පාර, මයුර සුපර්මාකට්
    මාතර - පොලිසිය, සුබසාධක වෙළඳසල
    මාතර - දුම්රියපොළ පාර, ස්වස්තික මෙඩිකල්
    මාතර - හක්මන පාර - විජේවික්‍රම ස්ටෝර්ස්
    මාතර - හක්මන පාර - අබේසිංහ රයිස් සෙන්ටර්
    මාතර - හක්මන පාර - රුහුණු රසාර (රජයේ ගොවිපොළ)
    මාතර - නූපේ, ධවල පුෂ්පි කැෆේ
    මාතර - පරමුල්ල මාවත, ප්‍රා.සෞ.සේ. අධ්‍යක්ෂ කාර්යාලය
    මාතර - රාහුල පාර, වෛද්‍ය සංචින්තා මිය 0718062173
    මාතර - වෛද්‍ය ලක්‍ෂ්මි මිය 0718035771
    ඉසදීන් නගරය - සුවන ශ්‍රී ඔසුසල
    ඉසදීන් නගරය - දීර්ඝායු ඔසු 0712514335
    වෙලේගොඩ - වෛද්‍ය ඔලීවියා මිය 0718407530
    ගොඩගම - වෛද්‍ය ප්‍රභා මිය 0718047394
    දෙවිනුවර - අබේසුන්දර ඔසුසල 0756202183
    දෙවිනුවර - ප්‍රා/ලේකම් කාර්යාලය 0712615207
    අපරැක්ක - ආයුර්වේද රෝහල සුබසාධක වෙළඳසල
    මැද්දවත්ත - ආසිරි සුපර්
    කඹුරුපිටිය - වික්‍රමආරච්චි සුපර් සිටි
    දෙයියන්දර - සුවසෙත ෆාමසි 0779503971
    දෙයියන්දර - සඳ ශ්‍රී (සිංගර් ඉදිරිපිට) 0784510348
    දෙයියන්දර - අබේ ස්ටෝර්ස් (දූවද පාලම අසල)
    දෙයියන්දර - සංජන ඇක්වේරියම් 0779506095
    කිරින්ද - ඩී.සී.එන්.ට්‍රේඩර්ස් 0718017427
    තිහගොඩ - ප්‍රා/ලේකම් කාර්යාලය ආපන ශාලාව 0767124918
    වැලිගම - වැලිපිටිය, තිරසුව වෛද්‍ය මධ්‍යස්ථානය
    වැලිගම - බී.එල්.කරෝලිස් අප්පුහාමි සහ පුත්‍රයෝ
    වැලිගම - මදනායක බෙහෙත් ශාලාව
    වැලිගම - තිස්ස හාල් කඩේ (ලංකා බැංකුව අසල) 0715690209
    වැලිගම - දිනිති කැඳ හල 07412880242
    වැලිගම - වැලිපිටිය ආයුර්වේද රෝහල
    තෙලිජ්ජවිල - ඔවෙල්කෝ සුපර් සෙන්ටර් 0718456002
    කැකනදුර - සෙත්සිරි ෆාමසි 0412264168
    දික්වැල්ල - ජයනන්ද සුපර්
    මොරවක - ලියනගේ ස්ටෝර්ස් (බස් නැවතුම්පොළ ඉදිරිපිට)
    වරල්ල - වෛද්‍ය ප්‍රියන්ත මයා 0776346342
    දෙනියාය - රංජිත් මයා 0714454976
    ඌරුබොක්ක - නුගසෙවන වෛද්‍ය වීරමන් මයා 0718274534
    පස්ගොඩ - වෛද්‍ය රාජපක්ෂ මයා
    පිටබැද්දර - මෙඩිකෙයාර් ෆාමසි 0774103065
    පිටබැද්දර - ප්‍රා/ලේකම් කාර්යාලය 0718050892
    අකුරැස්ස - මාරඹ විජේවත්ත පදනම
    අකුරැස්ස - පියදිසි මෙඩිකල්
    අකුරැස්ස - තිබ්බොටුවාව ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය, වෛද්‍ය නිශාමනී මිය 0718284534
    අකුරැස්ස - කෝප් සුපර්
    අකුරැස්ස - හෙළදිව ඔසුසල (පොලිසිය අසල)
    අකුරැස්ස තිසඳ ෆාමසි, වෛද්‍ය බුලේගොඩ මයා
    අකුරැස්ස - ප්‍රා/ලේකම් කාර්යාලය සණස 0767508931
    අකුරැස්ස - බංගම, වෛද්‍ය ජයවර්ධන මයා 0770242660
    ඕපාත - එන්.ආර්.ෆාමසි 0777170894
    ඕපාත - සුවසෙත ආයුර්වේද
    මාකඳුර - වෛද්‍ය ජයවීර මයා 0712526230
    තලහගම - මිදිගහගොඩ වෛද්‍ය වික්‍රමනායක මයා 0770888718
    ගම්පහ
    කිරිබත්ගොඩ - විහාර මහා දේවී බාලිකා විද්‍යාලය පෝෂණ හල
    කිරිබත්ගොඩ හුණුපිටිය පාර - චිලීස්
    කිරිබත්ගොඩ - අනෝමා මහත්මිය 0711713700
    කිරිබත්ගොඩ - නිව් රම්‍යසිරි ස්ටෝර්ස් (YMBA අසල)
    කිරිබත්ගොඩ - බියගම ඔයිල් මිල්ස් (පොලිසිය ඉදිරිපිට) 0777519611

    මහර - විජේවර්ධන බේකරි​මහර - ලකී දේශීය නිෂ්පාදන 0712421724
    මාකොළ - ගුණසිරි ස්ටෝර්ස් 0713514106, 0718730420
    මාකොළ - විජේවර්ධන බේකරිය
    මාකොළ උතුර - යහම්පත් 0717612134
    මාකොළ ගල්වල හන්දිය - ආසිරි ෆාමසි
    මාකොළ - වෛද්‍ය උත්පලා මිය 0718293369

    කැලණිය කැලණිමුල්ල - මෙත් ග්‍රොසරි
    කැලණිය තොරණ හන්දිය - දේව ෆාමසි
    කැළණිය - සඳ කිරණ වෙළඳ සැල 0112926138
    කැලණිය - කොඩිතුවක්කු ට්‍රේඩර්ස් 0112915393
    කඩවත - ජයකොඩි ට්‍රේඩ් සෙන්ටර් (ගනේමුල්ල පාර ඉදිරිපිට)
    කඩවත රන්මුතුගල - විජේවර්ධන බේකරිය
    කඩවත රන්මුතුගල - DS මායාදුන්න සහ පුත්‍රයෝ 0775569373
    කඩවත කිරිල්ලවල - රජරට සහල් 0727600076
    කඩවත - සාලින්ද සුපර්
    ගනේමුල්ල වැලිපිල්ලෑව - බණ්ඩාර ස්ටෝර්ස් 0716206715
    ගනේමුල්ල - සාලින්ද සුපර්
    ගනේමුල්ල - තුනපහ කඩේ 0771221222
    ගනේමුල්ල - නිලන්ති කුමාරි 0717391997
    එඬේරමුල්ල - විජේවර්ධන බේකරිය
    එඬේරමුල්ල - පසිඳු ස්ටෝර්ස් 0726300217
    හැඳල කෙරවලපිටිය - ජූඩ් ස්ටෝර්ස් 0722061820
    වැලිසර - ලය රෝහල 0714500607
    වැලිසර - ආර්ථික මධ්‍යස්ථානය - DSK එන්ටප්‍රයිසස් 0715321091
    කඳාන - මාලේවන සිංහල බෙහෙත් වෙළඳ සැල
    රද්දොළුගම - රවින්ද්‍ර ස්ටෝර්ස්
    රද්දොළුගම - රුහුණු සුපර් - 0114983900

    ​රාගම - තිලක ඖෂධ වෙළඳ සැල (ගුවන් පාලම අසල)
    රාගම නාරංගොඩපාළුව - රන්කෙත් පැල තවාන 0717082268
    මිනුවන්ගොඩ - සෙන්ට්‍රල් ෆාමසි 0715874586
    මිනුවන්ගොඩ - ඩිවයින් ෆාමසි
    ජා ඇල - සුජීවා ඔසු සල 0112230303
    ජා ඇල - තිලාන් මහතා 0714804741
    සීදුව අම්බලම්මුල්ල - මීධා ස්ටෝර්ස් 0724070280
    මීගමුව - සදාසරණ සහල් සල - දෙවන කුරණ
    මීගමුව නගරය - දොන් අදිකාරී සහ පුත්‍රයෝ 0718007226
    යක්කල ඉඳිගොල්ල - වීරසිරි සුපර් 0779550089
    යක්කල - හෝලි ක්‍රොස් විදුහල අසල 0784632473
    යක්කල - ඉෂාරා ෆාමසි
    යක්කල - වීරසිරි බේකරිය
    කිරිඳිවැල - තිලක සුපර්
    ගමපහ - මහ රෝහල - හයිලන්ඩ් කිරිහල
    ගම්පහ - මහ රෝහල - ශිරෝමි මහත්මිය 0770353208
    ගම්පහ බණ්ඩාරවත්ත - රජරට සහල් සැල
    ගම්පහ - රන්පත් ලංකා
    ගම්පහ - පබාවී ස්ටෝර්ස්
    ගම්පහ - ජා ඇල පාර, ULNS ඩිස්ට්‍රිබියුටර්ස් - 0772750618
    බැලුම්මහර - ඉඳුවර ලංකා 0718131020
    වැලිවේරිය - මනෝරංජන මහතා 0719482510
    උඩුපිල - ඔසෙත් ෆාමසි
    දොම්පේ - දේගවත්තේ මං සන්ධිය අසල 0714053386
    දොම්පේ - ආසිරි මෙඩිකල්ස්
    දොම්පේ - සිත්මා ස්ටෝර්ස්
    කලගෙඩිහේන - වික්‍රම සුපර්
    කලගෙඩිහේන - වෛද්‍ය නවරත්න මහතා 0773210662
    තිහාරිය - මලිත ෆාමසි 0332296262
    නිට්ටඹුව - වික්‍රම සුපර්
    නිට්ටඹුව වතුපිටිවල - සහන ෆාමසි
    නිට්ටඹුව - කප්රුක මල්වත්ත, අභිෂේක් මංගල සේවා
    මීරිගම - නෝමන් මහතා 0772564890
    මීරිගම - තමාලි සුපර් 0332276268
    දෙල්ගොඩ - මෙලනි සපුමල්, 6005/8, දරණගම - 0112465776
    කළුතර
    කළුතර - කටුකුරුන්ද - 0718022882
    ​කළුතර - කටුකුරුන්ද - සම්පත් ෆුඩ් සිටි
    කළුතර - පොලිස් පුහුණු පාසල, සුභසාධක සංගමය වෙළඳසල
    කළුතර සෙන්ට්‍රල් හන්දිය - සම්පත් ෆුඩ් සිටි
    කළුතර දොඩන්ගොඩ - සම්පත් ෆුඩ් සිටි
    නාගොඩ - ආයුර්වේද මධ්‍යස්ථානය, සෙන්ට්‍රල් හංදිය
    නාගොඩ - හීනටියන්ගල පාර, වෛද්‍ය නිරෝධා ජනිති මිය 0718576425
    වාද්දුව - සම්පත් ෆුඩ් සිටි
    මතුගම - සම්පත් ෆුඩ් සිටි
    මතුගම - DKS රබර් ස්ටෝර්ස් 0711874245
    අලුත්ගම කන්දේ විහාර පාර - චන්ද්‍රලතා මහත්මිය 0342275228
    අලුත්ගම - රාජපක්ෂ මෙඩිකල් 0345623600
    අලුත්ගම - දසනායක බෙහෙත් ශාලාව (බස් නැවතුම්පොළ අසල) - 0718601620
    ​බෙන්තොට - කූල් සපෝට්
    ඉඳුරුව - නන්දන වෙළඳ සල(රෝහල අසල), 0774704625
    අනුරාධපුර
    අනුරාධපුරය - ආලංකුලම ෆැමිලි සුපර් (බස් නැවතුම්පොළ)
    අනුරාධපුරය - ආලංකුලම ෆැමිලි සුපර් (බැංකු පෙදෙස)
    අනුරාධපුරය - චින්තන හොටෙල් & බේකර්ස්(නව බස් නැවතුම් පොළ අසල)
    අනුරාධපුරය - LBK ඖෂධාලය 0252220320
    අනුරාධපුරය - ලීලා ඔසු සල (HNB ඉදිරිපිට)
    ගල්කුලම - නිර්මාණ එන්ටප්‍රයිසස් (රෝහල ඉදිරිපිට)
    තිරප්පනේ - මුතුකුමාරණ ෆුඩ් සිටි 0718336942
    තඹුත්තේගම - රාජාංගනය පාර රෙඩ් ලයන් සමූහ ව්‍යාපාරය 0727444414
    තඹුත්තේගම - සුපර් 2
    ශ්‍රාවස්තිපුර - ඔන් විල් කෝනර් සුපර් 0252053300
    ශ්‍රාවස්තිපුර නෙලුබැව හංදිය - සසිත ෆාමසි
    ගල්නෑව මිදෙල්ලෑව - 0719628313
    ගල්ගමුව දුම්රියපොළ අසල - දයාන් සුපර් 0717515601
    තලාව - සිසිල ඔසු සල 0252276774
    මිහින්තලය - ප්‍රාදේශීය සභා ආපන ශාලාව 0776417957
    කහටගස්දිගිලිය - රුවිනි ෆර්නිචර් 0779348739
    අඹන්පොල - බණ්ඩාර ස්ටෝර්ස් (රෝහල ඉදිරිපිට)

    ​මහනුවර​
    අලිමුදුක්කුව - ජයලංකා ආයුර්වේද 0777616271
    අම්පිටිය පාර අසල රජපීල්ල පාර, රජපීල්ල සුපර්
    තෙන්නකෝන් මාවත, ඉසුරි එළවලු වෙළඳසල (උසස් බාලිකාව අසල)
    සුදුහුම්පල පාර, හංසනී මිය 0713567623
    මහාමායා බාලිකා විද්‍යාලය, අමෝදනී මිය, 0714446745
    කුණ්ඩසාලේ - හයිලන්ඩ් කිරිහල 0714429952
    කුණ්ඩසාලේ - වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය, ආපන ශාලාව
    දිගන - වාලම්පූරි සිංහල බෙහෙත් වෙළඳසල
    මැණික්හින්න - ජයලත් මිය 0717654916
    පන්විල - ආයුර්වේද රෝහල, ආපන ශාලාව
    වත්තේගම - කුඩුගල පාර, කල්‍යාණි මිය 0716131766
    වත්තේගම - වෛද්‍ය චාර්ල්ස් මයා 0773644386
    වත්තේගම - පොලිසිය අසල, සුවසෙත සිංහල බෙහෙත්
    කටුගස්තොට - ගොහාගොඩ පාර, ෆාම් ගේට් 0713720427
    කටුගස්තොට - හේවගේ සුපර් මාර්කට් 0773107783
    සෙනරත්ගම - ශෂිකා ග්‍රොසරි
    ගලගෙදර - අතාවුද මයා 0714315648
    පේරාදෙණිය - හෙළ බොජුන් හල 0776731541
    මාවනැල්ල - පතිරගේ සුපර්
    කිරිබත්කුඹුර - සුචිත්‍රා ෆුඩ් සුපර්
    කඩුගන්නාව - දුම්රියපොළ අසල ජයරත්න ස්ටෝර්ස්
    ගෙලිඔය - දසනායක සුපර්
    ගම්පොල - ටී.ආර්.ස්ටෝර්ස්, සිංහල බෙහෙත්
    ගම්පොල - සරසවි ඖෂධාලය 0776800049
    ගම්පොල - එල්.බී.සාගර ඖෂධාලය
    තලාතුඔය - ගොවිජන සේවා මධස්ථානය 0759105620
    මාරස්සන - ගොවිජන සේවා මධස්ථානය
    ගලහ - ගොවිජන සේවා මධස්ථානය 0814924548
    දැල්පිටිය - ගොවිජන සේවා මධස්ථානය
    කෑගල්ල
    කෑගල්ල - අතුකෝරල සුපර්
    කෑගල්ල - වැලිගම ෆැමිලි මාර්ට්
    කෑගල්ල - කරඳන, ජයසූරිය ස්ටෝර්ස් 0773192325
    වරකාපොල - ලක්සිරි ආයුර්වේද වෙළඳසල
    කුරුණෑගල
    කුරුණෑගල බෞද්ධාලෝක මාවත - සිටි මෙඩිකල්ස්
    කුරුණෑගල - ශ්‍රී මුරුගන් සුපර් මාකට් 0372222888
    කුරුණෑගල - දේශීය ආහාර අලෙවිසැල 0713619617
    කුරුණෑගල - සමුද්‍රා සුපර් මාකට් 0711876108
    ගල්ගමුව - දයාන් සුපර් 0717515601
    මාස්පොත - පතිරණ සුපර් 0372236605
    වාරියපොළ - වාරියපොළ ඔසුහල 0372268431
    නිකවැරටිය - නිව් ජයවර්ධන ස්ටෝර්ස් 0772093668
    දඹදෙනිය - රෝහල ආපන ශාලාව 0710507817
    දඹදෙණිය 9 කණුව - ගාඩ්න් කැෆේ 0714933902
    නාරම්මල - නිරූපා කුළුබඩු (ලංකා බැංකුව ඉදිරිපිට)
    නාරම්මල කුරුණෑගල පාර - බටේපොල කූල් සපෝට්
    නාරම්මල දම්පැලැස්ස - දේශුභා 0777510660
    නාරම්මල - ගැමිපියස 0716499531
    දඹදෙණිය - තුන්හෙල රසහල 0767250594
    අලව්ව - සරණපාල මහතා 0716266249
    මාතලේ
    මාතලේ - ප්‍රා/ලේකම් කාර්යාලය, ආපන ශාලාව
    මාතලේ - විදාතා මධ්‍යස්ථානය
    මාතලේ - මහ රෝහල
    මාතලේ - සමුකාර ඔසුසල
    මාතලේ - එම්ශා.සී.පාර, ශාක්‍යසිංහාරාමය ඉදිරිපිට අලුත් කඩේ
    මාතලේ - රේල් බෝක්කුව අසල කෝරළේගෙදර මිය 0773849991
    ඇල්වල - ධීෂනා දේශීය නිෂ්පාදන
    උකුවෙල - විදාතා මධ්‍යස්ථානය
    උකුවෙල - ශිරාණි ගුණරත්න මිය 0719550373
    පලාපත්වල - වෛද්‍ය වින්ද්‍යා සමරතුංග
    පලාපත්වල - ගොවිජන සේවා අලෙවිසැල
    ​නාඋල - 0778684289
    යටවත්ත - විදාතා මධ්‍යස්ථානය 0777790128
    ත්‍රිකුණාමලය
    කන්තලේ - විදාතා මධ්‍යස්ථානය, ගම්ලත් මයා 0772630975
    ගෝමරන්කඩවල - සමන්ත මයා
    හම්බන්තොට
    හම්බන්තොට - මහ රෝහල, තත්ත්ව කළමනාකරණ අංශය
    ​හම්බන්තොට - ජීවක ෆාමසි
    තිස්සමහාරාමය - ජයලත් මහතා 0711220997
    තිස්සමහාරාමය - සුමුදු සිංහල බෙහෙත් වෙළදසැල
    තිස්සමහාරාමය - චින්තන ෆාමසි
    බෙලිඅත්ත - බෙලිඅත්ත හාල් කඩේ 0777309648
    බෙලිඅත්ත - නෙප්චූන් ෆාමසි
    බෙලිඅත්ත - වෛද්‍ය දිල්කි මිය 0718207915
    බෙලිඅත්ත - ආයුර්වේද රෝහල, සබසාධක වෙළඳසල
    බෙලිඅත්ත - ශානි සුපර්
    බෙලිඅත්ත - වෛද්‍ය කුසුම් මිය 0718424937
    ඕකෙවෙල - ආයුර්වේද බෙහෙත් ශාලාව 0718407860
    තංගල්ල - කේ.එච්.මාටින් (බස් නැවතුම්පොළ ඉදිරිපිට) 0777676307
    තංගල්ල - අයිරාංගනී මිය 0718463688
    දික්වැල්ල - ජයනන්ද සුපර්
    සුරියවැව - ඌරුගමුවේ බෙහෙත් ශාලාව 0711059159
    රත්නපුරය
    අවිස්සාවේල්ල කළුඅග්ගල - රුවන් මහතා 0718206025
    රත්නපුර - කවිතාස් වෙළඳසල (පොත්ගුල් විහාර පාර)
    කහවත්ත - රණවීර ෆැමිලි සුපර් 0454935070
    පල්ලෙබැද්ද - අයිලන්ඩ් මෙඩිකල් 0778459201
    ගොඩකවෙල - අයිලන්ඩ් මෙඩිකල් 0778459201
    පැල්මඩුල්ල - බුද්ධික සහ සහෝදරයෝ 0724356840
    පැල්මඩුල්ල - වැලිහිඳ බෙහෙත් ශාලාව 0710627181
    පුත්තලම
    වෙන්නප්පුව - St. ඈන්ස් සුපෙර් මාකට් 0312255443
    කොස්වත්ත - සඳමිණ මල්ටි ෂොප් 0778040194
    කොස්වත්ත - දර්ශන ෆාමසි 0714267871
    හලාවත - MOH 0322222278
    නාත්තණ්ඩිය - රමිර ස්ටෝර්ස් (වීදුරු කඩේ ) 0322253787
    මාරවිල - නිව් ලකී ට්‍රේඩර්ස් 0322254434
    හලාවත - ශාන්ත මේරි පාසල අසල වෛද්‍ය මධ්‍යස්ථානය 0718255145
    ආඬිගම - ජයමහ ස්ටෝර්ස් 0325675374
    ආනමඩුව - දෙහන්නෑගම ස්ටෝර්ස් 0322263201
    ආනමඩුව - සුනිල් ෆාමසි 0718087089
    ආනමඩුව - සිංහලේ ස්ටෝර්ස් 0725278633
    මහවැව - කෝප් සිටි
    මහවැව - MOH

    ​කිලිනොච්චිය
    ආරක්ෂක සේනා ඉංජිනේරැ කාර්යාලය
    ප්‍රාදේශීය ආරක්ෂක මධ්‍යස්ථානය
    යුධ කදවුර
    තිරැමුරැක්කණ්ඩි

    ආරක්ෂක සේනා ඉංජිනේරැ කාර්යාල පරිශ්‍රය තුල පිහිටා ඇති පොදු පහසුකම් කේන්ද්‍රයෙන් හෙල සුවය භාණ්ඩ මිලදී ගත හැක.

    අම්පාර
    දෙහිඅත්තකණ්ඩිය - ප්‍රා. ලේ. කාර්යාලය සුභසාධක වෙළඳසල 0775314199
    දිස්ත්‍රික් මහ රෝහල - සුබ සාධක වෙළඳසල
    මොනරාගල
    මොනරාගල - මහ රෝහල, සුභසාධක වෙළදසැල
    ​සෙල්ලකතරගම - සංජීව හාල් මෝල 0472235402
    තණමල්විල - ප්‍රාදේශීය රෝහල
    බදුල්ල
    හල්දුම්මුල්ල - එන්.බී.එම්.ටෙක් සෙන්ටර් 0774646120
    හල්දුම්මුල්ල - ගැමි දිරිය 0727638973
    හල්දුම්මුල්ල - තුරු සෙවන 0718269454
    බෙරගල - දිවි නැගුම ප්‍රජා මූල බැංකුව 0572050030
    ​බණ්ඩාරවෙල - ප්‍රා/ලේකම් කාර්යාලය 0779037415
    ​බණ්ඩාරවෙල - ගොවිජන සේවා මධ්‍යස්ථානය 0759109066
    ​බණ්ඩාරවෙල - නිශ්ශංක මහතා 0771383980
    දියතලාව - වෛද්‍ය ධම්මික මයා 0714066417
    දියතලාව - කෝප් මිනි සිටි, බස් නැවතුම් පොළ ඉදිරිපිට
    මල්ගහවෙල - ඩී.එම්.අප්පුහාමි 0769148946
    බොරලන්ද - වෛද්‍ය රාජපක්ෂ මයා 0714116502
    ​අඹඅත්තේගම - මනතුංග ස්ටෝර්ස්
    ඇල්ල - ප්‍රා/ලේකම් කාර්යාලය 0718166383
    පස්සර - ගොවිජන සේවා මධ්‍යස්ථානය 0725217096
    ලුණුගල - ප්‍රා/ලේකම් කාර්යාලය 0774339094
    නුවරඑළිය - කවිදාස් 0522222419
    බදුල්ල - වෛද්‍ය සමන්ත මයා 0718021520
    බදුල්ල - පියල් මහතා 0767399853
    බදුල්ල - ප්‍රා/ලේකම් කාර්යාලය 0775237775
    බදුල්ල - එම්.කේ.බී.සුපර්(බන්ධනාගාරය අසල) 0552222678
    ​ස්වාර්ණතොට = ප්‍රා/ලේකම් කාර්යාලය 0710734050
    ස්වාර්ණතොට - ප්‍රදීප් මයා 0715277897
    මීගහකිවුල - ප්‍රා/ලේකම් කාර්යාලය 0718792771
    ​කන්දකැටිය - ප්‍රා/ලේකම් කාර්යාලය 0711418141
    කහටරුප්ප - මහේෂ් අරුණ 0775237775
    හාලිඇල - විදාතා 0756235975
    වැලිමඩ - ප්‍රා/ලේකම් කාර්යාලය 0572245338
    ඌවපරණගම - වෛද්‍ය චින්තක 0724521519
    ඌවපරණගම - ප්‍රා/ලේකම් කාර්යාලය 0718269464
    ඌවපරණගම - පුෂ්පලාල් මයා 0718453793
    නුගතලාව - ශිවන්තා වෙළඳසැල 0718200870

    http://www.helasuwaya.org/346135083538-3524351235403520354535123540.html
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    බටපොලැල් api gane මාලබේ pot ekan,

    Million Meals Organic Restuarant eka used karane බටපොලැල්, egolan tama details dunee

    Organic kamak kanna one nam gihin balannda honda restuarant ekak, Raata string hoppers have patta :D

    https://www.facebook.com/Million.Meals.Organic/

    batapolal-%E0%B6%B6%E0%B6%A7%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%BD%E0%B7%8A-raw-packed-01-sri-lankan-rice-ravichandra-agro-product.jpg


    image eka gathe https://ravichandraagro.com/ site ekan site eka ganna mama dane naa image eka mekata dane komda dane nathi nisa net eke img ekak dammee
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මාත් දැං මාස දෙකකට විතර කලින් කෑව. සම්බෝලයි බිත්තර එකයි පරිප්පු හොදි එක්ක මාර රහයි බං