Apooo mcn pissuda bn mm dala tynne softligic bn oita wada pattata denwa eke inbox wrn oke madi ne bn
මම දැම්මේ softlogic life. මට විතරයි. මාසෙට 5400/-
අවුරුදු 25 කට. ඉවර වෙද්දී ලක්ෂ 48ක් දෙනවා.
හොස්පිටල් හිටියොත් දවසට 4000ක් දෙනවා
disable උනොත් මාසෙට 40000 ගානේ දෙනවා
තව අරව මේවා තියනවා. විස්තර ඕන නම් කියන්නම්
ela bro. uba mokeda wada karanne ?

මචං මගේ හොඳ යාලුවෙකුත් ඉන්නවා ceylinco life එකේ. මොනවා හරි විස්තරයක් දැනගන්න ඕනේ නම් pm එකක් දාන්න
life insurance waladi monthly gewana gana wedi karanna puluwanda insurance company ekata
I get over 10 million after maturity.
Sri Lanka Insurance is the best for life insurance in Sri Lanka.
PM me & I'll tell you the details.

a kiyanne bill eken 30k witharada gewanne banUnion assurance
67500 yearly installment
Hospital coverage eka 30000
If not claim will increase 25%
For 20 yers
Maturity ekedi 100000
Twa benefits set ekak tiynwa
Meka mainly hospital coverage eka base kale wife mawai cover life insurance ekat ekkma

ow ban ekanan attha. agent ungen nan hari wistharayak gandama baඔය Life Insurance ගත්ත උන් ඉන්නවනෙ, උඹල ඔක්කොටම කලියෙන් කොන්දේසි ටික කියවල හිටහල්ල......Insurance ගන්න ඉන්න උන්ට ගැටලුවක් නෑ....Documents අතට ගත්තම කියවල බලපල්ල.... ගොඩක් වෙලාවට කියන ඒවා නෙම්වෙයි තියෙන්නෙ....Life Insurance ගන්න එක කාලෝචිත තීරණයක්...හැබැයි තමන්ගෙ Insuarnce එකෙන් තමන්ට ලැබෙන දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න ඕන.....ප්‍රශ්න තියේ නම් අහන්න පුලුවන්....
මම දැම්මේ softlogic life. මට විතරයි. මාසෙට 5400/-
අවුරුදු 25 කට. ඉවර වෙද්දී ලක්ෂ 48ක් දෙනවා.
හොස්පිටල් හිටියොත් දවසට 4000ක් දෙනවා
disable උනොත් මාසෙට 40000 ගානේ දෙනවා
තව අරව මේවා තියනවා. විස්තර ඕන නම් කියන්නම්
softlogic hodai wage nan penawa banApooo mcn pissuda bn mm dala tynne softligic bn oita wada pattata denwa eke inbox wrn oke madi ne bn
qutation ekak ewapanko ban ugen hadala
දන්න එකෙක් ඉන්නවා lolc life assurance එකේ මචන්.
මචන්ල ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාන්ඩ කියල බෑලුව. මේ අල්ලියන්ස් එකෙ කොටෙෂන් එක?
මේකෙ වාරිකේ මාසෙට 8000 ( මටයි වයිෆ්ටයි දෙන්නතම කවර් එකා
හොස්පිටල් එකෙ ඉන්න දවසකට 3000 ගෙවනව. දෙන්නටම
බිල් එක නන් ගෙවන්නෙ නෑ හබයි.
තව වෙන වෙන බෙනෙෆිට්ස් එහෙම තියේ. එව පහල ෆොටො එකේ තියෙන දෙවල්
2033 ඉන්ෂුරන්ස් එක ඉවර වෙද්දි ලක්ෂ 23ක් එනව. අවුරුදු 15 ක් ඉන්ෂුරන්ස් එක.
![]()
මේක හොදයිද ? උබලට අත් දෑකීම් අතිනෙ. එකයි අහන්නෙ
උබල දාල තියෙන ඉන්ෂුරන්ස් වල
1. වාරිකෙ ?
2. මොන වගේ බෙනෙෆිට්ස්ද ලෑබෙන්නෙ ?
3. මොකද්ද ඉන්ෂුරන්ස් කොම්පෑනිය ?
විස්තර ටිකක් කියපල්ලකො. කොම්පෑනි වලින් කොතෙෂන් ගන්ද බෑ බන්. එගන්ට් කරයො අන්ගේ එල්ලනව බන්. ඔලුව රිදෙනව උන් එක්ක.

මචන් උබ අවුරුදු 15ට වුන්ට 1,440,000 ගෙවලා ලක්ශ 23ක් ලැබුනුත් ඔබ පොඩ්ඩක් හරි ගොඩ බොහොවිට 12% ලැබෙන්නට ඉඩ අඩුයි එ අනුව ඔබට මොහොවිට 4-8% අතර පොලියක් ලැබෙයි.
Hospitalized cover එක මදි වගේ කියලයි මට හිතෙන්නේ,
Critical Illnesses ලිස් එක බලපන් එක වැදගත්.
කිසිවක් නැතිවෙනවාට වඩා බං මොනහරි කරන එක හොදයි එක නිසා හොදට ගනන් හදලා බලපන් හොදට Research කරපන් cover එකක් ගන්න කලින්


lolc ekenan crtical eka 3mn denawalu. atthada danne na habai ban
samahara critical ewatanan 3mn madi ban dan![]()
anika meke awula api bill eka geuwata passei mun salli pass karanne.
ehema ithin awul ne ban. gewanda salli natthan kohenda gewanne![]()

ඔව් බිල Insurance එකෙන්ම ගේවනවා නම් එක ලොකු උපකාරයක්
Hospitalise එකක්ත් දැන් කියද සමනයෙන් (8,000 - 15,000?)

PM දාගන්න එපා බන්ලා . අනිත් එවුන්ටත් දැනුවත් වෙන්න ත්‍රෙඩ් එකේ ඩිස්කස් කරපල්ලා. මටත් එකක් දාන්න හිතෙනවා මේක දැක්කම.
අවුරුදු 15ක එකක් දාල අවුරුදු 5 විතර ගියාට පස්සෙ වාරිකේ ගෙවාගන්න බැරි උනොත් පොලිසි එක කැන්සල් වෙනවද නැත්නම් වෙන සෙට්ල්මන්ට් එකක් තියනවද? එහෙම සෙට්ල්මන්ට් එකකට එන්න පොලිසි එක කල් පිරෙනකන් ඉන්න ඕනද?