COMBANK_සමග_මම

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    හොදම කස්ටමර් service my ass.
    මම loan එකක් ගන්න ගියා ගිය අවුරුද්දේ degree එකට. ලක්ෂ 5යි ඕන උනේ. ඒ වෙනකොට මගේ 2012 ඉදන් freelance money ගියේ com bank account එකට. ඒ වෙනකොට ජොබ් එකේ කාලය අවුරුදු 3ක් විතර. උ කියනවා. qualification මදි කියලා.

    හැබැයි pan aisa එකෙන් දුන්නා නිකන්ම. මන් පලවෙනි පාරට තමයි pan asia එකට ගියෙත් මම :rofl::rofl:

    දැන් ඔක්කොම සම්පත් එකේ තියෙන්නේ. අන්න බැංකු. Vishwa එකයි com එකේ online එකයි compare කරලා බලපන්. :rofl: :rofl:

    මට පෙන්නේ උබ commercial bank එකේ customer care එකේද කොහෙද වැඩ කරන්නේ
    Pissuda ban mama rata innea. Mage boc, ppl.bank dekema
    Account thiyenawa habei kisi deyak welawata karaganna be oya
    Bank 2n. Mama rata inna nisa call kara kara inna be mail walin
    Wada tika karaganna puluwan eka mata lesi. Loan nam ilalala ne
    Ona unoth wife ta kiyla apply aranawa boc eken bcz government employee
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    loan ganna kiyala kiwwe na ubata, un ubata loan den na 2005 idan customer unath ekai kiwe.

    හරි මම ලෝන් ඉල්ලල නැති නිසා මම දන්නේ නෑ. එහෙනම් මට කියපන්කෝ සර්විස්, ලෝන් හොදම බෑන්ක් එක මොකක්ද කියල. උබ කියන් විදියට චාටර් නම් දැන්මම ඩිපොසිට් ටික වෙන එකකට දාගන්න
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මම දැන් මාස කිහිපෙක ඉදන් ඔන්ලයින් ගනුදෙනු කරන්නේ වයිෆ්ගේ combank card එකෙන් ගිය මාසේ එය අතින් පර්ස් එක නැති වෙලා. පර්ස් එකේ id එක card සල්ලි එහෙමත් තිබුනා එදාම කාර්ඩ් එක කැන්සල් කරා කතා කරලා ඊට සතියකට පස්සේ කොලබ ගිහින් id එක හදාගෙන ආවා. අලුත් id එකත් අරගෙන බෑන්ක් එකට ගිහින් කාර්ඩ් එකකුත් අරන් ආවා පැය 24 කට පස්සේ කාර්ඩ් එක වැඩ කරයි කිවුවා com බෑන්ක් atm එකකට දාලා බැලන්ස් වත් චෙක් කරන්න ඕනේ කිවුවා. එයාගේ account එක අනුරාධපුරේ බ්‍රාන්ච් එකේ තියෙන්නේ .

    මගේ ලග කාර්ඩ් එක තියාගත්තා . සතියකට දෙකකට විතර පස්සේ මම දඹුල්ලෙන් card එක දාලා බැලුවා මොකුත් වැඩ කරේ නෑ . එත් වැඩිය ගණන් ගත්තේ නෑ atm වෙලවකට පිස්සු කෙලින හින්දා

    මේ බ්‍රහස්පතින්දා vps එකකට payment එකක් කරන්න තිබුනා කෝකටත් කියලා කාර්ඩ් එකත් අරන් 3 ට විතර ගියා දබුල්ලේ card එක active කරගන්න atm එකට දාන්න ඕනේ හින්දා ඒත් කලින් වගේමයි මොකුත් වැඩ නෑ . ගත්තා වයිෆ්ට call එකක් card සෙන්ටර් කතා කරලා card එක වැඩ නෑ කියන්න කිවුවා. card සෙන්ටර් එකෙන් කියලා කාර්ඩ් එක ඇක්ටිව් නෑ id කාර්ඩ් එක මාරු කරලා හින්දා ඇක්ටිව් කරගන්න බ්‍රාන්ච් එකට යන්න කියලා . බ්‍රාන්ච් එකේ නම්බර් එකත් දීලා කතා කරලා බලන්න කියලා . අනුරාධපුරේ බ්‍රාන්ච් එකට කතා කරාට පස්සේ කියලා කාර්ඩ් එක ඇක්ටිව් කරා හෙට උදේ වෙද්දී වැඩ කරයි කියලා . උදේට වැඩක් නෑ , රෑ 12 ට කලින් payment කරේ නැත්තම් බඩු බනිස් . වෙන උන්ගේ සයිට් වගයක් එහෙමත් තියෙනව.

    ඊට පස්සේ කොහොම හරි වෙන එකෙක්ට කතා කරලා උගේ card එකෙන් payment එක කරා . උදේ වයිෆ් එක්ක බ්‍රාන්ච් එකට ගියා බ්‍රාන්ච් එක අරිනකොටම ගියේ මට ටිකක් මල පැනලත් හිටියේ සීන් එකට මුන් නිකමට මෙහෙම දෙයක් හින්දා කාර්ඩ් එක ඇක්ටිව් කරන්න බෑ කියලා call එකක් msg එකක් මේල් එකක් වත් එවුවේ නැති හින්දා .

    ගියාට පස්සේ id එක දුන්නා වයිෆ්ගේ ඒ දෙන ගමන් මම නිකමට වගේ කිවුවා ආයේ ඔය වගේ මිස්ටේක් එකක් උනොත් අපිව දැනුවත් කරන්න කියලා. එකපාරම මූ කියනවා අපෙන් පොඩි වරදක් උනා ඒ හින්දා තමයි කතා කරපු ගමන් කාර්ඩ් එක ඇක්ටිව් කරලා දුන්නේ ඔයාලගෙත් වැරැද්ද කලින් කාර්ඩ් එක දාලා බලන්න තිබුනනේ කියලා. ඒ ගමන්ම මූ කියනව කාර්ඩ් එක ඔයාද use කරන්නේ wife ද කියලා

    එතැනින් එහාට උනේ උදේ පාන්දර ඌ මගෙන් අහගත්ත එක බෑන්ක් එකේ වෙන එකෙක් වත් මොකුත් කියන්න ආවෙත් නෑ හැබැයි. ඌ ඊට පස්සේ සද්ද නෑ . මට මේ සීන් එකට තමා ලගකදී හොදටම කේන්ති ගියේ .

    ubata ne ban pissu u kiyapukathava hari,anith de thama uba wife ge card eka use karana ekama waradi thma,uba wena ekek ge AC ekakin salli adinava wage wedak eka
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හරි මම ලෝන් ඉල්ලල නැති නිසා මම දන්නේ නෑ. එහෙනම් මට කියපන්කෝ සර්විස්, ලෝන් හොදම බෑන්ක් එක මොකක්ද කියල. උබ කියන් විදියට චාටර් නම් දැන්මම ඩිපොසිට් ටික වෙන එකකට දාගන්න

    NDB & Seylan hodai
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    Pissuda ban mama rata innea. Mage boc, ppl.bank dekema
    Account thiyenawa habei kisi deyak welawata karaganna be oya
    Bank 2n. Mama rata inna nisa call kara kara inna be mail walin
    Wada tika karaganna puluwan eka mata lesi. Loan nam ilalala ne
    Ona unoth wife ta kiyla apply aranawa boc eken bcz government employee

    People BOC NSB මාරු බෑන්ක් පට්ට කස්මර්ට් service එකක් තියෙන්නේ.
    NSB එකේ උන්ට මගේ ID නම්බර් එකෙන් account number ඒක හොයාගන්න බෑ :rofl::rofl:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    People BOC NSB මාරු බෑන්ක් පට්ට කස්මර්ට් service එකක් තියෙන්නේ.
    NSB එකේ උන්ට මගේ ID නම්බර් එකෙන් account number ඒක හොයාගන්න බෑ :rofl::rofl:

    Anna ekane .... Onna oya reason eka nisamai
    Mama com eke account eka thiyan inne. Mama mage ac eken
    Wife salli ganna nisa mail ekak dala card eka disconnect
    Kala. NSB ehema una nam mata lankawat enna wenawA oka
    Karala yanaa:oo:
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Mata Nam pennanna ba oya hena Loku talk Dena ewun customer service eke Inna ewunta. Methanath OP get waradak thiyenawa ekata customer agent ta ta gahala wadak na.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උබ අර මැරිච්ච මිනිස්සුන්ගේ ඇට ගලවන සීන් එකට ගියේ නැතැයි:baffled:

    හෙට යන්න තිබුනේ පෙරේදා අක්ෂිදාන එකට කතා කරාට පස්සේ කිවුවා එක්කෙනෙන් විතරක් එන්න කියලා දෙන්නම එක පාර එන්න එපා කියලා . මම අනිත් එක්කෙනෙට කිවුවා ඉස්සෙල්ලා යන්න කියලා :P
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ubata ne ban pissu u kiyapukathava hari,anith de thama uba wife ge card eka use karana ekama waradi thma,uba wena ekek ge AC ekakin salli adinava wage wedak eka

    උබටත් පිස්සු හැදෙයි ඔය වගේ සීන් එකක් උනාම එදාට මාව මතක් කරගනින් .

    අනිත් එක මම වෙන ගැනියක් හරි කෙල්ලක් හරි හොයාගන්න ඕනේ card එක use කරන්න මගේ wife ගේ එක මට use කරන්න හොද නෑනේ එක්කෝ මට උබ වෙන කෑල්ලක් වත් සෙට් කරලා දියන් use කරන්න.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Mata Nam pennanna ba oya hena Loku talk Dena ewun customer service eke Inna ewunta. Methanath OP get waradak thiyenawa ekata customer agent ta ta gahala wadak na.

    මම කලින් බැන්නේ නෑ වැඩක් නැති හින්දා මම ගිහින් නිකම් නොර්මල් එකේ කිවුවේ ආයේ මේ වගේ දෙයක් උනොත් sms එකක් හරි එවන්න නැත්තම් මේල් එකක් හරි එවන්න කියලා. ඒක කිවුවට පස්සේ මූ ලොකු දාර්ශනික කතාවක්නේ කිවුවේ. මට ගොඩක් කේන්ති ගියේ ඌ ඇහුවම කවුද කාර්ඩ් එකේ use කරන්නේ කියලා නිකම් ලොකු එකට වගේ කතා කරපු එක මම බැන්නට පස්සේ ඌ ආයෙත් මොනවහරි කිවුවනම් මම කියනවා මගේ වයිෆ් ගේ එක මට use කරන්න බැරිනම් උබේ වයිෆ්ගේ එක දෙන්න මම use කරන්නම් කියලා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අනේ බන් මම 2005 ඉදන් ඔය බෑනක් එකත් එක්ක ගනුදෙනු කරන්නේ 5 ස්ටාර් දෙන්න පුලුවන් උන්ගේ සර්ව්ස් එකට. උබලගේ ආරක්සාවට තමා ඔහොම කරන්නේ හැමතැනම හොර වැඩ නිසා. වයිෆ්ගේ උනා කියල උබට කතා කරන්න බෑ. උබේ එකවුන්ට් එකක් නම් උබ බලා ගනින්. මම රට ඉන්න නිසා සේරම ඔන්ල්යින් කරන්නේ මේ ලගදි පාස්වර්ඩ් අමතකවෙලා එන්ටර්න්කරන්න ගිහින් ලොක් උනා පස්සෙ මම මේල් එකක් ගැහුවා විස්තරේ කියල ටික වෙලාවකින් මට කොල් කරල එකවුන්ට් රීසෙට් කලා. මම නම් දන්න විදියට හොදම කස්ටමර් සර්විස් එකක් දෙන්නෙ උන් තමා. උබ කෑ ගැහුවට උන් කෑ ගහන්න එන්නෙ නෑ බන් උබටම තමා පාඩුව

    මචං උන්ගේ සර්විස් එක ගැන කියන්නේ බන් මොනවද අපි බැංකුවත් එක්ක කරන්නේ ගනුදෙනු ඒ සම්බන්ද දේවල් උන්ගේ පැත්තෙන් අවුලක් නැතුව වෙන්න ඕනේ එච්චරයි වෙන මගුලක් ඕනේ නෑ , උන්ගේ පැත්තෙන් අවුලක් නම් අපිව දැනුවත් කරන්න ඕනේ. එහෙම නැතුව මොකද්ද බන් හොද සර්විස් කියන්නේ . උබට උන්ට ඕක පොඩි මිස්ටේක් එකක් උනාට මට එක ලොකුයි.

    අනික උබ කියන විදිහට සර්විස් එක හොදයි කියන්න බෑ මමත් දැන් අවුරුදු කිහිපයක් account එකක් use කරනවා. මගේ account එකේ කාර්ඩ් එකෙන් ගොඩක් online payment කරලා තියෙනවා ඒ හින්දා card number එකත් හැම තැනම තියෙනවා මම කාර්ඩ් එක මාරු කරගන්න ගියා උන් ඒක මාරු කරලා දෙන්න බෑ කිවුවා. ආයේ දෙනවනම් දෙන්න වෙන්නෙත් ඒ number එකම විතරයි කිවුවා එකත් සතියක් යනවලු . තියෙන කාර්ඩ් එකම තියාගෙන අයෙ ඒ account එකට සල්ලි දාන්නේ නැතුව හිටියා. wife ගේ එක හදලා නම් මාස 4ක් 5ක් වෙනවා. අනික උබත් wife ගේ ඒවාට කොහෙදිවත් කතා කරන්න යන්න එපා වෙන එකෙක්ව දාපන් wife ගේ ඒවා බලාගන්න. මචං අනිත් එක උන් මාසයක් යනකම් කාර්ඩ් එක ඇක්ටිව් කරලා නෑ අපේ හොදට උබ මගෙන් මොකුත් අහගන්නේ නැතුව ඉදපන් මගුලක් කතා කරනවා.
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    කාඩ් එකේ අන්තිම නම්බර්ස් 4 කියපන්. කාර්ඩ් එක කාගෙද කියල හොයල දෙන්නම්. :D මට ඕන නම් අනුරාඨපුරෙන් චෙක් කර ගන්න පුළුවන් උබ කව්ද කියලා. මොකෝ කියන්නේ ? චැගේන්ජ් එක බාර ගන්නවද ? :cool:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කාඩ් එකේ අන්තිම නම්බර්ස් 4 කියපන්. කාර්ඩ් එක කාගෙද කියල හොයල දෙන්නම්. :D මට ඕන නම් අනුරාඨපුරෙන් චෙක් කර ගන්න පුළුවන් උබ කව්ද කියලා. මොකෝ කියන්නේ ? චැගේන්ජ් එක බාර ගන්නවද ? :cool:

    මොකද්ද බන් චැලේන්ජ් එක පැහැදිලි කරලා කියපන් දැනගන්න ඇයි උබේ wife ගේ හෝ girl ෆ්‍රෙන්ඩ් ගේ card එකද මම use කරන්නේ උබට සැකද
     
    Last edited:

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    COM bank yanu pajathama bankuwak... man kalin tread akakuth damma mun mata karapu wadak gana... Oke inna unge ali oluwen inne.. un hitan inne apita wena bankuwak naha tiyena akama bankuwa unge bankuwa kiyala.... :angry:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මොකද්ද බන් චැලේන්ජ් එක පැහැදිලි කරලා කියපන් දැනගන්න ඇයි උබේ wife ගේ හෝ girl ෆ්‍රෙන්ඩ් ගේ card එකද මම use කරන්නේ උබට සැකද

    :lol::lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචං උන්ගේ සර්විස් එක ගැන කියන්නේ බන් මොනවද අපි බැංකුවත් එක්ක කරන්නේ ගනුදෙනු ඒ සම්බන්ද දේවල් උන්ගේ පැත්තෙන් අවුලක් නැතුව වෙන්න ඕනේ එච්චරයි වෙන මගුලක් ඕනේ නෑ , උන්ගේ පැත්තෙන් අවුලක් නම් අපිව දැනුවත් කරන්න ඕනේ. එහෙම නැතුව මොකද්ද බන් හොද සර්විස් කියන්නේ . උබට උන්ට ඕක පොඩි මිස්ටේක් එකක් උනාට මට එක ලොකුයි.

    අනික උබ කියන විදිහට සර්විස් එක හොදයි කියන්න බෑ මමත් දැන් අවුරුදු කිහිපයක් account එකක් use කරනවා. මගේ account එකේ කාර්ඩ් එකෙන් ගොඩක් online payment කරලා තියෙනවා ඒ හින්දා card number එකත් හැම තැනම තියෙනවා මම කාර්ඩ් එක මාරු කරගන්න ගියා උන් ඒක මාරු කරලා දෙන්න බෑ කිවුවා. ආයේ දෙනවනම් දෙන්න වෙන්නෙත් ඒ number එකම විතරයි කිවුවා එකත් සතියක් යනවලු . තියෙන කාර්ඩ් එකම තියාගෙන අයෙ ඒ account එකට සල්ලි දාන්නේ නැතුව හිටියා. wife ගේ එක හදලා නම් මාස 4ක් 5ක් වෙනවා. අනික උබත් wife ගේ ඒවාට කොහෙදිවත් කතා කරන්න යන්න එපා වෙන එකෙක්ව දාපන් wife ගේ ඒවා බලාගන්න. මචං අනිත් එක උන් මාසයක් යනකම් කාර්ඩ් එක ඇක්ටිව් කරලා නෑ අපේ හොදට උබ මගෙන් මොකුත් අහගන්නේ නැතුව ඉදපන් මගුලක් කතා කරනවා.

    මචෝ කිසි දෙයක් අපි හිතන විදියට වෙන්නෙත් නෑ වෙන්න ඔන කියල එකකුත් නෑ බන් උබ ඔව සේරම අකුලන් වෙන බෑන්ක් එකකට ගියා කියහන්කෝ ඔන්න කලයක් ගියාම උබට තේරෙනව එකේ අඩුපාඩු . ඉතින් හොදම දේ බෑන්ක් කීපයක එකවුන්ට් කීපයක් තියල බලන එක. මොනා කරන්නද