Pissuda ban mama rata innea. Mage boc, ppl.bank dekema
හොදම කස්ටමර් service my ass.
මම loan එකක් ගන්න ගියා ගිය අවුරුද්දේ degree එකට. ලක්ෂ 5යි ඕන උනේ. ඒ වෙනකොට මගේ 2012 ඉදන් freelance money ගියේ com bank account එකට. ඒ වෙනකොට ජොබ් එකේ කාලය අවුරුදු 3ක් විතර. උ කියනවා. qualification මදි කියලා.
හැබැයි pan aisa එකෙන් දුන්නා නිකන්ම. මන් පලවෙනි පාරට තමයි pan asia එකට ගියෙත් මම![]()
දැන් ඔක්කොම සම්පත් එකේ තියෙන්නේ. අන්න බැංකු. Vishwa එකයි com එකේ online එකයි compare කරලා බලපන්.![]()
![]()
මට පෙන්නේ උබ commercial bank එකේ customer care එකේද කොහෙද වැඩ කරන්නේ
Account thiyenawa habei kisi deyak welawata karaganna be oya
Bank 2n. Mama rata inna nisa call kara kara inna be mail walin
Wada tika karaganna puluwan eka mata lesi. Loan nam ilalala ne
Ona unoth wife ta kiyla apply aranawa boc eken bcz government employee




මට ඕන නම් අනුරාඨපුරෙන් චෙක් කර ගන්න පුළුවන් උබ කව්ද කියලා. මොකෝ කියන්නේ ? චැගේන්ජ් එක බාර ගන්නවද ? 

