Root problem එකක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්ලා මම SAMSUNG J7 2016 රූට් කරලා අලුත් os එකකුත් ගැහුවා දැන් මේක අප්ඩේට් එහෙම කරන්න බෑ SAMSUNG එකෙන් මට මේක ආයේ Official os එක ගහන්න ඕන මේක ගොඩ දාන්නෙ කොහොමද ඔර්ජිනල් තිබුන විදියට
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    sammobile.com eken Firmwares eka DL karala odin walin flash karapan

    මචන් මේකෙ තියෙන firmware ඔර්ජිනල් ද? Device status Custom කියලා මගේ වැටෙනවා..official නේද වැටෙන්න ඕන.. මම මේකෙන් ගත්ත එකක් තමයි ගැහුවේ අප්ඩේට් චෙක් කරන්න දෙන්නෙ නෑ SAMSUNG එක්ක
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මෙන්න මේක බාගෙන වැඩේ කරගනින්

    http://www.samsung.com/global/download/smartswitchwin/

    ෆෝන් එක download mode එකට දාලා මැෂින් එකට ගහල මේක ඔපෙන් කරන්න. ඊට පස්සේ more කියල බටන් එකක් ඇති, එකේ emergency software recovery and initialization කියන එකට යන්න. ඉතිරි ටික බලල කරගන්න පුළුවන් වෙයි. ගූඩ් Luck. :)
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචන් මේකෙ තියෙන firmware ඔර්ජිනල් ද? Device status Custom කියලා මගේ වැටෙනවා..official නේද වැටෙන්න ඕන.. මම මේකෙන් ගත්ත එකක් තමයි ගැහුවේ අප්ඩේට් චෙක් කරන්න දෙන්නෙ නෑ SAMSUNG එක්ක
    dan tynne original firmware ekanam dalvik cache clear krla blpn okkotama kalin
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Xda developers eke athi ban. how to restore stock firmware wage hoyla blapn. ai custom ena eke mokakda aula thiynne. Cynegenmod wage ekak nam hodai original ekata wada mata nam.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මචං Backup කියලා දෙයක් තියෙන්නේ ඔන්න ඔක නිසයි.:yes::yes:

    Capture_XX.png

    :D:D උබ පව් බං