කළල අවස්ථාවේ දරුවෙකු මවකට සම්බන්ධ වෙලා ඉන්නේ පෙකනිවැල කියන ඉන්ද්‍රියයෙන්. දරුවා ඉපදුණාට පස්සේ එය නාභිය හෙවත් බුරිය බවට පත් වෙනවා.
මිනිස් නාභියේ ප‍්‍රධාන වර්ග දෙකක් තියනවා. එකක් ඇතුළට යොමු වුණු නාභිය. අනිත් එක පිටතට කැරකුණු නාභිය. ලෝකයේ ජනගහනයෙන් සියයට 99 කටම පිහිටලා තියෙන්නේ ඇතුළට යොමු වුණු නාභියක්.
එ් කියන්නේ පිටතට කැරකී ආ නාභියක් පිහිටා ඇති ප‍්‍රතිශතය සියයට එකක් විතරයි. ඇතුළට යොමු වුණු නාභියක් සහිත අය බැක්ටීරියා ආසාදන නිසා ඇතිවන රෝගවලට ගොදුරු වීමේ අවදානම වැඩියි.
ඒ වගේම ඔවුන් ඉතා ආකර්ෂණීයයි. නමුත් පිටතට නෙරා ආ නාභියක් සහිත අය එ් තරම් ආකර්ෂණීය නැහැ. එ් වගේම රෝග සඳහා අවදානමත් අඩුයි.

