SSD එකක් ලැප් එකට සෙට් කලා, වින්ඩෝස් කොපි කලා,Macrium Reflect software එකෙන්, එත් බූට් වෙන්නෙ පරන හාඩ් එකෙන්, SSD එකෙන් නෙවෙයි. බුට් මෙනු එකෙන් Select කරන්න බෑ.
ඒ මදිවට දැන් හර්ඩ් දෙකම ඔනි Machin එක run කරන්න. අර 100mb file ටික SSD එකෙ windows අනෙත් එකේ, මට කෙල වෙල තියෙන්නෙ, දන්න අය හෙල්ප් කරන්න Plz