ane Badraji mahinda jayathilakage poth nedda ulamage rathriyata godak pin, anikwath diyanko![]()
පොත් පිඩීඑෆ් කරන්න වෙලාවක් නැතිකම මිත්‍රයා තියෙන්නේ... පොත් තියේ.. කරවගන්න කෙනෙක්වත් නෑ ළග පාත








මගේ ගොඩට අලුතෙන් එකතු උන අය
![]()


මගේ ගොඩට අලුතෙන් එකතු උන අය
![]()
ඔන්න ළමයි Big Bad Wolf මේ පාරත් එනවලු. සල්ලි ටිකක් ලෑස්ති කරල තියාගන්න දැන්ම.
![]()
කීයක් වගේ ඕනෙ වෙයිද බං ඕකෙන් පොත් ගන්න ? ගොඩාක් ගනං අඩු නෑ නේද ?
සාමාන්‍යයෙන් amazon එකේ 50$කට වගේ තියෙන පොතක් කීයක් වගේවෙයිද ?මේ පාර නං යන්නම ඕනෙකීයක් වගේ ඕනෙ වෙයිද බං ඕකෙන් පොත් ගන්න ? ගොඩාක් ගනං අඩු නෑ නේද ?
සාමාන්‍යයෙන් amazon එකේ 50$කට වගේ තියෙන පොතක් කීයක් වගේවෙයිද ?
මේ පාර නං යන්නම ඕනෙකීයක් වගේ ඕනෙ වෙයිද බං ඕකෙන් පොත් ගන්න ? ගොඩාක් ගනං අඩු නෑ නේද ?
සාමාන්‍යයෙන් amazon එකේ 50$කට වගේ තියෙන පොතක් කීයක් වගේවෙයිද ?