Kello talk karnna gihin wechcha akarathabba

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
Onna mage kathawak..

Grade 9 daham pasal yaddi girl kenek dakka mn ithin aduraganna ona nisa May wesak ena nisa kelinma gihin name eka ahuwa.. kelinma ahuwa ai mokatada kiyala.. mn kiyuwa danaganna kiyala passe katha nokara giya.. hawasa eyage thaththata pennuwa mawa.. thaththa hina wela giya..

passe kaleka yalu une eya ekkama thama.. dn api denna ekata nathi unath thamath mn eyata adarei mata wadiya hugak hoda kenek eyata labewi. oka thama ketiyen mta una de :D

Awurudu keeyak unnada ehema? Anthimata mokada une :sorry:
 
  • Like
Reactions: tclanki

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113

    Awurudu keeyak unnada ehema? Anthimata mokada une :sorry:

    crush eka vdhata tibba 2011 wenkn 2005 idan mn 2010 als 1st shy uni select una eya bio kle select une nah.. passe 2011 meet une ethakota eya MBBS karanna migrate una kalayak tibba kalayak eya mage school friend kenek ekka yalu una ayama ma ekka yalu una mge friend ditch kalata passe. bt dn 1.5yrs idala kisima kathawak nah api galapenneth nah eya kiyana vdhata so eyage happiness freedom eka deela mn ain una idala hitala FB eke log wela balanawa eyage profile eka sathutin innawa mn hithanne so nothing to worry :D
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    මම කෙල්ලෙක්ට talk කළා, පස්සේ ඒ කෙල්ල මට talk කරා , පස්සේ අපි දෙන්න දෙන්නට දෙන්නා මාරුවෙන් මාරුවට talk කරා
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    1)පහ වසරෙදි.ශිෂ්‍යත්වේ ලියල ඉන්නකොට, හයවසරේ මුල් දවස් වල.....පට්ටෙටම ෆිට් වෙලා, මම ඉස්කෝලේ ගියෙ නැත්නම්, ඒකි ගෙදරත් ආව මාව හොයන්.මට ඔයත් එක්ක යාලුවෙන්න ඕනි කියලා කොලේක ලියලා, ඒකිගෙන් ඉල්ලගත්තු "හීන් සැරේ" පොත අස්සෙ දාලා, ඒකි වාඩි වෙන ඩෙස්ක් එක අස්සෙන් දැම්ම.එදා ඒකි ආවේ නෑ.අනිත් දවසේ ඒකිට ශිෂ්‍යත්වෙන් වෙන ඉස්කෝලයක් හම්බෙලා ගිහින්.ටිකක් දවස් යනකම් අපේ ගෙවල් වල හිටන් ආවා.මට ඕක කෙලින්ම කියන්න බෑ පොඩි නිසා.පස්සෙ පස්සෙ ඒකි මාව අදුරන්නෙවත් නෑ වගේ උනා.දැන් බැඳලා පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. :sorry::sorry:

    2) රොටරි යන කාලේ වතුර බොන්න යාලුවෙච්චි කෙල්ලෙක් හිටියා.ඒකිගේ බෝතලෙන් තමා හැමදාම බොන්නේ.කෙල්ලගෙන් අහන්න හිත හදාගෙනමයි හිටියේ.දවසක් වතුර බෝතලේ කූඹියෙක් ඉඳලා, මම ඕකට විහිලු කලා අනිත් උනුත් ඉද්දි.මේකිට මල පැනලා මාත් එක තරහා උනා.මාසෙකට දෙකකට පස්සේ ආයෙත් යාලු උනා.එතකොට අහනකොට කිව්වා, මාත් එක්ක තරහ වෙලා ඉන්න කාලේ එකෙක් යාලු උනා, එයා හොඳයි කියලා. :(:(

    3)අල්ලපු ඔෆිස් එකේ එකියක් හිටියා.තේ හදන ඇන්ටි තේ හදනකොට ඒකිත් ගිහින්, මට වෙනම තේ එකක් ඒකි හදන් එනවා.මොනවම හරි කන දෙයක් හදන් ඇවිත් මට දෙනව අනිත් උන්ට හොරෙන්.මේ ටිකේ පට්ට කෑල්ලක් ඇවිත් හිටියා උන්ගේ ඔෆිස් එකට.මම අරකි ෆුල් ෆිට් නිසා, ඒකිට කිව්ව, මට අලුතෙන් ආව එකීව සෙට් කරලා දෙන්න කියලා.මේකි හාත් කිව්ව.පස්සේ ටික ටික මාත් එක්ක නෑ වගේ තේරුණා.දවසක් මාත් එක්ක ඔෆිස් ඇරිලා යද්දි, මට ඒකි නගින හෝල්ට් එකට එන්න කියලා, කොල්ලෙක්ව පෙන්නුවා ඒකිගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා.මට වෙන කෙල්ලෙක් කිව්වේ පස්සේ සීන් එක.මම අර අලුත් කෙල්ල සෙට් කරගන්න යනවා කියලා මේකිට මාත් එක්ක මල පැනලා, කොල්ලෙක්ව සෙට් කරන්.ඒකි හිතලා තියෙන්නේ මාත් එක්ක සෙට් වෙන්න.අපරාදේ හොඳ කෙල්ල.කරුමේ ඕයි. :sorry::sorry:

    4) අලුතෙන් ආව තව කෙල්ලෙක් ටිකක් විතර ෆිට් වෙලා හිටියා.ඒකිගෙන් ඇහුවම නම් ඒකිට ඒ වෙද්දිත් කොල්ලෙක් හිටියා.ඕක කොහොමහරි ඔෆිස් එකට ආරංචි වෙලා.ඒ අස්සේ අර පට්ට කෑල්ලට බහින්න ගිය එකත් ලීක් වෙලා. තාම උන් මට නෝන්ඩි දානව, උපාසක බළල් වගේ හිටියට, මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ කියලා. :sorry::sorry:

    5) එෆ් බී එකෙන් සෙට් වෙච්චි කෙල්ලෙක් ඉන්නවා.ඒකිව දැන අඳුනගෙන, අම්මා තාත්තා හිටන් අඳුනගත්තා.වට්සැප්, වයිබර්, මැසෙන්ජර් හැම මගුලෙන්ම කාපු බීපු එකේ ඉඳන්, ටොයිලට් එකට යන එක වෙනකම් කතා කරනවා.වෙන එකක් තියා ඒකි මට ලව් කියලා, මම ඒකිට ලව් කියලා අපි දෙන්නට දෙන්නා නොකියා කිව්ව.මේ ළගඳි දවසක ඒකිගෙන් මැසේජ් එකක්වත් නැතුව මට හොඳටම මල පැන්න.මේකි ඔන්ලයිනුත් හිටියා, ඒත් මැසේජ් නෑ.පස්සේ කතා කරලා කියනව අසනීප වෙලා හිටියලු.මට මල පැනලා හොඳටම රන්ඩු උනා.දවස් දෙකක් කතා කලේ නෑ.පස්සේ මමම මැසේජ් කරලා යන්තම් ශේප් වෙනකොට, මගේ තියෙන හදිස්සියට, මම කිව්ව ඒකිට ලව් කියලා.මේකි කිව්වේ නැතෑ දැන් ඒක වෙන්නේ නෑ කියලා.කරුමේ කියන්නේ යකෝ එදාම, ශෝෂල් මීඩියා ඔක්කොම බ්ලොක් කලා.එස් එම් එස් ගහලා කිව්වා වීපීඑන් දාන් එන්න කියලා.කොහෙද, එදා ඉදන් ඒකි මොකකවත් නෑ.වීපීඑන් දාන් එන්නෙත් නෑ.එස් එම් වලටත් උත්තර දෙන්නේ පහක් දැම්මොත් එකකට වගේ.දැන් නම් ජීවිතේම කළකිරිලා ඕයි ඉන්නේ.

    Pattane oi.... :rolleyes::rolleyes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,915
    17,560
    113
    Nowhere
    Onna mage kathawak..

    Grade 9 daham pasal yaddi girl kenek dakka mn ithin aduraganna ona nisa May wesak ena nisa kelinma gihin name eka ahuwa.. kelinma ahuwa ai mokatada kiyala.. mn kiyuwa danaganna kiyala passe katha nokara giya.. hawasa eyage thaththata pennuwa mawa.. thaththa hina wela giya..

    passe kaleka yalu une eya ekkama thama.. dn api denna ekata nathi unath thamath mn eyata adarei mata wadiya hugak hoda kenek eyata labewi. oka thama ketiyen mta una de :D

    ayyo salli
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බස් එකේදි කෙල්ලෙක් දවසක් දෙකක් දැක්ක ඉස්කෝලෙ ඇරිල එද්දි. ඔන්න එක දවසක් ට්‍රයි කරල කෙල්ල ගාවින් වාඩි උනා. කාතා කරන්න ඒත් ගට නෑ. සෙනග අඩු උනාම කතා කරනව කියල හිතල හිටිය. බස් එක අන්තිම හරියට එද්දි කොන්දයි ඩ්‍රයිවරුයි ඇර එයයි මායි විතරයි හිටියෙ. ඒත් කතා කර ගන්න බැරුව ගොලු වෙලා හිටිය. අන්තිමට බස් එක නැවැත්තුවම දෙන්නම මූනට මූනත් බලල ලාවට හිනත් වෙල කතා නොකරම බැහැල ගියා.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,915
    17,560
    113
    Nowhere
    29258534_197588457640318_5269069847282581504_n.jpg
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ජීවිතේටම කෙල්ලො 2 talk කලේ. එකක් ඉස්කෝලේ යන කාලෙ. අනිත් එක්කෙනා දැන් wife.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,650
    1
    9,243
    113
    colombo
    මට හෙන පුදුමයි බන් මේ උඹලා,කෙල්ලෝ ටෝක් කරන ඒවා ගැන කියනකොට ඇත්තටම එහෙම බස් වල හම්බ වෙන එවුන් එක්ක පවා යාළු වෙන්නෙ කොහොමද බන්?? මම නම් කවදාවත් ටෝක් කරලා නෑ හැබැයි කෙල්ලො නම් මට ඇහැ දාලා තියෙනවා මම ගනන් නොගෙන ඉන්නවා පස්සේ උන් අනෙක් කෙල්ලෝ එක්ක එකතු වෙලා මට බණිනවා දවසක් කෙල්ලෙක්මයි කිව්වෙ සමහරු මට බණිනවා කියලා ආඩම්බරයි කියලා, ඇයි බම් එහෙම ?? :(
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මට හෙන පුදුමයි බන් මේ උඹලා,කෙල්ලෝ ටෝක් කරන ඒවා ගැන කියනකොට ඇත්තටම එහෙම බස් වල හම්බ වෙන එවුන් එක්ක පවා යාළු වෙන්නෙ කොහොමද බන්?? මම නම් කවදාවත් ටෝක් කරලා නෑ හැබැයි කෙල්ලො නම් මට ඇහැ දාලා තියෙනවා මම ගනන් නොගෙන ඉන්නවා පස්සේ උන් අනෙක් කෙල්ලෝ එක්ක එකතු වෙලා මට බණිනවා දවසක් කෙල්ලෙක්මයි කිව්වෙ සමහරු මට බණිනවා කියලා ආඩම්බරයි කියලා, ඇයි බම් එහෙම ?? :(

    mcn mm dnna seen ekak tynwa bn kello samnyen kamathi loku seen tyna kollanta kyl :nerd::nerd:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,650
    1
    9,243
    113
    colombo
    hodakolla:23110657 said:
    මට හෙන පුදුමයි බන් මේ උඹලා,කෙල්ලෝ ටෝක් කරන ඒවා ගැන කියනකොට ඇත්තටම එහෙම බස් වල හම්බ වෙන එවුන් එක්ක පවා යාළු වෙන්නෙ කොහොමද බන්?? මම නම් කවදාවත් ටෝක් කරලා නෑ හැබැයි කෙල්ලො නම් මට ඇහැ දාලා තියෙනවා මම ගනන් නොගෙන ඉන්නවා පස්සේ උන් අනෙක් කෙල්ලෝ එක්ක එකතු වෙලා මට බණිනවා දවසක් කෙල්ලෙක්මයි කිව්වෙ සමහරු මට බණිනවා කියලා ආඩම්බරයි කියලා, ඇයි බම් එහෙම ?? :(

    mcn mm dnna seen ekak tynwa bn kello samnyen kamathi loku seen tyna kollanta kyl :nerd::nerd:

    මන් gay බන් උන් ඒක දන්නෑ නේ ඉතින්