මචන් ඔය ගල්ෆ් ඉදල එන උන් ගෙනාපුව වෙන්න ඕන, ඕක ඔෆර් දාල තියෙන හෙන අඩුවට එක්ස්පය වෙන්න ලන් වෙනකොට, ඕවට වද බෙහෙත් දාල නැ මචන් ඒත් විකුනන්න තහනම්, දැක්කනෙ ප්‍රිජ් එකක් ඇතුලෙ දාල සිගරට් පන්නන්න හැදුව ඒකත් අනිව ගල්ෆ් වලින් ආපු සිගරට් වෙන්න ඕන, ගෝල්ලිෆ් හෙනට ගාන අඩුය් ගල්ෆ්. ඕව ගන්න කියල මම නම් රෙකමන්ඩ් කරන්නෙ නැ මචන්.

Pitakotuwe 180 ban ekak retail.. wholesale 5 pack eetath adu athi. Main street eka kada wala balapan
Ungen aran mu wadi karala wikunanne
Man dakka cargills eketh owa ekak Rs 300 kiyala price alola daala. Patta laba ganne ape un.
Habai owa monada danne naha, dubai walin genalla custom ekata pagawa deela aduwata clear karan wikuanan ewa.

Pitakotuwe 180 ban ekak retail.. wholesale 5 pack eetath adu athi. Main street eka kada wala balapan
Ungen aran mu wadi karala wikunanne
Man dakka cargills eketh owa ekak Rs 300 kiyala price alola daala.
Habai owa monada danne naha, dubai walin genalla custom ekata pagawa deela aduwata clear karan wikuanan ewa.
මචන් ඔය ගල්ෆ් ඉදල එන උන් ගෙනාපුව වෙන්න ඕන, ඕක ඔෆර් දාල තියෙන හෙන අඩුවට එක්ස්පය වෙන්න ලන් වෙනකොට, ඕවට වද බෙහෙත් දාල නැ මචන් ඒත් විකුනන්න තහනම්, දැක්කනෙ ප්‍රිජ් එකක් ඇතුලෙ දාල සිගරට් පන්නන්න හැදුව ඒකත් අනිව ගල්ෆ් වලින් ආපු සිගරට් වෙන්න ඕන, ගෝල්ලිෆ් හෙනට ගාන අඩුය් ගල්ෆ්. ඕව ගන්න කියල මම නම් රෙකමන්ඩ් කරන්නෙ නැ මචන්.
Mehemai ban hariyata tax gewweth aduwata wikunanna baha. Owata tax nogahuwoth lankawe kotmale, highland okkoma wahila yai.ඔය පැක් එකක්ම වෙන්නෙ 400 වගෙ මම හිතන්නෙ, චෙක් කරල බලන්න ඕන, හැබැය් මචන් ක්‍රාෆ්ට් එහෙම ඔය්ට අඩුවට විකුනන්න පුලුවන් බන් පව් මිනිස්සු.... හම්බ සහ වහබ් කේස් නිසා ගන්න එපා
Ewath podi ganak dunnama ona deyak approve kara ganna puluwan.