Guys of our cousin gone russia for a job. We didn't even know until everything is done.
Anyway restaurant එකක වැඩට කියල කියන්නෙ. මෙහෙන් war එකට මිනිස්සු අදින සීන් එකක් තියනව නේද. එහෙම war එකක් තියෙද්දි russia වලට visa දෙනවද. එහෙම නැතුව War එකට මිනිස්සු අදින සීන් එක හැර original ම job එකකට යන්න පුළුවන් ද මේ කාලෙ? නැත්තං පොර ජිල්මාට් එකක් දාලද ගිහින් තියෙන්නෙ? මට හිතෙන්නෙ එහෙමයි.
දන්න විදිහට 15Laks වියදම් කරල ගිහින් තියෙන්නෙ. එච්චර අඩුවට යන්න පුළුවන්ද legit විදිහට