මේ_චීස්_භොඳද?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    happy cow චීස් දැන් asia pacific/europe/us වලට එන්නේ laughing cow කියලා.happy cow කියලා බ්‍රෑන්ඩ් එකක් ඒ රටවල් වල නැහැ දැන්.:lol:ලංකාවේ තියෙන්නේ තාම happy cow.අරාබියේ කොහේ හරි ෆැක්ටෙරියක් අටවගෙන බාල විදිහට වෙනම හදනවා ඇති ලංකාව වගේ රටවල් වලට එවන්න.ලංකාවේ අය කිසිම දෙයක් දන්නේ නැතුව ඕවා ගිලිනවා.:(


    999999-4175701157_1.jpg


    https://en.wikipedia.org/wiki/The_Laughing_Cow

    අයියෝ..... ඔය දෙක දෙකක් බූරුවෝ. තව සෝර්ස් එකකුත් දාල. ඉන්ගීසිත් බැරිද උඹට.

    Laughing Cow cheese is by Fromageries Bel from france
    Happy Cow is by WOERLE from Austria


     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    කිරිපිටි කතාව ඇත්ත. දැන් කියපන් ඔය කියන ලන්කාවෙ හදන චීස් උඹ කාල තියෙන්වද?? කොලිටි අඩු හැපි කවු එකක ලඟින් වත් යන්න පුලුවන්ද?
    අනික ගොනෝ චීස් විකුණන්නෙ එලියෙ තමයි වෙන රටවල. නිකමට චීස් ස්ටෝල් කියල ගූගල් කරල බලපන්. ලංකාවේ විතරක් නෙවෙයි දැන් මුලු ලෝකෙම ලෙඩ වැඩී.

    :lol::lol::lol:අනේ මෝඩ හරකෝ.මම කිව්වේ ඔය triangle ශේප් චීස් එක.goat cheese නෙමෙයි.බලාපිය ඇස් ඇරලා ගොන් මෝඩයා..:lol::lol::lol:


    33362679-different-types-of-cheese-on-shelves-in-a-grocery-store.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    අයියෝ..... ඔය දෙක දෙකක් බූරුවෝ. තව සෝර්ස් එකකුත් දාල. ඉන්ගීසිත් බැරිද උඹට.

    Laughing Cow cheese is by Fromageries Bel from france
    Happy Cow is by WOERLE from Austria





    ඉතින් හරකෝ දෙකක් තමයි.ඔය තෝ ගිලින හැපී කව් උලව්ව හදන්නේ අරාබියේ.ඒකනේ අරාබි අකුරු ගහලා තියෙන්නේ.ඕවා කන්නේ තොපි වගේ අනාථයෝ.දියුණු රටවල් වලට ඕක එන්නේ නැහැ දැන්.එන්නේ loughing cow..:lol:

    tlc-logo2x.png
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    හැපී කව් එකේ ආවේනික සොෆ්ට් ගතිය නැතුව ටිකක් තදටයි තිත්ත රසකුයි එන්නේ එක්ස්පයර් වෙන්න ලං උනාමද?එක්ස්පයර්ර් උනාමද? සති 2කට කලින් කෑවා.හරිම අජූතයි:rofl:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    happy cow චීස් දැන් asia pacific/europe/us වලට එන්නේ laughing cow කියලා.happy cow කියලා බ්‍රෑන්ඩ් එකක් ඒ රටවල් වල නැහැ දැන්.:lol:ලංකාවේ තියෙන්නේ තාම happy cow.අරාබියේ කොහේ හරි ෆැක්ටෙරියක් අටවගෙන බාල විදිහට වෙනම හදනවා ඇති ලංකාව වගේ රටවල් වලට එවන්න.ලංකාවේ අය කිසිම දෙයක් දන්නේ නැතුව ඕවා ගිලිනවා.:(



    මේක france company එකක්නෙ බං.
    happy cow austrian product එකක්.
    https://happycow.at/en/products.html
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඉතින් හරකෝ දෙකක් තමයි.ඔය තෝ ගිලින හැපී කව් උලව්ව හදන්නේ අරාබියේ.ඒකනේ අරාබි අකුරු ගහලා තියෙන්නේ.ඕවා කන්නේ තොපි වගේ අනාථයෝ.දියුණු රටවල් වලට ඕක එන්නේ නැහැ දැන්.එන්නේ loughing cow..:lol:

    tlc-logo2x.png

    katha karala wadak na umbe post eka balapan eake thiyenne Happy cow cheese asia region ekata enne laughing cow kiala kiala.
    Nodanna huttawal katha karanna epa. Thoge game cheese ganna na neda?
     

    rusiyanuwa

    Active member
  • Highland cheese koheda ban ganna thiyanne?

    මම නම් ගන්නෙ ඩිස්ට්‍රිබියුටර් ඒජන්ට් කෙනෙක්ගෙන්. අනික මාස 3කින් විතර කල් ඉකුත් වෙනවා හයිලන්ඩ් චීස්. රස පොඩ්ඩක් වෙනස් හැපිකව් එකේ පුරුදු රසට වඩා. ඒක වෙන්නෙ අනම් මනම් කලවම් නොකරන නිසා.බොහෝවිට සාමාන්‍ය සුපර්මාකට් වල ගන්න තියෙනවා.
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    ඩුබායි වල තියෙනවා..මන් හිතන්නේ එහෙන් ගෙන්නනවා ඇත්තේ..
    රස නැහැ ඕක...:baffled:
     

    rusiyanuwa

    Active member
  • ෂික් ඔන්න ඕකනේ බන් වැඩේ.ලංකාවේ හදන මගුල් වල මොනවා හරි වැරද්දක් තියෙනවා.ගොඩක් ලුණු කන්න හොද නැහැ බන්.අක්මාව ලෙඩ වෙනවා.උබ මේකද ගත්තේ?


    ප්‍රොසෙස්ඩ් චීස් කොහොමත් ලුණු රස වැඩියි. පොලිතීන් පැක් එකේ දාපු එක ලුණු රස අඩුයි. ටිකක් හයිය වැඩියි.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ලංකාවට ගෙන්නන එක ගැනනම් අරව මේවා දාලද කියන්න අපි දන්නේ නෑ. සවුදිවලනම් ඕක හොඳ චීස් එකක්.අවුරුදු අටක් විතර කෑවා.ලංකාවට ආවට පස්සේ මැරි කරලා ළමයි දෙන්නෙකුත් හැදුවා.:P:yes::yes::yes:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oya kiana cheese eka arabiye pack 5ma wenna riyal 10k wage, e kianne 5ma 400k wage.. meka wholesale ganna then wala riyal 7kata wage ganne puluwan.

    lankawata ena cheese bahutharayak price eka wedi wenne tax nisa.. thawa local ewath harima ganang wediy. kotmale/highland 200g ekak aduma tharame 150-180k wage denne one.. hebei denne 350mata.

    arabiye oya wage dewal nehe, loku cheese petti kandarawak ganna puluwan rs 200-300kata.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    මම සති දෙකකට කලින් කුවේට් වලින් මේකම අරන් ආවා. කුවේට් ඩිනාර් 1වගේ උනේ.. ලංකාවෙ සල්ලි වලින් 525/= වෙන්නෙ.




    29513133_1553095034810078_4811000982160437662_n.jpg


    5 Pack of Cheese available for 1050/=
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මම සති දෙකකට කලින් කුවේට් වලින් මේකම අරන් ආවා. කුවේට් ඩිනාර් 1වගේ උනේ.. ලංකාවෙ සල්ලි වලින් 525/= වෙන්නෙ.

    e kianne 1k 100k wagene.. kuwait city supermarket eke pack 5k gaththoth dinar 3i hehe
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    oya cheese niyamai Hebei craft tharam nam gathiyak nehe soft cheese middle east wala nam oka hena famous mamath kanawa wedi hariyak dairy products middle east wala karanne Almarai thamai api bona kiri eke idala juice ekata enakal wada beheth nam daala nehe owata. factory eka thiyenne KSA wala henama clean factory ekata athul wena vehicle eka pawaa sanitize wela yanne
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ


    අර ස්ප්‍රෙඩ් බෝතලේ තුන්සිය ගානක් මට මතක විදිහට ඒ මාස 5-6 කට ඉස්සර . සිංහලුන්ට රට ගිය එකෙක්ගෙන් චීස් කැල්ලක් හම්බුනොත් ඇරෙන්න කපේකට අඩුවට චීස් කැල්ලක් නං කන්න ලැබෙන්නේ නෑ :(