O/L පළවෙනියෝ තෝරන්නෙ කොහොමද?

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
O/L පළවෙනියෝ තෝරන්නෙ කොහොමද?

සාපෙදි ස්ථාන තෝරන්නෙ කොහොමද කියලා දන්නවද?

මොකද සිස්සත්වෙදි උපෙදි ඔක්කොම කරන්නෙ එකම විෂයන්නෙ. ඒත් සාපෙදි වෙනස් එක එක අය එක එක එව්වා ඒ මදිවට සමහරු අටයි සමහරු 9යි සමහරු 10යි. ඉතින් කොහොමද වෙනියෙක් තෝරන්නෙ.
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    image_4aa37bd88a.jpg
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    a ගන්න සෙට් එක අරකෙන් බෙදලා විෂයන් ගානෙන් මෙව්වා කරනවා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සින්හල බුද්ධාගම හැමෝම කරන සබ්ජෙක්ට් නෙමෙයිනෙ

    ඕක ඉතින් තේරුම් ගනින්කෝ .. එකටනේ මොලයක් කියල එකක් තියෙන්නේ ... සිංහල බුද්ධාගම කියනේ ඉතින් ආගම & මව්බස කියන දෙකනේ :confused:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    Mama danna tharamin Optional subjects welin rank karanne na, main subject 6 neh oya tika,

    Hamoma sinhala & buddhism karanne nathi eka awlak na bn, wena aya eyalage agama & bashawa karanawa athi neh, eh nisa eh deka rank karanna puluwan

    Ai echchara ona na English Medium ayath ekatamai rank karanne eyalata kiyala kisima excuse ekak denne na,

    2016 ape scl eken Isalnd 2nd awa,eya english medium, hari nam 1st wenna ona eh wage un
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    ඕක ඉතින් තේරුම් ගනින්කෝ .. එකටනේ මොලයක් කියල එකක් තියෙන්නේ ... සිංහල බුද්ධාගම කියනේ ඉතින් ආගම & මව්බස කියන දෙකනේ :confused:

    මේකයි ගණං විද්‍යාව වගේ නෙමෙයිනෙ. බුද්ධාගම පේපර් එක අමාරු වෙලා ක්‍රිස්තියානි පේපර් එක ලේසි වෙලා ඒකේ සාධන මට්ටම ඉහල යනව. සිංහල පේපර් එක ලේසි වෙලා දෙමළ එක අමාරු වෙනව. එතකොට ක්‍රමය ටිකක් අවුල් යනව නේද. මොකද පොදුවේ රිසල්ට් එකක් විදියට ගන්න අමාරුයි නේද.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    මේකයි ගණං විද්‍යාව වගේ නෙමෙයිනෙ. බුද්ධාගම පේපර් එක අමාරු වෙලා ක්‍රිස්තියානි පේපර් එක ලේසි වෙලා ඒකේ සාධන මට්ටම ඉහල යනව. සිංහල පේපර් එක ලේසි වෙලා දෙමළ එක අමාරු වෙනව. එතකොට ක්‍රමය ටිකක් අවුල් යනව නේද. මොකද පොදුවේ රිසල්ට් එකක් විදියට ගන්න අමාරුයි නේද.

    eka Aththa.

    anika dan methana English medium liyapu ewunta deweni basawa wenne Sinhalada?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේකයි ගණං විද්‍යාව වගේ නෙමෙයිනෙ. බුද්ධාගම පේපර් එක අමාරු වෙලා ක්‍රිස්තියානි පේපර් එක ලේසි වෙලා ඒකේ සාධන මට්ටම ඉහල යනව. සිංහල පේපර් එක ලේසි වෙලා දෙමළ එක අමාරු වෙනව. එතකොට ක්‍රමය ටිකක් අවුල් යනව නේද. මොකද පොදුවේ රිසල්ට් එකක් විදියට ගන්න අමාරුයි නේද.

    Z value එක අරන් හැදුවම එහෙම වෙන්නේ නැනේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    eka Aththa.

    anika dan methana English medium liyapu ewunta deweni basawa wenne Sinhalada?

    English medium කරා කියල සිංහල කඩ්ඩෙන් උගන්න්නන්නේ නෑ .. සිංහල කොහොමත් තියනව .. උන්ටත් පලවෙනි භාෂාව සිංහල දෙවෙනි එක තමා කඩ්ඩ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    English medium කරා කියල සිංහල කඩ්ඩෙන් උගන්න්නන්නේ නෑ .. සිංහල කොහොමත් තියනව .. උන්ටත් පලවෙනි භාෂාව සිංහල දෙවෙනි එක තමා කඩ්ඩ

    Ai Buddhism english welin ugannanneh na, mata mathaka widiyata History ugannaeth na english welin
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Mama danna tharamin Optional subjects welin rank karanne na, main subject 6 neh oya tika,

    Hamoma sinhala & buddhism karanne nathi eka awlak na bn, wena aya eyalage agama & bashawa karanawa athi neh, eh nisa eh deka rank karanna puluwan

    Ai echchara ona na English Medium ayath ekatamai rank karanne eyalata kiyala kisima excuse ekak denne na,

    2016 ape scl eken Isalnd 2nd awa,eya english medium, hari nam 1st wenna ona eh wage un

    ඇයි බං English medium කරන උන්ට excuse එකක් දෙන්නෙ? Sinhala medium ද English medium ද කරන්නෙ කියන එක ළමයගෙ තෝරාගැනීමක් නෙමෙයිද?

    eka Aththa.

    anika dan methana English medium liyapu ewunta deweni basawa wenne Sinhalada?

    English medium කියන්නේ ඉගෙන ගන්න මාධ්‍යය මචං. ඒ වුනාට මව් භාෂාව සිංහල හෝ දෙමළ.