O/L පළවෙනියෝ තෝරන්නෙ කොහොමද?

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇයි බං English medium කරන උන්ට excuse එකක් දෙන්නෙ? Sinhala medium ද English medium ද කරන්නෙ කියන එක ළමයගෙ තෝරාගැනීමක් නෙමෙයිද?

    Ow eka nam aththa thamai bn eth English medium welin karana eka lesi wadak nemei, Excuse ekak nam denna ona na thamai bn eth island 2nd english medium welin gaththa kiyanne practically eh lamaya sinhala 1st gaththa kenatath wada dakshai
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Ow eka nam aththa thamai bn eth English medium welin karana eka lesi wadak nemei, Excuse ekak nam denna ona na thamai bn eth island 2nd english medium welin gaththa kiyanne practically eh lamaya sinhala 1st gaththa kenatath wada dakshai

    ඒක මචං ළමයා මතත් බලපානවා නේද? හිතපන් ගෙදර භාවිතය නිසා කඩ්ඩ සිංහලවලට වඩා පුළුවන් උං එහෙම? ඒ වගේ වෙලාවක ඔහොම හිතන්න අමාරුයි නේද? කොහොම වුනත් බං කැම්පස් ගියාම ඉතින් වචනවලට ආයෙ අමුතුවෙන් හුරු වෙන්න දෙයක් නෑ English medium උන්ට. ඒ වාසිය තියනවා ඉතිං.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ඒක මචං ළමයා මතත් බලපානවා නේද? හිතපන් ගෙදර භාවිතය නිසා කඩ්ඩ සිංහලවලට වඩා පුළුවන් උං එහෙම? ඒ වගේ වෙලාවක ඔහොම හිතන්න අමාරුයි නේද? කොහොම වුනත් බං කැම්පස් ගියාම ඉතින් වචනවලට ආයෙ අමුතුවෙන් හුරු වෙන්න දෙයක් නෑ English medium උන්ට. ඒ වාසිය තියනවා ඉතිං.

    ow ban kolaBin yantham bottuwakin aapu ekek batch top una ban. kaddenui marketing skill eka thamayi.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒක මචං ළමයා මතත් බලපානවා නේද? හිතපන් ගෙදර භාවිතය නිසා කඩ්ඩ සිංහලවලට වඩා පුළුවන් උං එහෙම? ඒ වගේ වෙලාවක ඔහොම හිතන්න අමාරුයි නේද? කොහොම වුනත් බං කැම්පස් ගියාම ඉතින් වචනවලට ආයෙ අමුතුවෙන් හුරු වෙන්න දෙයක් නෑ English medium උන්ට. ඒ වාසිය තියනවා ඉතිං.

    Unbe kathawa aththa bn eth oke thawa paththak thiyanawa, Sinhala karana eka main subject 6n 5kma Sinhalen karanne, eth English karana ekata keepayakma sinhalen karannath wenawa ethakota ara wage english wata pitawema haduna ayata eka awasiyak bn,

    Habai unba kiwwa wagema English karana unta campus,medical faculty giyoth patta wasei, english terms neh bn thiyennema
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒක මචං ළමයා මතත් බලපානවා නේද? හිතපන් ගෙදර භාවිතය නිසා කඩ්ඩ සිංහලවලට වඩා පුළුවන් උං එහෙම? ඒ වගේ වෙලාවක ඔහොම හිතන්න අමාරුයි නේද? කොහොම වුනත් බං කැම්පස් ගියාම ඉතින් වචනවලට ආයෙ අමුතුවෙන් හුරු වෙන්න දෙයක් නෑ English medium උන්ට. ඒ වාසිය තියනවා ඉතිං.

    ඔක්කොටම english medium කරන්න ඕනේ මම නං කියන්නේ ..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda

    Z value එක අරන් හැදුවම එහෙම වෙන්නේ නැනේ
    OL වලට Z බලන්නේ නෑ මම දන්න තරමින් අනිත් එක මාධ්‍යය කුමක් වුවත විශය නිර්දේශ 2ක්
     
    Last edited: