Sumsung S8 Vs Huawei Nova 2i

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේ දෙකෙන් ගන්න හොඳ ෆෝන් එක මොකක්ද බන්?

    S8 එක එක් ලක්ෂ දහ දාහක් වගේ වෙනවා. Huawei Nova 2i එක වෙන්නේ තිස් අට දාහයි. එත් Nova 2i එකේ specs ගොඩක් වැඩියි Samsung S8 එකට වඩා.




    S8 එකක් ගන්න සල්ලි වලින් Huawei Nova phone 3ක් ගන්න පුළුවන් S8 එකට වඩා specs වැඩි. :rofl:
     
    Last edited:

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    s8 hodai. but nova eka oya price ekata niyamata watinawa.
    camera ekath supiri
    apple tharam nam oya dekama na habai :yes:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    me wena labbakne bn.. :angry:

    International name එක බන් ඔය තියෙන්නේ. ඔකේ බලපන් Also known as Huawei Nova 2i, Nova2i (Malaysia), Huawei Maimang 6 (China), Huawei Honor 9i (India), Huawei G10 කියලා තියෙනවා.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේක මම බැලුවා බන්. මේකේ තියෙන විදියට specs වැඩි Huawei එකේ.

    :yes:හුවාවී ෆෝන්ස් use කරලා නැහැ බන්.උබ කැමති එකක් ගනින්.;)
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    International name එක බන් ඔය තියෙන්නේ. ඔකේ බලපන් Also known as Huawei Nova 2i, Nova2i (Malaysia), Huawei Maimang 6 (China), Huawei Honor 9i (India), Huawei G10 කියලා තියෙනවා.

    ah ehemada? sorry bn ;)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    ඔය කම්පෙයා කරන්නෙ වෙනම මාකට් සෙග්මන්ට් දෙකක් ටාගට් කරලා හදපු ෆෝන් දෙකක් එහෙම කම්පෙයා කරලා වැඩක් නැහැ

    ස්පෙක් වලිනුත් සැම්සුන්ග් එක හොදයිනේ බන්, නෝවා එකේ මොනවද සැම්සුන්ග් එකට වඩා හොදට තියෙන්නෙ?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    මේක මම බැලුවා බන්. මේකේ තියෙන විදියට specs වැඩි Huawei එකේ.

    Aruge compare krl thyn ek cam ekm blpan.. ethninm penv s8 ek hndayi kyla..:rofl:

    Flagship ekk nikm ewwa compare krnn bha bn.:rolleyes:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Nova-3e-Colors-L.jpg


    Huawei Nova 3e eka ganin.
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    කැමරා එක ගැන සහ වොරන්ටි ගැන විතරක් හිතන්න. අනික් ඒවා නම් ඉතින් වැඩක් නෑ මහ ලොකුවට. මොන ෆෝන් එක ගත්තත් ඒකෙ තියෙන අමුතු අමුතු ෆීචර්ස් පාවිච්චි වෙන්නේ මුල් සති දෙක තුනේ විත‍රයි. ඊට පස්සේ කෝල් ගන්න, IM කරන එක සහ ෆොටෝ ගන්න එක හැර වෙන දෙයක් කරන්නේ නෑ ගොඩක් දෙනා. අනික අව්රුද්දක් දෙකක් තියා ගෙන හිටියට පස්සේ එක ඇති වෙලා අලුත් ෆෝන් එකක් ගන්න හිතෙනවා. ලක්ෂ 2ක් දීලා ගත්තත් 20,000ක් දීල ගත්තත් ඕක හිතෙනවා. :D

    සැම්සුන් ස්ක්‍රීන් එකට ගහන්න නම් ස්ක්‍රීන් එකක් නෑ ඉතින් :yes: