මේ දෙකෙන් ගන්න හොඳ ෆෝන් එක මොකක්ද බන්?
S8 එක එක් ලක්ෂ දහ දාහක් වගේ වෙනවා. Huawei Nova 2i එක වෙන්නේ තිස් අට දාහයි. එත් Nova 2i එකේ specs ගොඩක් වැඩියි Samsung S8 එකට වඩා.
S8 එකක් ගන්න සල්ලි වලින් Huawei Nova phone 3ක් ගන්න පුළුවන් S8 එකට වඩා specs වැඩි.

Last edited: