සල්ලි කොළ වල පෑන් ඉරි මකන්න
සල්ලි කොළ වල පෑන් ඉරි මකන්න හරියන දෙයක් දන්නවා නම් කියන්න දැනට කොහොම හරි කොල 2ක් ඇවිත්

සල්ලි කොළ වල පෑන් ඉරි මකන්න හරියන දෙයක් දන්නවා නම් කියන්න දැනට කොහොම හරි කොල 2ක් ඇවිත්





කඩේට එන අයටම දෙන්න ආපහු![]()

nikan irak thibbata awlak na kivva ban bank eken kivve
sure nathinam paint thinner dala cotton bud ekakin makapan

Watch these machan. Ink can be removed
https://www.youtube.com/results?search_query=erase+ink+on+currency+notes

ඒත් ඉතින් ටිනර් ගනන් නේ ගොඩක් එකතු උනාම කරන්න වෙන්නේ31 ta kalin bank karapan



වැඩක් නෑ හෙට ත් බැංකු නිවාඩු අනිද්දත් නිවාඩු ඉන් අනිද්දත් නිවාඩු ඊට පස්සේ 31 එදා ඉරිදා එදත් නිවාඩු ඊට පස්සෙත් මොකෙක් හරි ගල් අපතයෙක් මගේ ඇස්වහලා දුන්නොත්
සුදානම් සරීරයෙන් ඉන්න ඔනේ![]()

එහෙම හරි නෑ බං බල්ලෙක් මාව හැපුවා කියලා මම බල්ලා හපන එක මට හරි නෑනේ බං![]()

ඔය වගේ මුදල් නෝට්ටු මාර්තු 31 න් පස්සෙ මහබැංකුව විසින් නැවත ගන්නව කියල තිබුන පත්තරේ


සල්ලි කොළ වල පෑන් ඉරි මකන්න හරියන දෙයක් දන්නවා නම් කියන්න දැනට කොහොම හරි කොල 2ක් ඇවිත්![]()
