සල්ලි කොළ වල පෑන් ඉරි මකන්න

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සල්ලි කොළ වල පෑන් ඉරි මකන්න

    සල්ලි කොළ වල පෑන් ඉරි මකන්න හරියන දෙයක් දන්නවා නම් කියන්න දැනට කොහොම හරි කොල 2ක් ඇවිත්:baffled::baffled:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    31 ta kalin bank karapan

    වැඩක් නෑ හෙට ත් බැංකු නිවාඩු අනිද්දත් නිවාඩු ඉන් අනිද්දත් නිවාඩු ඊට පස්සේ 31 එදා ඉරිදා එදත් නිවාඩු ඊට පස්සෙත් මොකෙක් හරි ගල් අපතයෙක් මගේ ඇස්වහලා දුන්නොත් :baffled::baffled:
    සුදානම් සරීරයෙන් ඉන්න ඔනේ:P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    වැඩක් නෑ හෙට ත් බැංකු නිවාඩු අනිද්දත් නිවාඩු ඉන් අනිද්දත් නිවාඩු ඊට පස්සේ 31 එදා ඉරිදා එදත් නිවාඩු ඊට පස්සෙත් මොකෙක් හරි ගල් අපතයෙක් මගේ ඇස්වහලා දුන්නොත් :baffled::baffled:
    සුදානම් සරීරයෙන් ඉන්න ඔනේ:P

    මෙහෙ නම් ඇරලා බන් ඉරිදාත් :baffled:
     
    454121

    Member
    Dec 23, 2008
    12
    1
    3
    ඔය වගේ මුදල් නෝට්ටු මාර්තු 31 න් පස්සෙ මහබැංකුව විසින් නැවත ගන්නව කියල තිබුන පත්තරේ
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    ඔය වගේ මුදල් නෝට්ටු මාර්තු 31 න් පස්සෙ මහබැංකුව විසින් නැවත ගන්නව කියල තිබුන පත්තරේ

    දැන් ඉතින් අයදුමපත් පුරව පුරව යවපන්කෝ ලියාපදිංචි තැපෑලෙන් සල්ලි කොල:baffled::baffled:
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    සල්ලි කොළ වල පෑන් ඉරි මකන්න හරියන දෙයක් දන්නවා නම් කියන්න දැනට කොහොම හරි කොල 2ක් ඇවිත්:baffled::baffled:

    මචං air fෆෙශ්නෙර් පොඩ්ඩක් දන්න . පස්සේ ටිෂු එකකට ඔක්කොම පැන් ඉරි උරා ගන්නවා :)