Sampth Bank Job

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83

    ෆ්‍රෙන්ඩ්ස්, සම්පත් බෑන්ක් වැඩ කරන අය කව්ද ඉන්නේ.

    මට දැනගන්න ඕන ජොබ් එකක් කරන්න සම්පත් බෑන්ක් කොහොමද කියල... ඒ වගේම සැලරිත්...


     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Normally bank wala 15000 wage mulin denne. masa 6kin wage increment ekak hmbenwa 30000..eeta passe itn qualification anuwa thamai salary increase wenne
     

    SAC911

    Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    banking asstnt 1st yr ubata labenne 16000
    2nd year ekedi ubata labenawa 26000
    ubage confirmation eken passe ube basic salary eka 43000
    uba watena branc eka anuwa ubata thawa OT,weeekend banking walata wenama labenwa
    uba super branch ekakata watunoth salary meeta wada wadi
    ubata awruddakata bonus 6 labenwa
    hama awruddema salary incremnt ekak tiyanwa normaly hama awrudeema ube salary eka 4000+ ganakin wadi wenwa
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,653
    33,842
    113
    උඹලා අලුතෙන්ම නම් ජොබ් එකකට යන්නේ සැලරි කීයද කියා කියා මෙතන අහන්න එන්න එපා. අලුතෙන්ම ජෙබ් එකට එන එකෙකුට එකපාරටම 30k 40k 50k දෙන්න කිසිම ආයතනයකට පු.. අමාරුවක් නෑ. ජොබ් එකක පඩිය තීරණය වන්නේ පළපුරුද්ද හා හැකියාව මත. ඒ නිසා මුලින්ම ජෙබ් එකකට යන උන් පඩිය ගැන හිතන්නේ නැතිව කොහොම හරි අදාළ අයතනයකට රින්ග ගන්න බලන්න.
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    පඩි කීය උනත් පලයන්.රජයේ ලබ්බවල් වලට වඩා හොදයි බන්.උබ අවෘදු 3 ඉදියම උබට තේරෙයි