"අපි Country Club කියල ආයතනයකින් කතා කරන්නෙ. සර් ගිය අවුරුද්දෙ BMICH එකේ තිබුන exhibition එකකට සහබාගි වෙලා තියනව. එහිදී සර්ට India වලට හෝ Thailand වල නිවාඩුවක් ගත කිරීමට FREE voucher එකක් ජයග්රහණය කරලා තියනව."
මේ වගේ call එකක් ආපු එවුන් ඉන්නවද ???
මටත් ආවා දෙතුන් පාරක්ම
"තායිලන්තෙට ගිහින් තොගෙ අම්මට හැමනියන්" කිව්වට පස්සෙ ආයෙ කතා කලේ නැහැ
සමහරවිට ඌ උගේ අම්මත් අරන් තායිලන්තෙට යන්න ඇති
හෙනම බොරුවක්. අහු වෙන්න නම් එපා පුතී
ඔව් ඔව් අහපන්එහෙනම් මාත් අහන්නම් කතා කරපු එකීගෙන් අපි දෙන්න යමුද තායිලන්තෙට කියල![]()
