Country Club Free Voucher

454121

Member
Dec 23, 2008
12
1
3
"අපි Country Club කියල ආයතනයකින් කතා කරන්නෙ. සර් ගිය අවුරුද්දෙ BMICH එකේ තිබුන exhibition එකකට සහබාගි වෙලා තියනව. එහිදී සර්ට India වලට හෝ Thailand වල නිවාඩුවක් ගත කිරීමට FREE voucher එකක් ජයග්‍රහණය කරලා තියනව."

මේ වගේ call එකක් ආපු එවුන් ඉන්නවද ???
 
333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    "අපි Country Club කියල ආයතනයකින් කතා කරන්නෙ. සර් ගිය අවුරුද්දෙ BMICH එකේ තිබුන exhibition එකකට සහබාගි වෙලා තියනව. එහිදී සර්ට India වලට හෝ Thailand වල නිවාඩුවක් ගත කිරීමට FREE voucher එකක් ජයග්‍රහණය කරලා තියනව."

    මේ වගේ call එකක් ආපු එවුන් ඉන්නවද ???

    Apoi awa matath unge mokadda seminar ekak thiyanwalu ekata gedara ewunwath ekkan enna kiyanwa man gedarin ahala kiyannam kiyala thibba
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    fake machan. don't go there.

    unge product promote karaganna seminar ekata enna kiyanne.
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මටත් ආවා දෙතුන් පාරක්ම
    "තායිලන්තෙට ගිහින් තොගෙ අම්මට හැමනියන්" කිව්වට පස්සෙ ආයෙ කතා කලේ නැහැ
    සමහරවිට ඌ උගේ අම්මත් අරන් තායිලන්තෙට යන්න ඇති :rofl:
     
    454121

    Member
    Dec 23, 2008
    12
    1
    3
    මටත් ආවා දෙතුන් පාරක්ම
    "තායිලන්තෙට ගිහින් තොගෙ අම්මට හැමනියන්" කිව්වට පස්සෙ ආයෙ කතා කලේ නැහැ
    සමහරවිට ඌ උගේ අම්මත් අරන් තායිලන්තෙට යන්න ඇති :rofl:

    එහෙනම් මාත් අහන්නම් කතා කරපු එකීගෙන් අපි දෙන්න යමුද තායිලන්තෙට කියල :p
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ඔය වැඩේට කොල්ලුපිටිය පොලිසියේ උන් සපෝර්ට්. මම වැඩක් දෙන්න ගිහින් නොන්ඩි උනා. එත් මට ඇත්තටම උන් තෑගීත් දුන්නා. වව්චර් එකකුත් දුන්නා. යන්න කලින් කිව්වමලු activ වෙන්නේ. මගුල තම කියලා තෑගි පොලිසියේ තියල වව්චරේ කාණුවට දැම්මා.

    අහු වෙන්න එපා... බැනපන් නිල වෙන්න... ලංකාවනේ ඉතින් ඕවට නීති නැහැ.
     
    rusiyanuwa

    Active member
  • මටත් ඊයෙ හවස කෝල් එකක් ආවා. නොම්මරේ ගත්තු විදිය කීවෙ නෑ. මම කීවා මට ඒ පැකේජ් එක අවශ්‍ය නෑ කියලා. එහෙම කීව ගමන් කෝල් එක කට් වුනා