අද කොළොන්නාවේ මොකක්හරි ප්‍රශ්නයක්ද? නුවර උනා වගේ.
TommyJ Well-known member Aug 5, 2017 5,530 714 113 Ambepussa Mar 30, 2018 #1 අද කොළොන්නාවේ මොකක්හරි ප්‍රශ්නයක්ද? නුවර උනා වගේ.
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Mar 30, 2018 #3 හිරූ බබා ඉන්නවනේ බයවෙන්න දෙයක් නෑ
TommyJ Well-known member Aug 5, 2017 5,530 714 113 Ambepussa Mar 30, 2018 #4 Emios said: Ow end of sinhalese Click to expand... මම ගෙදර යන්නෙ ඒ පැත්තෙන්. එහෙන් යන එක රිස්ක් එකක් වෙයිද එහෙම අවුලක්නම්. මට ඒ පැත්තෙ යාළුවෙක් කිව්ව අද එහෙන් එන්න එපා කියල.
Emios said: Ow end of sinhalese Click to expand... මම ගෙදර යන්නෙ ඒ පැත්තෙන්. එහෙන් යන එක රිස්ක් එකක් වෙයිද එහෙම අවුලක්නම්. මට ඒ පැත්තෙ යාළුවෙක් කිව්ව අද එහෙන් එන්න එපා කියල.
somadantha Well-known member Mar 7, 2008 4,450 430 83 Scotland Mar 30, 2018 #6 apita nam aranchi naha...
YelaWolf Well-known member Jun 6, 2017 5,226 4,095 113 Mar 30, 2018 #7 ඒ මොකැයි.කුඩු කේස් එකක් වෙන්න ඇති.
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Mar 30, 2018 #8 උදේ පාන්දර නම් මම ඒ පැත්තේ හිටියා .. මොකුත් ප්‍රශ්නයක් තිබ්බේ නෑ ..
Janadipathi Banned Mar 29, 2016 5,119 285 0 Mar 30, 2018 #10 LazyLizard said: හිරූ බබා ඉන්නවනේ බයවෙන්න දෙයක් නෑ Click to expand... එකී බඩ උනාට පස්සේ කොලොන්නාවේ උන් දිහා ඇහැක් ඇරලා බැලුවේ නැ..
LazyLizard said: හිරූ බබා ඉන්නවනේ බයවෙන්න දෙයක් නෑ Click to expand... එකී බඩ උනාට පස්සේ කොලොන්නාවේ උන් දිහා ඇහැක් ඇරලා බැලුවේ නැ..
chathuranirmal Well-known member Jul 11, 2017 5,859 3,253 113 Kurunegala Mar 30, 2018 #11 අප්‍රේල් 4 විශ්වාසභංගේ තියන නිසා ආයෙත් නුවර තෙල්දෙණියේ වෙච්ච සිදුවීම වගේ එකක් උනත් මම නම් පුදුම වෙන්න් නෑ.
අප්‍රේල් 4 විශ්වාසභංගේ තියන නිසා ආයෙත් නුවර තෙල්දෙණියේ වෙච්ච සිදුවීම වගේ එකක් උනත් මම නම් පුදුම වෙන්න් නෑ.
nineheart Well-known member Apr 25, 2013 2,416 510 113 In the body Mar 30, 2018 #12 chathuranirmal said: අප්‍රේල් 4 විශ්වාසභංගේ තියන නිසා ආයෙත් නුවර තෙල්දෙණියේ වෙච්ච සිදුවීම වගේ එකක් උනත් මම නම් පුදුම වෙන්න් නෑ. Click to expand... That is true
chathuranirmal said: අප්‍රේල් 4 විශ්වාසභංගේ තියන නිසා ආයෙත් නුවර තෙල්දෙණියේ වෙච්ච සිදුවීම වගේ එකක් උනත් මම නම් පුදුම වෙන්න් නෑ. Click to expand... That is true
chathuranirmal Well-known member Jul 11, 2017 5,859 3,253 113 Kurunegala Mar 30, 2018 #13 nineheart said: That is true Click to expand...