ඉන්ද්‍රජිත්ගේ thread එකට යනකොට

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    ඉන්ද්‍රජිත්ගේ thread එකට යනකොට browser එකම stuck වෙනවා. Phone එකේ, PC එකේ දෙකේම එහෙම උනා. මොකක්හරි අවුලක් තියෙනවා වගේ. කවුරුහරි ටෙස්ට් එකක් කරලා බලන්න.
     
    • Wow
    Reactions: 5tech

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Adblock දාගෙන මම ඉන්නේ එකේ මොනවා හරි බ්ලොක් වෙලා පෙන්වනවා
    මටනම් ඔය කියන විදියේ අවුලක් එන්නේ නැහැ සමහර විට බ්ලොක් වෙන නිසා වෙන්න ඉඩ තියෙනවා
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    :lol: :lol: :lol: :lol: IQ overloaded
    ඌ දාපු එකක් නෙමේ වෙන එකෙක් කලිනුත් උගෙ ත්‍රෙඩ් වල ඕකම කරල තිබුන. ඕක ඌ වෙන වෙන ත්‍රෙඩ් වලත් කරන්න ගත්තොත් මේකෙ මොකුත් කරන්න වෙන්නෙ නෑ.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,598
    2
    1,766
    113
    On a Cloud
    ඌ දාපු එකක් නෙමේ වෙන එකෙක් කලිනුත් උගෙ ත්‍රෙඩ් වල ඕකම කරල තිබුන. ඕක ඌ වෙන වෙන ත්‍රෙඩ් වලත් කරන්න ගත්තොත් මේකෙ මොකුත් කරන්න වෙන්නෙ නෑ.
    Ispoilers 1000k withara kawru hari dala athi... hoda wedak habai.... :lol: :lol: :lol:
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    එ අර උගේ video එක තියෙන site එක නිසා මම හිතන්නෙ.
     
    • Wow
    Reactions: KSPathirana

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඉන්ද්‍රජිත්ගේ thread එකට යනකොට browser එකම stuck වෙනවා. Phone එකේ, PC එකේ දෙකේම එහෙම උනා. මොකක්හරි අවුලක් තියෙනවා වගේ. කවුරුහරි ටෙස්ට් එකක් කරලා බලන්න.
    adow man hithuwe mage witharai kiyala. ow ude idan stuck wenawa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,948
    113
    ඉන්ද්‍රජිත්ගේ thread එකට යනකොට browser එකම stuck වෙනවා. Phone එකේ, PC එකේ දෙකේම එහෙම උනා. මොකක්හරි අවුලක් තියෙනවා වගේ. කවුරුහරි ටෙස්ට් එකක් කරලා බලන්න.
    na okata monwahri Inline spoiler ambanaka dala athi smaharwtia.
    ethkota ewa render karaganna baruwa browser crash wenwa
    spoiler අස්සෙ spoiler නෙස්ටෙඩ් වෙන්න ගහලා ඇති අර @VimangaLK පොන්නයා :lol: :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,948
    113
    මේ පාර නම් මම නෙවෙයි දැම්මේ :-(
    උඹ තමා ඕවා මේකට ගෙනාවෙ, මෙතන උන් ඉන්ද්‍රජිත් පොන්නයට බැන්නට හොරෙන් හොරෙන් උගෙ ත්‍රෙඩ් අස්සෙ රිංගනවා වගෙ නෙ 🥴 🥴
     
    • Like
    Reactions: Yeezus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Ispoilers 1000k withara kawru hari dala athi... hoda wedak habai.... :lol: :lol: :lol:

    iCNUFGT.png

    Ublock origin eke filter list ekata

    elakiri.com##.bbCodeInlineSpoiler

    damma nam hari ne?
     
    • Haha
    Reactions: Asmodeus

    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    මෙන්න ඒ ත්‍රෙඩ් එකේ තියන ලින්ක් එක මම ගත්තා. ඒක Base64 දාලා තියන්නේ decode කරපියව්

    aHR0cHM6Ly9pZmxpeHBsYXkuY29tL21vb2R4L21vb2R4LXNsYW1ib29rLw==

    මේක Brave browser එකේ private tab එකක් දාගන බලපියව්. එතකොට ඩස්ප වයිරස් එන්නේ නෑ.