කොළොන්නාව

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අද කොළොන්නාවේ මොකක්හරි ප්‍රශ්නයක්ද? නුවර උනා වගේ.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Ow end of sinhalese

    මම ගෙදර යන්නෙ ඒ පැත්තෙන්. එහෙන් යන එක රිස්ක් එකක් වෙයිද එහෙම අවුලක්නම්. මට ඒ පැත්තෙ යාළුවෙක් කිව්ව අද එහෙන් එන්න එපා කියල.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඒ මොකැයි.කුඩු කේස් එකක් වෙන්න ඇති.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උදේ පාන්දර නම් මම ඒ පැත්තේ හිටියා .. මොකුත් ප්‍රශ්නයක් තිබ්බේ නෑ ..
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අප්‍රේල් 4 විශ්වාසභංගේ තියන නිසා ආයෙත් නුවර තෙල්දෙණියේ වෙච්ච සිදුවීම වගේ එකක් උනත් මම නම් පුදුම වෙන්න් නෑ.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අප්‍රේල් 4 විශ්වාසභංගේ තියන නිසා ආයෙත් නුවර තෙල්දෙණියේ වෙච්ච සිදුවීම වගේ එකක් උනත් මම නම් පුදුම වෙන්න් නෑ.

    That is true