හිගන_ආන්ඩුව_සහ_අලුත් TAX

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    dan ratin ena salli walata 5% tax gahanawa. eka account ekata watunama 1lak walata wadi nam ekenuth tax gahanawada bolaw. :angry::angry:

    timthumb.php
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    පිටරටවල් වල ගහන ටැක්ස් උබල දන්නවනන් ඔහොම කියන්නෑ...අම්මේ සැප ඒ රටවල්වල...

    a gahana tax wala benefits eka aye hamba wenawa employee latama
    lamak hamba wenakota retire wenaota wage .
    ape rata ehama deyak na yako
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිටරටවල් වල ගහන ටැක්ස් උබල දන්නවනන් ඔහොම කියන්නෑ...අම්මේ සැප ඒ රටවල්වල...

    ඒ රටවලත් අගමැතිල ඒ රටවල මහ බැoකුව කොල්ල කනවද බන්????? හොරා කාපුව කවර් කර ගන්ඩද බන් ඒ රටවලත් බදු ගන්නෙ????
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    dan ratin ena salli walata 5% tax gahanawa. eka account ekata watunama 1lak walata wadi nam ekenuth tax gahanawada bolaw. :angry::angry:

    Ratin ena salli walata tax gahanne na mchn. owa boru katha. ahu wena epa.
    me tike yana ewayen 99% boru. :frown:

    Tharkika purawasiyek wena eka thama hodama de. :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒ රටවල living conditions ලන්කාවෙම වගේ ඈති නේද ඈහ්? :lol:

    උබ මේක දැම්මෙ මේ ආන්ඩුව කරපු දෙයක් හින්දනෙ නැතුව ගිය ආන්ඩුව කිරිපිටි ගෑස් වල ඉදන් කොච්චර බදු ගැහුවද යුද්ධෙ ඉවර වෙනකන් පටි තද කර ගනිල්ල කියල ඒ තද වෙච්ච පටි ලෙහුවද? අන්තිමට මිනිස්සුම උන්ව ගෙදර යැව්ව....උබ නිකමට හරි ත්‍රෙඩ් එකක් දැම්මහ 425 ට තිබ්බ කිරිපිටි එක 325 කරාම, 150 ට තිබ්බ පෙට්‍රල් 117 කරාම නෑනෙ? දෙපැත්තෙම උන් කරන්න ඕක තමා ඉතින් මාරුවෙන් මාරුවට... :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    e ratawala tax gahuwata eva satheta beranawane ban. ape ehemada parliament eke inna wunge wiyadam tikatama me tax hambawena gana yanawane ban.

    a gahana tax wala benefits eka aye hamba wenawa employee latama
    lamak hamba wenakota retire wenaota wage .
    ape rata ehama deyak na yako

    ඔව් ඒක ඇත්ත ඕක ඉතින් මේ ආන්ඩුවට විතරක් ආදාල දෙයක් නෙවේ පහුගිය හැම ආන්ඩුවක් ම කරපු දේ..2020 තීරණයක් ගමු අපි.... :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබ මේක දැම්මෙ මේ ආන්ඩුව කරපු දෙයක් හින්දනෙ නැතුව ගිය ආන්ඩුව කිරිපිටි ගෑස් වල ඉදන් කොච්චර බදු ගැහුවද යුද්ධෙ ඉවර වෙනකන් පටි තද කර ගනිල්ල කියල ඒ තද වෙච්ච පටි ලෙහුවද? අන්තිමට මිනිස්සුම උන්ව ගෙදර යැව්ව....උබ නිකමට හරි ත්‍රෙඩ් එකක් දැම්මහ 425 ට තිබ්බ කිරිපිටි එක 325 කරාම, 150 ට තිබ්බ පෙට්‍රල් 117 කරාම නෑනෙ? දෙපැත්තෙම උන් කරන්න ඕක තමා ඉතින් මාරුවෙන් මාරුවට... :yes:

    ගිය ආණුඩුව කාලෙ හාල් කියද බන් පොල් කියද???? මතක නැතුව ඇති හාල් 50 පොල් 30 යි...අද හාල් 100යි පොල් 120යි..කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ?????
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    දෙපැත්තෙම උන් කරන්න ඕක තමා ඉතින් මාරුවෙන් මාරුවට... :yes:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,521
    5,738
    113
    Oken wenne banku wala salli danna.
    Bankuwalata sallina. Unta kela wenawa
    Kunu lobayo gedara salli thiya ganna gihin rate horu wadiwenawa...
    Matanam poloya rupiyal 10k wath wadinna. Daou gaman bankuwen kapanawa. Anith tika gannawa. Mama anduwa5a rata hadanna ho horakanna satah 50k denawa onna.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගිය ආණුඩුව කාලෙ හාල් කියද බන් පොල් කියද???? මතක නැතුව ඇති හාල් 50 පොල් 30 යි...අද හාල් 100යි පොල් 120යි..කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ?????

    හාල් 50 පොල් 30 ට තිබ්බද බන්? හාල් පොල් කියන්නෙ ඉහල පහල යන භාණ්ඩ දෙකක් නේ නිෂ්පාදණයේ වෙනස්වීම් නිසා....හාල් ගොඩක්ම ගනන් යන්නෙ ගංවතුරෙන් වාගෙ, දැන් පොලුත් පිටරට පටෝනව ඩෙසිකේටඩ් කොකනට් කරල...අනික පොල්වතු කට්ටි කරල විකුණනව ඉතින් පොල් හිග වෙලා ගනන් යනව...මේවට මේ ආන්ඩුයි කලින් ආන්ඩුයි වග කියන්ඩ ඕනෙ... හරි ප්‍රතිපත්තියක් නැතුව රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රය ඔහේ අයාලෙ යන්ඩ ඉඩ දුන්න එකට...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හාල් 50 පොල් 30 ට තිබ්බද බන්? හාල් පොල් කියන්නෙ ඉහල පහල යන භාණ්ඩ දෙකක් නේ නිෂ්පාදණයේ වෙනස්වීම් නිසා....හාල් ගොඩක්ම ගනන් යන්නෙ ගංවතුරෙන් වාගෙ, දැන් පොලුත් පිටරට පටෝනව ඩෙසිකේටඩ් කොකනට් කරල...අනික පොල්වතු කට්ටි කරල විකුණනව ඉතින් පොල් හිග වෙලා ගනන් යනව...මේවට මේ ආන්ඩුයි කලින් ආන්ඩුයි වග කියන්ඩ ඕනෙ... හරි ප්‍රතිපත්තියක් නැතුව රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රය ඔහේ අයාලෙ යන්ඩ ඉඩ දුන්න එකට...

    ලොල් තමයි පොහොර නොදී විසයි කියල වල් නාශක නොදී කෘෂිකර්මය විනාශම කරල දැම්මෙ කවුද බන්???? උබලගෙ වද රනිල...අන්තිමට මහින්දගෙ කාලෙ තිබ්බ සහලින් ස්වපෝශිත බාවයට කන කොකා හැඩලුව....විසයි වසයි කිය කියා අපේ ගොයින්ට කෙලවපු උබලගෙ වද රනිල, පාකිස්තානෙන් හාල් ගෙනල්ල උබලට කවනව..ඒවගෙ වස විස නැ හරිම පිරිසුදු හාල් ... උබලට කතා කරන්ඩ කිසිම දෙයක් නැ...රනිල තමයි රට විනාශම කරේ..ඒවට උබලත් වග කියන්ඩ ඔනෙ චන්දෙ දුන්න මීහරක් වශයෙන්..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    :angry: බුරුවො දෙන්නා රට ඉවරයක්ම කරා නේ අවුරුදු 3න්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලොල් තමයි පොහොර නොදී විසයි කියල වල් නාශක නොදී කෘෂිකර්මය විනාශම කරල දැම්මෙ කවුද බන්???? උබලගෙ වද රනිල...අන්තිමට මහින්දගෙ කාලෙ තිබ්බ සහලින් ස්වපෝශිත බාවයට කන කොකා හැඩලුව....විසයි වසයි කිය කියා අපේ ගොයින්ට කෙලවපු උබලගෙ වද රනිල, පාකිස්තානෙන් හාල් ගෙනල්ල උබලට කවනව..ඒවගෙ වස විස නැ හරිම පිරිසුදු හාල් ... උබලට කතා කරන්ඩ කිසිම දෙයක් නැ...රනිල තමයි රට විනාශම කරේ..ඒවට උබලත් වග කියන්ඩ ඔනෙ චන්දෙ දුන්න මීහරක් වශයෙන්..

    අන්න පොහොර කිව්වම මතක් උනේ අන්න චන්දෙට තියන කෑදර කමට රුපියල් 350 පොහොර දුන්න එකේ විපාකෙ මිනිස්සු විදිනව වකුගඩු අමාරුව හැදිල මිනිස්සු දුක් විදිනව...පව් වැඩ ඕව :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අන්න පොහොර කිව්වම මතක් උනේ අන්න චන්දෙට තියන කෑදර කමට රුපියල් 350 පොහොර දුන්න එකේ විපාකෙ මිනිස්සු විදිනව වකුගඩු අමාරුව හැදිල මිනිස්සු දුක් විදිනව...පව් වැඩ ඕව :(

    ලොල් තමයි වකුගඩු රෝගෙන් බේර ගන්ඩද පොහොර නොදී උන්නෙ... :lol::lol::lol: වකුගඩු අමාරුවෙන් බේර ගන්ඩ තමයි මහින්ද මොරගහ කන්ද හැදුවෙ, දැන කියෝපන්.. පොහොර නොදී උන්න කියල වකුගඩු අමාරුවෙ අඩුවක් නැ , එහෙ ප්‍රශ්නෙ තියෙන්නෙ භූගත ජලයේ...ඒකට විසදුම මහින්ද දීලයි ගියෙ යද්දි, මොරගහ කන්ද ජලාශයෙන් ඔය ප්‍රශ්න විසදෙනව...ආන්න නායකයො...උබලගෙ පරයො දෙන්නෙ වගේ නෙමේ හැම දේටම විසදුමක් දීල තියෙනව,අතීසාරට අබුඩෙ ගහන විසදුම් උබලගෙ ගොන් ඩබලගෙ තියෙන්නෙ...
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    උබල පන්සල් යන්නෑලු පෝයට තොරන් බල බල ඉන්නවලු...ඔය පොඩියට තියන ටිකත් කියවපන් ඇස් පේනවනන්...

    වැරදි දේට වැරදි කියන්න පුරුදු වෙයන් බන් පක්ෂ බේදයක් නැතිව.