External Hard Disk Help

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    wara ethulata










    මචංලා. External HDD එකක් ගන්න ඕන. මොනවද හොද මචං? (1 TB වගේ බැලුවේ)
    කොළඹ ගන්නව නම් මොනවද හොද කඩ? කීයක් විතර වෙනවද මේ දවස්වල

    අත්දැකීම් බෙදාගමු. අනිත් උන් බම්ප් දාලා සප් එකක් දියං:rofl:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    Man gawa transcend ekak teyenawa. Good.. around 1 year withara wenawa aran. 11 k da koheda una
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    man gawa transcend ekak thibba 1TB wadiya use kareth na.passe eka paratama PC ekata connect wenne nathuwa giya.ita passe light eka pattu wenneth nathuwa giya.passe warranty demma.seal pack aluthma ekak dunna.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,922
    17,562
    113
    Nowhere
    man gawa transcend ekak thibba 1TB wadiya use kareth na.passe eka paratama PC ekata connect wenne nathuwa giya.ita passe light eka pattu wenneth nathuwa giya.passe warranty demma.seal pack aluthma ekak dunna.


    atule data walata moko kare
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    External HD ganne ey? Why not use cloud storage?

    කොහොමද ඔෆිස් එකේදි ලැබෙන ටීවී සීරීස් එක ක්ලවුඩ් එකට අප්ලෝඩ් කරලා ගෙදර ඇවිත් ක්ලවුඩ් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලනකොට තියන ආතල් එක :D :D

    මෙහෙ තියන ඉන්ටනෙට් සපීඩ්, පැකේජ් GB ලිමිට් එක්ක මොන ක්ලවුඩ්ද බං
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mama dan Toshiba Pawichi karane. WD nam gana epo. Hard Disk eka okoma hondai eth eka watunoth ehema sorry.com. Data recover karanath tikak amarui. Mage WD ekak kela wuna watila, yaluwek uth 4TB giya watila.