DSLR Camera Accessories ගන්න

ceng

Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    Lenses නම් cameralk එකේ බලන්න. අනිත් ඒව නම් මල්වත්ත පාරෙ bathik centre එකේ ලාබයි .
     
    • Like
    Reactions: Dinushasankalpa

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,985
    1
    28,298
    113
    මචංලා කැමරා Accessories ටිකක් ගන්න ගාන අඩු හොද තැනක් කියන්නකෝ


    1. lenses
    2. UV filters
    3. Drybox
    4. Speedlight and softbox
    :cool:

    Lens - Cameralk
    UV filters - Aliexpress, eBay
    Drybox - Batik Centre malwatta road
    Speed light & softbox - Batik center & cameralk (these days there is a promotion at cameralk)
     
    • Like
    Reactions: Dinushasankalpa