කොලඹට පෙනෙන සමනල කන්ද

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොලඹට පෙනෙන සමනල කන්ද

    29573206_1502064209921279_7995163270309289824_n.jpg

    කටුනායක

    29789968_1502064229921277_2378886466875195764_n.jpg

    මොරටුව කැම්පස් එකට

    29789972_1502064243254609_5088190408261470958_n.jpg

    කොලබ 2 ට

    29694461_1502064269921273_1800939852324907808_n.jpg

    කලුතර පාලම ලගට

    29597899_1502064283254605_522798476607228886_n.jpg

    නෙලුම් කුලුන ලගට

    29598405_1502064309921269_7209960465154493324_n.jpg

    කොලබ ජාතික රෝහලට

    29595571_1502064346587932_6462623361518772793_n.jpg

    අනන්ද විදුහලට

    26219436_1502064426587924_4199842251040038419_n.jpg

    පිලියන්දලට

    29572527_1502064449921255_4862372083338930968_n.jpg

    ගම්පහ මාලිගතැන්නට

    29571184_1502064479921252_8555394304773534837_n.jpg

    අතුරුගිරියට

    29571458_1502064499921250_5019844300599493633_n.jpg

    කොල්ලුපිටිය අබාන්ස් එකට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    කොහෙහරි උඩකට ගියාම නේ බං මෙහෙම පේන්නෙ :confused:

    කටුනායකටත් පේනවද? කටුනායක කොතනට ගියාමද :confused:

    මෝරවල හරියට ගියාව කොලඹ උස බිල්ඩින් පේනව. නිකං වෙරලට ගියාම පේනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක අපේ ඉස්කොලෙටත් පේනවා. කොලබ නෙමේ. උදේට විටරයි පෙන්නේ

    අපේ පන්සලේ දර්ම ශාලාවටත් පේනව උදේට විතරයි :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කොහෙහරි උඩකට ගියාම නේ බං මෙහෙම පේන්නෙ :confused:

    කටුනායකටත් පේනවද? කටුනායක කොතනට ගියාමද :confused:

    මෝරවල හරියට ගියාව කොලඹ උස බිල්ඩින් පේනව. නිකං වෙරලට ගියාම පේනව

    කඩවත, අතුරුගිරිය, මාලබේ වගේ පැතිවලනම් පාර අයිනටත් පේන වෙලාවල් තියෙනවා.. ඉස්සර මාලබේ ඉන්නකොට අපේ ගෙදර සැටි එකේ ඉඳගත්තාම ඉස්සරහ දොරෙන් කෙලින්ම පෙනුනා.. හැබැයි එහෙම පැහැදිලිව පේන්නේ බොහොම කලාතුරකින් උදේ වරුවට විතරයි.. එක පාරක් හරි දෙපාරක් හරි තමයි එහෙම පෙණුනේ..:)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113

    කඩවත, අතුරුගිරිය, මාලබේ වගේ පැතිවලනම් පාර අයිනටත් පේන වෙලාවල් තියෙනවා.. ඉස්සර මාලබේ ඉන්නකොට අපේ ගෙදර සැටි එකේ ඉඳගත්තාම ඉස්සරහ දොරෙන් කෙලින්ම පෙනුනා.. හැබැයි එහෙම පැහැදිලිව පේන්නේ බොහොම කලාතුරකින් උදේ වරුවට විතරයි.. එක පාරක් හරි දෙපාරක් හරි තමයි එහෙම පෙණුනේ..:)

    ඒ කියන්නෙ උඹලට ක්ෂිතිජයට එනකං පේනව නේ.. :cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ කියන්නෙ උඹලට ක්ෂිතිජයට එනකං පේනව නේ.. :cool:

    නෑ බං.. එහෙම ඈතට ඈතට පේන්නේ නෑ.. අතුරුගිරිය පැත්තේනම් කුඹුරු යායවල් එක්ක වගේ පෙන්න ගත්තා ඉස්සර.. මේන් රෝඩ් එකේ යද්දිත් එහෙන් මෙහෙන් පේන්න ගන්නවා.. කඩවතට පේන්නේ බිල්ඩිං අස්සෙන් අතරින් පතර..
    සිරිපාදේ කන්ද පේන්න ගන්නේ හරි අමුතු විදිහකට.. ඒක කියා ගන්න තේරෙන්නේ නෑ බං.. නිකන් මාර හැඟිමකුත් එනවා එක පාරටම ඒක පේනකොට..:)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113

    නෑ බං.. එහෙම ඈතට ඈතට පේන්නේ නෑ.. අතුරුගිරිය පැත්තේනම් කුඹුරු යායවල් එක්ක වගේ පෙන්න ගත්තා ඉස්සර.. මේන් රෝඩ් එකේ යද්දිත් එහෙන් මෙහෙන් පේන්න ගන්නවා.. කඩවතට පේන්නේ බිල්ඩිං අස්සෙන් අතරින් පතර..
    සිරිපාදේ කන්ද පේන්න ගන්නේ හරි අමුතු විදිහකට.. ඒක කියා ගන්න තේරෙන්නේ නෑ බං.. නිකන් මාර හැඟිමකුත් එනවා එක පාරටම ඒක පේනකොට..:)

    මම මීගමුවෙ. මට මොකුත් පෙනිල නෑ :(