Piliyandala Central College

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,958
    16,582
    113
    zlktFXk.jpg
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,356
    1,629
    113
    Ol maths paper eka arn balapan. Athi deyak ne. Ape kale 7 8 karapu dewl dn inna ewun ol walata igena ganne. Ane mnda enna enna syllabus eke standard eka bahinwa. Oken wenne mole thiyena ekageth mole adu wena eka. Dn inna podi ekakta ehma poddk katha karala balapn. Thinking power kiyala dyk aththema ne. Meka lankawe withrai wenne
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Dan exam lesida bn??

    මම නම් හිතන්නේ exam ලේසි නැහැ. අපේ කාලේ වගේමයි. හැබැයි දැන් ඉන්න එවුන්ගේ බහුතරය

    ඉස්කොලේ කට් කරන්නේ නැහැ
    අමතර පන්ති යනවා හැම විෂයයකටම
    ගෙදරට හොරෙන් නාන්න යන්නේ නැහැ
    යාලුවන්ගේ ගෙවල් වල වල බහින්න යන්නේ නැහැ..
    සරුන්ගල් යවන කාලේට සරුංගලයක් වත් යවන්නේ නැහැ..
    සෙල්ලම් කරන්නේ නැහැ.. :yes::yes:


    හැබැයි අපේ කාලේ බහුතරය කලේ ඔය ටිකේ අනිත් පැත්ත..
    දැන් එවුන් ඉගෙන ගන්නවා.. හැබැයි තියරිය විතරයි.. අත්දැකිමෙන් කියන්නේ..

     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මම ඉස්කෝලේ යන කාලේ subject 10 තිබුන ගියෙත් ලංකාවේ ජනප්‍රිය කියල list කරපු එකකට මතක විදියට A 10 ඒවා 10 හරි 12 හරි තිබුනේ :rolleyes:
    දැන් exam ලේසි වෙලාද ළමයි smart වෙලාද :cool: