Piliyandala Central College
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Mar 31, 2018 #4 oya skul eka ape kale idan godka hodai....
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,006 23,858 113 Mar 31, 2018 #5 Hama thanama wage ohomai ban. Meheth giya awurudda ekka baluwama passed un, A gaththa un % eka 2-3x withara wadiy ara 55 kathawa aththada manda
Hama thanama wage ohomai ban. Meheth giya awurudda ekka baluwama passed un, A gaththa un % eka 2-3x withara wadiy ara 55 kathawa aththada manda
inspiron Well-known member May 27, 2014 24,922 17,564 113 Nowhere Mar 31, 2018 #8 Last edited: Mar 31, 2018
topkollek Well-known member May 22, 2014 42,969 1 56,995 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 31, 2018 #9 එන්න එන්නම විභාග ලේසි වෙනවා. එහෙම නැත්නම් පේපර් හදන උන්ගෙ මොලේ බහිනවා
slickdeath Well-known member Sep 3, 2014 3,356 1,629 113 Mar 31, 2018 #11 Ol maths paper eka arn balapan. Athi deyak ne. Ape kale 7 8 karapu dewl dn inna ewun ol walata igena ganne. Ane mnda enna enna syllabus eke standard eka bahinwa. Oken wenne mole thiyena ekageth mole adu wena eka. Dn inna podi ekakta ehma poddk katha karala balapn. Thinking power kiyala dyk aththema ne. Meka lankawe withrai wenne
Ol maths paper eka arn balapan. Athi deyak ne. Ape kale 7 8 karapu dewl dn inna ewun ol walata igena ganne. Ane mnda enna enna syllabus eke standard eka bahinwa. Oken wenne mole thiyena ekageth mole adu wena eka. Dn inna podi ekakta ehma poddk katha karala balapn. Thinking power kiyala dyk aththema ne. Meka lankawe withrai wenne
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,006 23,858 113 Mar 31, 2018 #12 slickdeath said: Dn inna podi ekakta ehma poddk katha karala balapn. Thinking power kiyala dyk aththema ne. Meka lankawe withrai wenne Click to expand...
slickdeath said: Dn inna podi ekakta ehma poddk katha karala balapn. Thinking power kiyala dyk aththema ne. Meka lankawe withrai wenne Click to expand...
Dharatha Well-known member Dec 29, 2006 14,641 4,489 113 Mar 31, 2018 #13 neyohk said: Click to expand... Helmet kiyada danne nae ne
shiwankaswe Well-known member Apr 30, 2007 7,557 631 113 Colombo Sri Lanka Mar 31, 2018 #15 PROD TO BE a CENTRALIAN
slx Well-known member Jul 2, 2014 1,512 683 113 ගගෙන් එහා Mar 31, 2018 #16 TomCat077 said: Dan exam lesida bn?? Click to expand... මම නම් හිතන්නේ exam ලේසි නැහැ. අපේ කාලේ වගේමයි. හැබැයි දැන් ඉන්න එවුන්ගේ බහුතරය ඉස්කොලේ කට් කරන්නේ නැහැ අමතර පන්ති යනවා හැම විෂයයකටම ගෙදරට හොරෙන් නාන්න යන්නේ නැහැ යාලුවන්ගේ ගෙවල් වල වල බහින්න යන්නේ නැහැ.. සරුන්ගල් යවන කාලේට සරුංගලයක් වත් යවන්නේ නැහැ.. සෙල්ලම් කරන්නේ නැහැ.. හැබැයි අපේ කාලේ බහුතරය කලේ ඔය ටිකේ අනිත් පැත්ත.. දැන් එවුන් ඉගෙන ගන්නවා.. හැබැයි තියරිය විතරයි.. අත්දැකිමෙන් කියන්නේ..
TomCat077 said: Dan exam lesida bn?? Click to expand... මම නම් හිතන්නේ exam ලේසි නැහැ. අපේ කාලේ වගේමයි. හැබැයි දැන් ඉන්න එවුන්ගේ බහුතරය ඉස්කොලේ කට් කරන්නේ නැහැ අමතර පන්ති යනවා හැම විෂයයකටම ගෙදරට හොරෙන් නාන්න යන්නේ නැහැ යාලුවන්ගේ ගෙවල් වල වල බහින්න යන්නේ නැහැ.. සරුන්ගල් යවන කාලේට සරුංගලයක් වත් යවන්නේ නැහැ.. සෙල්ලම් කරන්නේ නැහැ.. හැබැයි අපේ කාලේ බහුතරය කලේ ඔය ටිකේ අනිත් පැත්ත.. දැන් එවුන් ඉගෙන ගන්නවා.. හැබැයි තියරිය විතරයි.. අත්දැකිමෙන් කියන්නේ..
genius_EK Well-known member Jan 8, 2011 3,794 457 83 ۩ Apocrypha ۩ Mar 31, 2018 #17 මම ඉස්කෝලේ යන කාලේ subject 10 තිබුන ගියෙත් ලංකාවේ ජනප්රිය කියල list කරපු එකකට මතක විදියට A 10 ඒවා 10 හරි 12 හරි තිබුනේ දැන් exam ලේසි වෙලාද ළමයි smart වෙලාද
මම ඉස්කෝලේ යන කාලේ subject 10 තිබුන ගියෙත් ලංකාවේ ජනප්රිය කියල list කරපු එකකට මතක විදියට A 10 ඒවා 10 හරි 12 හරි තිබුනේ දැන් exam ලේසි වෙලාද ළමයි smart වෙලාද
inspiron Well-known member May 27, 2014 24,922 17,564 113 Nowhere Mar 31, 2018 #19 o/l podi ekek rep kapala yako