මාරක නවකවදයේ පළමු බිල්ල

new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මාරක නවකවදයේ පළමු බිල්ල

    මාරක නවකවදයේ පළමු බිල්ල
    රූපා රත්නසීලි සිද්ධි දාමය

    පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිසුවියක්ව සිටියදී නවක වදයෙන් බේරීමට ගත් උත්සාහයකදී ස්ථිර අබාධීත තත්වයකට පත්වූ රූපා රත්නසීලි ඉන් වසර 22කට පමණ පසුව සියදිවි නසාගන්නා ලදී. ඇයගේ මරණය ශ්රී ලංකාවේ විශ්වවිද්යාලයීය නවක වදය හේතු කොට සිදුවූ ප්රථම මරණය ලෙස සැලකේ.
    ඇල්පිටිය මහඒදන්ඩ නම් ග්රාමයේ ඉතා දිළිදු පවුලක රූපා උපත ලැබුවාය. සිය පාසල් අධ්යාපන කටයුතු විවිධ බාධක හමුවේ වුවද කරන්දෙණිය විද්යාලයෙන් සාර්ථකව නිම කලාය.
    1975 මැයි 16 වන දින පේරාදෙණිය විශ්වවිද්යාලයේ කෘෂි විද්යා පීඨය ට ඇතුලත් විය. විශ්වවිද්යාලයට ඇතුලත් වූ රූපා ඇයට නේවාසිකාගාරය ලෙස හිමිවූ
    රාමනාදන් ශාලාවෙහි තවත් යෙහෙළියක සමග සතියක පමණ කාලයක් ගත කල බව සඳහන්ය.
    තවත් යෙහෙළියක සමග රූපා සිය නේවාසිකාගාරයේ විසූවත්, ඇයට නවක වදය හිමි වූ දින රුපාගේ යෙහෙළිය කාමරයේ නොවූ බව පැවසෙයි. දහවල් වරුවෙහි ඇද සිටි ගවුම ගලවන ලෙස ජ්යේෂ්ඨ සිසුන්ගෙන් නියෝග ලත් රූපා එය ප්රතික්ෂේප කිරීමත්, රාත්රියෙහි ඇගේ කාමරය වෙතට නැවතත් ජ්යේෂ්ඨ සිසුන් පැමිණීමත් (යෝනි මාර්ගයට ඉටිපන්දම් ඇතුළුකිරීමට) නිසා ඇතිවූ බිය හේතුවෙන් කාමරයේ ජනෙල් පියනක් විවෘත කෙරූ රූපා ඉන් පිටතට පැන්නාය. රාමනාදන් ශාලාවේ දෙවන මාලයේ සිට පහතට වැටුණු ඇයගේ දෙපයට ඉන් බරපතල හානි සිදුවීම නිසා රූපා ආබාධිත තත්වයට පත් වූවාය. සමහර වාර්ථාවන්ට අනූව ජ්යෙෂ්ඨ සිසුවියන්, නවක සිසුවියන්ගේ යෝනි මාර්ගයට විවිධ දෑ ඇතුලත් කරමින් සිදුකෙරූ ලිංගික හිංසනය දැරීමට නොහැකි වීම හේතුවෙන් රූපා ගොඩනැගිල්ලෙන් පහතට පිනූ බව සඳහන්ය.
    ආබාධිත තත්වයට පත් වූ රූපාගේ ඉදිරි සරසවි ගමන මෙම සිදුවීමෙන් අනතුරුව නිමව ගිය අතර, එතැන් පටන් දුක් කම්කටොළු සහිතව ඇය වසර 20 කට අධික කාලයක් දිවි ගෙව්වාය. වරක් මානසික රෝගයකටද ඇය ගොදුරු වූ බව පැවසෙයි. පසුව 1985 වසරේ සැප්තැම්බර් 30 වන දින එවක ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන මහතාට ඇයගේ තත්වය පහදා යැවූ ලිපියකට පිළිතුරු ලෙස රූපාට 1985 දෙසැම්බර් 19 වනදිනදී ජනාධිපති අරමුදලෙන් රු.25000 ක මුදල් ආධාරයක් හිමි විය. මීට අමතරව උසස් අධ්යාපන අමාත්යංශය මගින්ද රූපාට රු.50000 ක මුදලක්, නිවසක් හා මාසික දීමනාවක් ලබා දෙන බව පැවසීම නිසා ඇයට සිය හිතවතුන්ගෙන් ලැබුණු ආධාරද නතර වූ අතර, රූපා ඉන් තවත් අසරණ වූයේ උසස් අධ්යාපන අමාත්යංශය මගින් ලබා දුන් එම පොරොන්දුව සැබෑවක් බවට පත් නොවීම නිසාය.
    පසුව නිවසේ සිට රෙදි මැසිමට යොමුවූ රූපාගේ එම උත්සාහයද අසාර්ථක වීම නිසා අසරණභාවයට පත්ව සිටි ඇය 1997 වර්ෂයේදී සිය රෝද පුටුවෙන්ම ගොස් ගෙවත්තේ වූ ළිඳට පැන සියදිවි නසා ගත්තාය.
    රූපාගේ ජීවිතය මෙසේ විනාශවී ගියද ඇයට එම විනාශය අත්කරදුන් ජේෂ්ඨ සිසුන් ලංකාවේ සහ විවිද රටවල ඉහල ජීවිත ගතකරමින් සිටී

    https://www.facebook.com/groups/804276106323782/about/
    28377770_108839973279360_4830767083914652306_n.jpg
     
    • Like
    Reactions: chathuranirmal

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,961
    34,388
    113
    මැයට එදා නවක වදය දුන් වේසිගේ පුතාල වේසිගේ දුවලා, පණුවො ගහලා පණ ඇද ඇද අවුරුදු ගනන් එක තැන ලැගලා මහපාරේ අගුපිල් ගානේ මැරිලායන්න ඕන හොරිකඩ බල්ලෝ බැල්ලියෝ වගේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,097
    12,059
    113
    Ohio, USA
    මැයට එදා නවක වදය දුන් වේසිගේ පුතාල වේසිගේ දුවලා, පණුවො ගහලා පණ ඇද ඇද අවුරුදු ගනන් එක තැන ලැගලා මහපාරේ අගුපිල් ගානේ මැරිලායන්න ඕන හොරිකඩ බල්ලෝ බැල්ලියෝ වගේ.

    Rajaye Waidya Sangame innawalu Akata Sambanda Aya Adatath Hondin.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :(:(

    Rajaye Waidya Sangame innawalu Akata Sambanda Aya Adatath Hondin.

    කෘෂිකර්ම කර්ම පීඨයෙන් බිහිවු ඩොක්ටර්ස්ලාද?

    ලන්කාවේ දැන් බොහො වෛද්‍ය පිඨවල නවක වදය නෑ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මුන් මහ මානසික ලෙඩ්ඩුනෙ බන් මිනිස්සුන්ට මෙහෙම දේවල් කරන්න. ඕව කරපු උන්ට විරුද්දව මුකුත් ඇක්ෂන් එකක් අරගෙන නැත්තෙ මොකද? බලාගෙන යනකොට රටේ බුද්ධිමත් කියල කියන එවුන් මහ නරුමයොනෙ. ගමේ රස්තියාදු ගහන කොල්ලො ලඟ ඔයිට වැඩිය මනුස්සකන් තියෙනව උන් ලඟ මනුස්සකන් තියෙනව......:(:(
     
    • Like
    Reactions: new18505

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    :yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මුන් මහ මානසික ලෙඩ්ඩුනෙ බන් මිනිස්සුන්ට මෙහෙම දේවල් කරන්න. ඕව කරපු උන්ට විරුද්දව මුකුත් ඇක්ෂන් එකක් අරගෙන නැත්තෙ මොකද? බලාගෙන යනකොට රටේ බුද්ධිමත් කියල කියන එවුන් මහ නරුමයොනෙ. ගමේ රස්තියාදු ගහන කොල්ලො ලඟ ඔයිට වැඩිය මනුස්සකන් තියෙනව උන් ලඟ මනුස්සකන් තියෙනව......:(:(

    ඇත්ත මචං
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    Rajaye Waidya Sangame innawalu Akata Sambanda Aya Adatath Hondin.

    කෘෂිවිද්‍ය පීඨයට ඇතුලු වෙච්ච කෙනෙක්ට කොහොමද ඃව්ද්‍ය සංගමයට සම්බන්ධ කෙනෙක් නවක වදය දෙන්නෙ?
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    dan godak ewage rag na ban , mat paudgalikawa nawakawadeta wiriddai , habai nawaka wade kiyanne oya uda tiyana ewa wage siddi , ra nawanawa wage siddi , godak arts ewage arenna anik hama ekema dan nawkaa wade na ,
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    dan godak ewage rag na ban , mat paudgalikawa nawakawadeta wiriddai , habai nawaka wade kiyanne oya uda tiyana ewa wage siddi , ra nawanawa wage siddi , godak arts ewage arenna anik hama ekema dan nawkaa wade na ,

    ඔව් බන් දැන් ගොඩක් ඒවගේ රැග් නෑ. තිබ්බත් තියෙන්නෙ පොඩි පොඩි එව්වා.

    හැබැයි පේරේ හැර​.:angry:
     
    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    Machanla J,Pura Samantha Vithanage case ekata ahu una dennage nam dannawada ubala ?
     
    Last edited: