හිගන_ආන්ඩුව_සහ_අලුත් TAX

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් කවුද ඒවා හොදයි කිවුවේ?

    ඇයි බන් හොඳ දේට හොදයි, වැරදි දේට වැරදියි කියලා කියන්න බැරි.

    මහ බැංකුව කොල්ලකෑවා,වරාය වික්කා ඒවා වැරදියි.බදු වෙනස් කරපු එක හොඳයි.

    මොන හොදක්ද... රට ගිහින් වල හෝදන අහිසක උනුත් බදු ගෙවන්ඩ ඔනෙ...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,472
    1
    57,585
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් කවුද ඒවා හොදයි කිවුවේ?

    ඇයි බන් හොඳ දේට හොදයි, වැරදි දේට වැරදියි කියලා කියන්න බැරි.

    මහ බැංකුව කොල්ලකෑවා,වරාය වික්කා ඒවා වැරදියි.බදු වෙනස් කරපු එක හොඳයි.

    :yes:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හිගන_ආන්ඩුව_සහ_අලුත් TAX 03-31-2018 09:26 PM pala higana wesige putha yanna.tho nikan methana raganne laksha ganan padi gannawa wagene.ane pako.10000-15000 padi aragena million talks dunnata uba hithuwada uba kotipathiyek kiyala.nugath kari balla.
    හිගන_ආන්ඩුව_සහ_අලුත් TAX 03-31-2018 08:51 PM marage gu rahada????

    :lol:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    වෙනස මාරයි රටම හමාරයි. උන් හොරාකාපුව අල්ලන්නෙත් රටේ මිනිස්සුන්ගෙන්. පොන්න හැත්ත :angry::angry:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අනේද කියන්නෙ අපේ ආන්ඩුව කාලෙ තමයි රනිල මහ බැකුව කොල්ල කෑවෙත්...:yes::yes: පන්සලේ පිo කැටේට කෙලියෙත් අපේ කාලෙ... :baffled::baffled:

    :D:D:D:D:D:D:D
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    bump, දුක් මහන්සිවෙලා හම්බ කරන් කන එකටත් කෙළලා මේ වේසිගෙ පුතාල 150 සැප ගනී. මුන්ට පනුවෝ ගහල මැරෙන්ට ඕනේ.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හැබැයි මුන් මේ දවස් වල මොනවා කරත් විපක්ෂෙට නම් දන්සලක් දාල දීල තියෙන්නෙ :lol::lol::lol:
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    ANEY BOLA GONA PONNAYO TAX GAHANNE NATHUWA ANDUWA SALLI HOYANNE KOHOMADA.

    ALUTH TAX SCHEME EKEN THOPI WAGE HIGANNANTA TAX GEWANNA

    ONEY NA.

    EKATA SATUTU WELA PUKA HODALA NIDA GANIN PAKAYA :baffled::baffled:
    WATHAYA DUSHANAYA KARANNE NATUWA

    machan dukai oyaage reply eka dakkama..oya register vela thiyene 2007. man register une 2006 elakiri ekata. aduma gaane man hithanava oyaa tikak vayasa 30 ta lan una ekkenekvath venna oonne ( mama nan 30 panala:P). ehema velath mehema gon comments daanna epa machan. ratak develop venna tax gahanava thama. Canada / Uk vage ratawala gahana tax dakkama andenava. eeth ban ee ratawala government eken minissunta dena benefit dakkama, full salary ekama gaththath kamak naa kiyala hithenne aanduwata. echcharata minissunta salakanava. anika minissu kochchara tax gahuawth inne maara hithe sathutin. mokada dannava kavada hari kela unath , aanduwa bala gannava kiyala aaye hari yanakan
     
    • Like
    Reactions: $Gangster$

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    bump, දුක් මහන්සිවෙලා හම්බ කරන් කන එකටත් කෙළලා මේ වේසිගෙ පුතාල 150 සැප ගනී. මුන්ට පනුවෝ ගහල මැරෙන්ට ඕනේ.

    Aniwa
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ජීවිත කාලේට දෑකපු සක්කිලිම ආන්ඩුව.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,040
    20,614
    113
    හස්තිශෛලපුර
    bump, දුක් මහන්සිවෙලා හම්බ කරන් කන එකටත් කෙළලා මේ වේසිගෙ පුතාල 150 සැප ගනී. මුන්ට පනුවෝ ගහල මැරෙන්ට ඕනේ.

    ඔව් බං ඔය මී හරක් මඩුවෙන් ලංකාවට කිසිම සෙතක් නෑ.. ඕකුන් සේරම උද්දීම ඕක ගිලා බහින්න ඕනේ..

    :yes::yes::yes::yes:
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    පිටරටවල් වල ගහන ටැක්ස් උබල දන්නවනන් ඔහොම කියන්නෑ...අම්මේ සැප ඒ රටවල්වල...

    e ratawala thiyana benefits monawada thiyenne lanakawe ayata?? lamaita gewana ewa. rassawak nethi unama gewana gewa.lankawe hospital ekakwath hariyata datadththu wenawada hemotama yanna puluwan wenna?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    වෙනසක් බලාපොරොත්තු වෙච්ච ලක්ශ 62 ට හරිම සතුටු ඈති දෑන්.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් දන්න එකෙක් කියන්න අපි ලන්කාවට එවන සල්ලි වලට මේ බද්ද අදාලද කියල
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    මචන් දන්න එකෙක් කියන්න අපි ලන්කාවට එවන සල්ලි වලට මේ බද්ද අදාලද කියල

    Salli ewala ewagen labena poliyen 5% k gannawa
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    danne nethi huttawal gena thread danna epa bang.

    e kale PAYE cut off eka thibbe 62500 ta. den eka 100000 wenakam wedi karala. ethkota ube harak moleta therenne nedda 62500-100000 athara ki denek PAYE tax gewana eken exclude wenawada kiyala. lankawe godak unge salary range eka thiyenne 100000 ta aduwen. 100000 ta wada salary ganna ungen tax gahanna one eke kisi issue ekak ne. ewa ganna epa nam free education, free health ehema epa kiyala thread ekak dapan.

    savings income ekata tax ekak gahana ekata nam mage loku kemettak ne. but godak ratawala savings interest eka ape ratata wada harima adui 2-4% wath ne. ape thama 8% wage thiyanawa. savings interest eka wedi wenawa kiyanne investment walata yana salli adu wenawa. eka hoda economic situation ekak nemei. karanna ona hodama de savings interest eka patta widiyata adu karana eka 5% walata wath genna one. eka 5% awama loan interest eka 10% or ita adu karanna puluwan. ethakota minissunta business walata investment walata loan ganna thiyana chance eka wedi.

    mata mathaka widiyata WHT disclose karala letter ekak dunne nettam 8% da koheda gehuwa. kiyek kidenada ehema letter ekak or form ekak fill karala dunne. poliya 8% nam WHT eka wenne 0.04%. e kiyanne net interest eka 7.6%.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    මචන් දන්න එකෙක් කියන්න අපි ලන්කාවට එවන සල්ලි වලට මේ බද්ද අදාලද කියල

    adala ne.

    wenne mekai. uba lankawe account ekata 100000 ewanawa. uba oka ewanne gedara untaganna ne. ehema gattoth ekata interest ekakuth ne tax ekakuth ne.

    api hithamu e ewana gana gedara kawruth ganneth ne saving ekak widiyata thiyanawa kiyala. normal saving account walata interest eka 4%-5% wage denne. api kiyamu 5% kiyala. anna e 5% kiyana interest income ekata 5% tax ekak wadinawa. e kiyanne 0.25% tax ekak. nettam kiyanawa nam ubata lebena net interest eka 4.75% wenawa.

    100000 savings account eke 5% masayak thibbboth interest eka 417 tax eka wadinne 20 e kiyanne athata enne 397 wage.