Salary walata ena tax enne mehemai
warshika adayama 12lacks tax walin nidahas
Tax brackets hadenne warshika income eka laksha 6n 6ta ekiyanne
First 6lacks - 4%
Second 6lacks - 8%
Itapasse 12%, 16% ...
Oyage warshika income eka 2 million nam
Yearly Income 2,000,000
Tax free Income 1,200,000
Taxable Income 2,000,000-1,200,000 = 800,000
ethokota me laksha 8ta tama tax wadinne
ekenuth tax bracket hadenne laksha 6n 6ta.
me laksha 8ta tax bracket 2k hadenawa
First tax bracket - 4%
------------------
Tax for first 600,000 => 600,000*4% = 24000
Second tax bracket - 8%
------------------------
Tax for second 600,000 => 800,000-600,000= 200,000*8% = 16,000
Total Tax for 2million income = 24000+16000 = 40,000
Monthly tax = 40,000/12 = 3333.33
Salary walata ena tax enne mehemai
warshika adayama 12lacks tax walin nidahas
Tax brackets hadenne warshika income eka laksha 6n 6ta ekiyanne
First 6lacks - 4%
Second 6lacks - 8%
Itapasse 12%, 16% ...
Oyage warshika income eka 2 million nam
Yearly Income 2,000,000
Tax free Income 1,200,000
Taxable Income 2,000,000-1,200,000 = 800,000
ethokota me laksha 8ta tama tax wadinne
ekenuth tax bracket hadenne laksha 6n 6ta.
me laksha 8ta tax bracket 2k hadenawa
First tax bracket - 4%
------------------
Tax for first 600,000 => 600,000*4% = 24000
Second tax bracket - 8%
------------------------
Tax for second 600,000 => 800,000-600,000= 200,000*8% = 16,000
Total Tax for 2million income = 24000+16000 = 40,000
Monthly tax = 40,000/12 = 3333.33
Ado Ranila elakiri awitda ban
දැන් ඉන්න ලමයි කුඹුරු ගොවිතැන් වලට එච්චර මනාපයක් නෑ බන් අඹුඩ ගහගෙන වෙලට බහින්ඩ ඒකයි කුඹුරු පුරන් වෙන එක වැඩි වෙලා තියෙන්නෙ...
උබ මේක දැම්මෙ මේ ආන්ඩුව කරපු දෙයක් හින්දනෙ නැතුව ගිය ආන්ඩුව කිරිපිටි ගෑස් වල ඉදන් කොච්චර බදු ගැහුවද යුද්ධෙ ඉවර වෙනකන් පටි තද කර ගනිල්ල කියල ඒ තද වෙච්ච පටි ලෙහුවද? අන්තිමට මිනිස්සුම උන්ව ගෙදර යැව්ව....උබ නිකමට හරි ත්රෙඩ් එකක් දැම්මහ 425 ට තිබ්බ කිරිපිටි එක 325 කරාම, 150 ට තිබ්බ පෙට්රල් 117 කරාම නෑනෙ? දෙපැත්තෙම උන් කරන්න ඕක තමා ඉතින් මාරුවෙන් මාරුවට...



දැන් ඉන්න ලමයි කුඹුරු ගොවිතැන් වලට එච්චර මනාපයක් නෑ බන් අඹුඩ ගහගෙන වෙලට බහින්ඩ ඒකයි කුඹුරු පුරන් වෙන එක වැඩි වෙලා තියෙන්නෙ...
ඔන්න රනිල්ගෙ ලොජික්...ඉතින් කොහොමද මුන් රටක් හද්දන්නෙ....
ඔන්න පුතේ අලුත් ටෑක්ස්...
ඉතිරිකිරීමේ ගිනුමේ පොලියට 5% ක මාසික බද්දක්, කලින් තිබ්බ මාසේට පොලිය රුපියල් 5000 ට අඩුනම් ටෑක්ස් නෑති එක නෑති කරලා, දෑන් මාසේට පොලිය කීයක් ආවත් මේ හිගන යහපාලන වේසිගේ පුතාලා ඒකෙන් 5% ගසාකනවා.
මෙන්න අලුත් ඉන්කම් ටෑක්ස්,
මාසේට ආදායම 100,000-150,000 අතර නම් 4%
මාසේට ආදායම 150,000-200,000 අතර නම් 8%
මාසේට ආදායම 200,000-250,000 අතර නම් 12%
මාසේට ආදායම 250,000-300,000 අතර නම් 16%
මාසේට ආදායම 300,000-350,000 අතර නම් 20%
මාසේට ආදායම 350000 ට වෑඩිනම් 24%
මිනිහෙක් මහන්සි වෙලා හම්බ කරන තුට්ටු දෙකත් හිගාකන නිවට පබයෙක් සහ වද පොන්නයෙක් රජකරන රටක් මේක. ජීවිත කාලේට දෑකපු සක්කිලිම ආන්ඩුව. වෙනසක් බලාපොරොත්තු වෙච්ච ලක්ශ 62 ට හරිම සතුටු ඈති දෑන්.
![]()
![]()


ANEY BOLA GONA PONNAYO TAX GAHANNE NATHUWA ANDUWA SALLI HOYANNE KOHOMADA.
ALUTH TAX SCHEME EKEN THOPI WAGE HIGANNANTA TAX GEWANNA
ONEY NA.
EKATA SATUTU WELA PUKA HODALA NIDA GANIN PAKAYA
WATHAYA DUSHANAYA KARANNE NATUWA



ආර්තික ඔස්තාර් වද රනිලාස්ගෙ වෙනස දැන් සැපයි...උපරිම වෙනස...
බොලෑ ආණ්ඩුව කාලේ වාර්ශික ආදායම ලස්ස 7.5 ට වැඩි උන්ට බදු ගැහුවා.මුන් ඒක ලක්ශ 12ට ගෙනිච්චා.
දැන් ඒක සැප නැද්ද??????

පන්සලේ පිo කැටේට කෙලියෙත් අපේ කාලෙ... 
අනේද කියන්නෙ අපේ ආන්ඩුව කාලෙ තමයි රනිල මහ බැකුව කොල්ල කෑවෙත්...පන්සලේ පිo කැටේට කෙලියෙත් අපේ කාලෙ...
![]()