Android is something common ona huththekta therum ganna puluwan sarala ekak!
Nothing can beat an Apple product.![]()
shots fired people..
i repeat shots fired..
Android is something common ona huththekta therum ganna puluwan sarala ekak!
Nothing can beat an Apple product.![]()
ඔව් යකෝමූ වගේ එවුන් තමයි apple තිබ්බ කියල පුක උද දාගෙන මහා ලොකුවට කෑගැහුවට සින්දුවක් download කරගන්නවත් දන්නේ නැති පොන්නයෝ. පුකට පයින් ගහල කියන්නේ මහත්තයෝ අපිත් apple තමයි use කරන්නේ එත් උඹ වගේ ලෝගෝ එක පෙන්න ලැට් එකේ ඉඳන් ෆොටෝ දාන්නේ නෑ



ANITH EKA NAM LOGO EKA PENNA LAT EKE IDAN PHOTO GANNA EKA LANKAWE HENA EKAK WENNA ATHI WENA RATAWALA APPLE KIYANNE LUXURY DEYAK NEME ANE PENNA PHOTO GAHANNA TAHRAM! AIYO OYAGE PAHATH MANASIKATHWE!


ඇන්ඩ්‍රොඉඩ් එකක් තියෙන එකාට අයිෆොන් එකක් ගන්න හිතෙනව ඔක වෙන්නෙ කාලයක් යුස් කරනකොට බෝරින් නිසා

එහෙම වෙනවා කියල අහපු පලවෙනි වතාව. සමහරවිට පරණ iPhone මොඩ්ල් එකක් තියෙද්දි අලුත් android එකකට ආස හිතෙනවා වෙන්න ඇති.



Used a Samsung S Duos, Tab 2 10.1, Galaxy S3 and got fed up with how slow ass of a device it becomes with time.
Too many Samsung phones are getting released like rabies and I think they will probably run out of alphabets soon. All the updates for Samsung are meant to slow down the phone.
Loved my Lumia 1020 and it went down ද පල්ලම් in no time.
Now I'm using an iPhone 7. So far so good.
Bunch of accessories are available for the phone and it doesn't feel cheap anymore.
I'm going to update my Wife's phone to an iPhone too.
But I'm still in love with the shape of my Galaxy S3
I freaking hate Android now. I feel like they don't monitor Apps in the App store anymore. Sometime even a simple app like a Flash ask for permission to access gallery, contacts etc.
I don't use my Iphone for gaming or any other fancy stuff so the iPhone suits me at the moment.

වෙන කිසිම දෙයක් හින්දා නෙමෙහ් ඔන්ලි ෆො prestige
සමහරුන්ගෙ තාමත් හිනමානයක් තියෙනවා iphone තියෙනහ් එවුන් රිච් කියලා මොන ෆොන් එක අතෙ තිබ්බත් ඉෆොන් එකක් තියෙනවා කියන ස්ටෙජ් එකටහ් එන්නහ් බැරි වෙලා තියෙනවාහ් ...
සමාජ රැල්ලටහ් ගත්තා ලෙටස්ට්ම එකක් ...
සි0දුවක් කොල් එකක් ගන්නවාහ් වැඩිය යුසෙජ් එකක් නැහ්
යුසින් අ නොට් 8 ෆොර් ඩෙයිලි රික්වයර්මන්ට්ස්
කාලයක් ඇන්ඩ්‍රොයිඩ් යූස් කරල එපා උන නිසා අයිපෝන් එකක් ගත්ත. දැන් ඉතින් දිගටම ඒක තමා
bump
bump
Simplicity
iphone x

iPhone 4S එකක් මුලින්ම ගත්තේ ආසාවට. හැබැයි පස්සේ 5, 5S සහ X ගත්තේ නම් පහත හේතු මත.
1. ස්මූත් OS එක.
2. කාලීනව slow / stuck වෙන්නේ නැති එක.
3. Security අතින් හොදයි කියල හිතුන නිසා.
4. value depreciation එක අඩු වීම.
5. user interface එක සහ design එක.
smooth/ui/design/security... owa thamai... n updates....![]()
Used several android phones which became slow very quickly. iPhone is very good. Not user friendly when copying things and transferring files. My overall evaluation is android phones are convenient to use. However, you can use iPhones for a quite long time. There are nearly 2000 patents registered for iPhone. So you’ve to pay a lot.

කිරියෙ සහ බුකියෙ ඇන්ඩ්‍රොයිඩ් vs iPhone ත්‍රෙඩ් වලට අයිපෝන් එකක් තියනවා කියලා සහ ඒකෙ වාසි කියලා ඩයි හාඩ් ඇන්ඩ්‍රොයිඩ් ෆෑන්ලව මල පන්නන එක තමයි පලවෙනිම එක
ස්ලෝ වෙන්නෙ නැති නිසා
හාඩ්වෙයා පට්ට රිලයබල් නිසා
GPS එහෙම ක්ශනිකව ලොකේශන් එක ලොක් කරගෙන පෙන්නන නිසා
අවුරුදු 4ක් හෝ වැඩියෙන් හරි OS Updates හම්බවෙන එක
ස්ටෝ එකේ තියන ඇප් ගැන බය වෙන්න ඕන නැති නිසා(ඇපල්ලා රිවීව් කරලා ඇප්ස්ටෝ දාන නිසා)
Air-Drop තියන නිසා මැක් එකත් එක්ක පට්ට ලේසියෙන් ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් නිසා
සෆාරි එකේ ටැබ්ස් මැක් එකත් එක්ක සින්ක් වෙන නිසා
ඇප්ස් ස්ටක් වෙන්නෙ නැතුව හිරවෙන්නෙ නැතුව වැඩ කරන නිසා
ඇප්ස් ලස්සනට තියනවා ඇනිමේශන් යූස්ර් එක්ස්පීරියන්ස් පට්ට
උන් කියන විදියටම හැම දෙයක්ම It Just Works නිසා,
ෆේස්ටයිම් අයිමැසේජ් තියන නිසා
කිසිම දෙයක් සංකීර්ණ නැහැ සෙටින්ග්ස් පවා, ස්ටෙප් එකෙන් දෙකෙන් ඕන වැඩක කරගන්න පුලුවන්
අලුත් ෆෝන් එකක් ගනිපු ගමන් අයි ක්ලවුඩ් එකවුන්ට් එකෙන් ලොග් උන ගමන් සේරම ඩේට ඇප්ස් ඇප්ස් වල ඩේට පාස්වර්ඩ් සේරම එන නිසා
කවුරුහරි ෆෝන් එක හොරකම් කරොත් අයික්ලවුඩ් ලොක් කරන්න පුලුවන් නිසා, එතකොට හොරකම් කරපු එකාට ෆෝන් එකෙන් කරන්න දෙයක් නැති නිසා (ඇන්ඩ්‍රොයිඩ් නම් ක්ශනිකව රිසෙට් කරලා ෆෝන් එක යූස් කරතහැකි)
