පොඩි පොඩි Games..

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,809
    6,389
    113
    ගග අද්දර

    මට නම් firewatch එක පට්ට බන්..
    ඒකෙ තියෙන්නෙ අමුතුම ආතල් එකක්..

    life is strange ගහපන්..
    ඒක ගහන් නැතුව මොනා ගැහුවත් වැඩක් නෑ :love:

    :love::love::love:
    life is strange එකේ ගේම් ප්ලේ එක බැලුව බන් යුටියුබ් එකේ. ඒ නිසා දැන් ගහන්න ආස හිතෙන් නැහැ.
    පෙරෙයිද ඉවර කලා little nightmares.
    මේ ගේම් ගහන එක මග අරුනා බන් io ගේම්ස් ගහන්න ගිහින්. io ගේම් නම් ගහන්න හුරු වෙන්න හොද නැහැ.
    උබ සබ්නොටිකා ගත්තද?
    ඒක බාන්නත් හිතයි එත් තව ඉවර කරපු නැති ඒවා තියන නිසා අරං වැඩක් නැහැ කියල හිතෙනවා.

    කොහොම හරි උබේ ත්‍රෙඩ් එකෙන් අපේ cdark ලොක්ක එලියට ඇවිත් තියෙන්නේ
    :rolleyes::rolleyes::rolleyes:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    උබ සබ්නොටිකා ගත්තද?
    'Subnautica'
    eka hondai lu neda... :P.
    but eka "
    [FONT=&quot]පොඩි[/FONT][FONT=&quot]පොඩි[/FONT] Games" ekak newei nisa kiwwe naha methana :oo:.

    කොහොම හරි උබේ ත්‍රෙඩ් එකෙන් අපේ cdark ලොක්ක එලියට ඇවිත් තියෙන්නේ :rolleyes::rolleyes::rolleyes:
    :lol::angry::dull::sorry:

    honda games gana kathaawena nisa mage "2cents" thuth add karanna aawa :dull:.
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    finished 'the cat lady'
    not bad... :rolleyes: puzzles are damn easy though, so i'll count it as a story experience..
    so..., since i ended up liking that game, i might play their other game too, 'Downfall'
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,809
    6,389
    113
    ගග අද්දර

    'Subnautica'
    eka hondai lu neda... :P.
    but eka "
    [FONT=&quot]පොඩි[/FONT][FONT=&quot]පොඩි[/FONT] Games" ekak newei nisa kiwwe naha methana :oo:.


    :lol::angry::dull::sorry:

    honda games gana kathaawena nisa mage "2cents" thuth add karanna aawa :dull:.

    සබ්නොටිකා ගත්ත බන් මන්... අෆ්ෆා අම්බානක වෙලාව කන්න වෙනවා එක ගහන්න නම්...
    දාගෙන බලහන්කො....
    අඩෝ 2cents add කරනවා කියන එකේ තේරුම කියල දීපන්කො ....
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    සබ්නොටිකා ගත්ත බන් මන්... අෆ්ෆා අම්බානක වෙලාව කන්න වෙනවා එක ගහන්න නම්...
    දාගෙන බලහන්කො....
    අඩෝ 2cents add කරනවා කියන එකේ තේරුම කියල දීපන්කො ....

    subnautica eka welaawa yana seen1 wage matath penuna nisa gaththe naha. :/

    2cents add karanna aawa kiyala mamanam adahas kare "thread ekata mama danna poddath add karanna aawa" kiyala hehe.
    "my 2cents" eke hari theruma ekamada kiyalanam danne naha :sorry:
    (maybe umbe rupiyal 500ta mage satha2k add karanawa wage wenna athi. e satha 2n wadak wenne naha 500 godak loku nisa..)
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113


    2. Limbo :

    ගොඩක් උන් ගහල ඇති නෙ.. පට්ටයි ඉතින්..

    0eZj087.jpg


    INSIDE

    ලිම්බෝ එකේම followup එකක් මේක..
    තාම.. ගහන්න බැරි උනා ගහන්න දෙයක් නෑ සුපිරි කියන්නෙ උපරිමයි..

    8Gt6nmN.jpg

    මේ දෙක නම් පට්ටම ගේම් දෙකක්.... Inside එකෙත් මාර Meaning එකක් තියෙනව ටිකක් ඒ ගැන හොයලත් බැලුව. :):):)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    cuphead iwara kare kawuda bn. marama amaruine e magula. thama mul tiken ehata yanna bari una :rofl::rofl:

    ඒක වැඩි දුර ගැහුවෙ නෑ බන් ටික ටික ගහන්න ඕන..
    පට්ට අමාරුයි කියන්නෙ හැමිනෙනව :sorry:



    මේ දෙක නම් පට්ටම ගේම් දෙකක්.... Inside එකෙත් මාර Meaning එකක් තියෙනව ටිකක් ඒ ගැන හොයලත් බැලුව. :):):)

    :yes:



    පට්ටනේ


    :love: