ETI Finance

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ow bn ape thaththa oita wada dala tibba. man 2017 antima kale kiwa salli ganna kiyala okkoma, mata iwen wage danuna nisa seen eka. FD 2k wage gatta. un kisima awlak nopenna vinadi 5n dunna kiyala mata bana bana ituru tika gatte na :frown:

    meka sara grp ekak bn khe hari magadiyak ghn thama bn munta kela une
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    minissu boruwata kalabala karanawane, mage fix ekata polee awa thawa masa 6kt renew kara okkoma salli eka para gattama owa duwanne kohomada.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    කාලෙක ඉදලා සොහොන් ලකුණු පෙන්නුවා. පව් අහින්සක මිනිස්සු
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    mulin salli 20% k deela ithiri tika kotas washayen dena scene ekak thiyenne.

    Mn ada giya.
    Epa una bn. Ethana nikan mala geyak wage. Duppath minissu adanawa hapenawa. Paw bn.

    AGM hambela katha karala awa. Un thama 20% wt denne na.
    Option 2i lu tiyenne. Ekko awrudak 2k kotas washayen gewana plan ekak denawalu.

    Natnm close karala gewanawalu. Ehema unot 6 years wt yailu pay karanna. Without interest e 6 years walata.
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83

    What a fucking disaster :sorry:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,795
    2,360
    113
    වැඩි තන්හාවට ගිහින් දැන් අනිත් මිනිසුන්ට බැන බැන ඉදල හෙන ඉල්ල ඉල්ල ඉදල වැඩක් නෑ.low risk low gain ,high risk high gain

    ගොන් යක්කු දැන් කියනව රජයෙ මුදල් වලින් ගෙවන්ඩලු වෙන වැඩ නැත්තන් හොදයි.මුන්ගෙ වැඩි තන්හාවටයි අරුන්ගෙ වැරැදි management එකටයි රටෙ ඔක්කොම මිනිසු පලිද
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City

    මාත් ඔයවගේම දෙයක් කියන්න ගිහින් නිකන් හිටියා.
    එත් අනික් පැත්තට අපි කවුරුත් කැමතිනෙ තියෙන ගොඩ වැඩි කරගන්න.
    ඔය සල්ලි රජයෙ බැංකුවක දැම්මානම් ?
    ඉඩමක් අරන් දැම්මා නම් ?
    මිනිස්සුන්ට ෆයිනැන්සියල් අයි කියු එක මදි උනහම ඔය වගෙ දේවල් කරනවා
    .
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    වැඩි තන්හාවට ගිහින් දැන් අනිත් මිනිසුන්ට බැන බැන ඉදල හෙන ඉල්ල ඉල්ල ඉදල වැඩක් නෑ.low risk low gain ,high risk high gain

    ගොන් යක්කු දැන් කියනව රජයෙ මුදල් වලින් ගෙවන්ඩලු වෙන වැඩ නැත්තන් හොදයි.මුන්ගෙ වැඩි තන්හාවටයි අරුන්ගෙ වැරැදි management එකටයි රටෙ ඔක්කොම මිනිසු පලිද

    Ati High gain ekakut na bn. minissu me group eka gana mara viswasekin idala tiyene.

    Mokada kiyala hithaganna ba ape thaththalat thama hena viswasen inne. :eek:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මාත් ඔයවගේම දෙයක් කියන්න ගිහින් නිකන් හිටියා.
    එත් අනික් පැත්තට අපි කවුරුත් කැමතිනෙ තියෙන ගොඩ වැඩි කරගන්න.
    ඔය සල්ලි රජයෙ බැංකුවක දැම්මානම් ?
    ඉඩමක් අරන් දැම්මා නම් ?
    මිනිස්සුන්ට ෆයිනැන්සියල් අයි කියු එක මදි උනහම ඔය වගෙ දේවල් කරනවා
    .

    Meke 1% ban wadiyen dunne bank walata wada. Anit finance company walinut dena market rate ekak dunne.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,795
    2,360
    113
    එකෙක් මගෙ රෙප් කපල හිගන්න කියල :D:D
    ඔකෙ තෙරුම් ගන්ඩ ලොකු දෙයක් නෑ .මොකක් හරි ආයතනයක් රටෙ තියෙන අනිත් ප්‍රධාන බැන්කු වලට වඩා ඉහල රේට් එකක් දෙනව කියන්නෙ ඒ ආයතනයට capital එක වැඩි කරගන්ඩ හෝ මොකක් හරි දේකට මුදල් අවශ්‍යයි කියන එක.අනික stable options තියෙද්දී රිස්ක් එකක් අරන් සේසතම මේ වගෙ ආයතනය වල තැම්පත් කරල නිකන් ඉදල හම්බ කරන්ඩ හදන අයට මොඩයි ඇරෙන්ඩ කියන්ඩ වෙන වචන නෑ.
    මෙක කොච්චර කිව්වත් මිනිස්සු තෙරුම් ගන් නෑ.මන් ජීවත් වෙන ප්‍රදේශයේ ත් තියේ branch 3 k විතර තියෙන central bank approved නැති ආයතනයක් .Normal bank rate එකට වඩා 5% දෙනව FD වලට.මිනිස්සු කෝටි ගනන් දාන්නේ .උගත් උන් පවා දානව.අවුරුදු ගානක් තිබ්බනෙ මුකුත් වෙන් නෑ කියල.ඇත්තටම ඕවගෙ වෙන්නෙ daily එන deposit වලින් පරන උන්ගෙ පොලිය ගෙවනව . යම් පොයින්ට් එක්කදි ලොකු ගානක් ඩාල තියෙන එවුන් දෙතුන් දෙනෙක් මුලු ගානම ඉල්ලුවොත් ආයතනයම කඩන් වැටෙනව
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    Ati High gain ekakut na bn. minissu me group eka gana mara viswasekin idala tiyene.

    Mokada kiyala hithaganna ba ape thaththalat thama hena viswasen inne. :eek:

    එදිරිසිංහ කියන නමට තියෙන විශ්වාසය වෙන්න ඇති.
    අද ඊයෙ නෙමෙ නෙ එදිරිසිංහලා මේ රටෙ බිස්නස් කරන්නෙ .
    අනික බැංකු වලට වඩා ස්තාවර තැන්පතුවල ඇඩ් යන්නෙ මෙ වගෙ කම්පැණිවල
    මිනිස්සු දකින්නෙම ඒ දෙවල් නෙ ?
    අනික සෝමා එදිරිසිංහ එහෙම පිං අතෙ වැඩ සවර්ණවාහිනියෙන් ප්‍රමොට් කරද්දි ගෞරවය තව තව වැඩි වෙන්න ඇති.

    සිංහල ව්‍යාපාරිකයා පිරිහෙන්න මේ වගෙ දෙවල් නිසා.

    විශ්වාසය නැහැ බාණ්ඩ හා සේවා වල.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    එකෙක් මගෙ රෙප් කපල හිගන්න කියල :D:D
    ඔකෙ තෙරුම් ගන්ඩ ලොකු දෙයක් නෑ .මොකක් හරි ආයතනයක් රටෙ තියෙන අනිත් ප්‍රධාන බැන්කු වලට වඩා ඉහල රේට් එකක් දෙනව කියන්නෙ ඒ ආයතනයට capital එක වැඩි කරගන්ඩ හෝ මොකක් හරි දේකට මුදල් අවශ්‍යයි කියන එක.අනික stable options තියෙද්දී රිස්ක් එකක් අරන් සේසතම මේ වගෙ ආයතනය වල තැම්පත් කරල නිකන් ඉදල හම්බ කරන්ඩ හදන අයට මොඩයි ඇරෙන්ඩ කියන්ඩ වෙන වචන නෑ.
    මෙක කොච්චර කිව්වත් මිනිස්සු තෙරුම් ගන් නෑ.මන් ජීවත් වෙන ප්‍රදේශයේ ත් තියේ branch 3 k විතර තියෙන central bank approved නැති ආයතනයක් .Normal bank rate එකට වඩා 5% දෙනව FD වලට.මිනිස්සු කෝටි ගනන් දාන්නේ .උගත් උන් පවා දානව.අවුරුදු ගානක් තිබ්බනෙ මුකුත් වෙන් නෑ කියල.ඇත්තටම ඕවගෙ වෙන්නෙ daily එන deposit වලින් පරන උන්ගෙ පොලිය ගෙවනව . යම් පොයින්ට් එක්කදි ලොකු ගානක් ඩාල තියෙන එවුන් දෙතුන් දෙනෙක් මුලු ගානම ඉල්ලුවොත් ආයතනයම කඩන් වැටෙනව

    අවුල තියෙන්නෙ රේට්ස් වල නෙමෙ යාන්ත්‍රනයෙ.
    රජයෙ එව්වායෙ යාන්ත්‍රනයෙ වෙනස රජය කියන්නෙ අපි නෙ? අපි කන බොන ඉඳන් ගහන බදු වලින් ඉතිං මොන මකබාව උනත් අපි ගෙවනවානෙ ?
    හරි නම් දැන් රජයෙ එව්වත් රිම් එකෙ යන්නෙ අර මජ බැංකු සීන් එකෙන් පස්සෙ
    ?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    එකෙක් මගෙ රෙප් කපල හිගන්න කියල :D:D
    ඔකෙ තෙරුම් ගන්ඩ ලොකු දෙයක් නෑ .මොකක් හරි ආයතනයක් රටෙ තියෙන අනිත් ප්‍රධාන බැන්කු වලට වඩා ඉහල රේට් එකක් දෙනව කියන්නෙ ඒ ආයතනයට capital එක වැඩි කරගන්ඩ හෝ මොකක් හරි දේකට මුදල් අවශ්‍යයි කියන එක.අනික stable options තියෙද්දී රිස්ක් එකක් අරන් සේසතම මේ වගෙ ආයතනය වල තැම්පත් කරල නිකන් ඉදල හම්බ කරන්ඩ හදන අයට මොඩයි ඇරෙන්ඩ කියන්ඩ වෙන වචන නෑ.
    මෙක කොච්චර කිව්වත් මිනිස්සු තෙරුම් ගන් නෑ.මන් ජීවත් වෙන ප්‍රදේශයේ ත් තියේ branch 3 k විතර තියෙන central bank approved නැති ආයතනයක් .Normal bank rate එකට වඩා 5% දෙනව FD වලට.මිනිස්සු කෝටි ගනන් දාන්නේ .උගත් උන් පවා දානව.අවුරුදු ගානක් තිබ්බනෙ මුකුත් වෙන් නෑ කියල.ඇත්තටම ඕවගෙ වෙන්නෙ daily එන deposit වලින් පරන උන්ගෙ පොලිය ගෙවනව . යම් පොයින්ට් එක්කදි ලොකු ගානක් ඩාල තියෙන එවුන් දෙතුන් දෙනෙක් මුලු ගානම ඉල්ලුවොත් ආයතනයම කඩන් වැටෙනව

    Meke ehema seen ekak na bn. normal Finance company ekak widiyatama giya. Market rate eka dunne FD walata. Central bank approved. more than 50 years in the industry. One of the best Group of company in sri lanka.

    minissu meka matha tibba viswasayak tibbe godakma. e viswase earn kare soma edirisinghe. CSR projects ehema sahenna kara. duppatha ekka sahenna hitiya.

    uba oya kiyanawa wage HYIP system ekak meke kawada wt giye na. Management eke awla nisai meka une.