ETI Finance

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    එදිරිසිංහ කියන නමට තියෙන විශ්වාසය වෙන්න ඇති.
    අද ඊයෙ නෙමෙ නෙ එදිරිසිංහලා මේ රටෙ බිස්නස් කරන්නෙ .
    අනික බැංකු වලට වඩා ස්තාවර තැන්පතුවල ඇඩ් යන්නෙ මෙ වගෙ කම්පැණිවල
    මිනිස්සු දකින්නෙම ඒ දෙවල් නෙ ?
    අනික සෝමා එදිරිසිංහ එහෙම පිං අතෙ වැඩ සවර්ණවාහිනියෙන් ප්‍රමොට් කරද්දි ගෞරවය තව තව වැඩි වෙන්න ඇති.

    සිංහල ව්‍යාපාරිකයා පිරිහෙන්න මේ වගෙ දෙවල් නිසා.

    විශ්වාසය නැහැ බාණ්ඩ හා සේවා වල.

    Anna ekai bn. mn ape thaththata 2017 August wala idan kiwa salli ganna oka watenna yanne kiyala. et matat wada viswasen idiye. :angry:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    අවුල තියෙන්නෙ රේට්ස් වල නෙමෙ යාන්ත්‍රනයෙ.
    රජයෙ එව්වායෙ යාන්ත්‍රනයෙ වෙනස රජය කියන්නෙ අපි නෙ? අපි කන බොන ඉඳන් ගහන බදු වලින් ඉතිං මොන මකබාව උනත් අපි ගෙවනවානෙ ?
    හරි නම් දැන් රජයෙ එව්වත් රිම් එකෙ යන්නෙ අර මජ බැංකු සීන් එකෙන් පස්සෙ
    ?

    ow bn maha bankuwat kora wela wage inne. Golden key eka goda damma wage meka goda danna barikamak na natnm.
    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,138
    1
    13,011
    113
    Gotham City
    ow bn maha bankuwat kora wela wage inne. Golden key eka goda damma wage meka goda danna barikamak na natnm.
    :yes::yes::yes:

    බැඳුම්කරෙන් පස්සෙ රටම ඩල් එකෙ දුවන්නෙ .ත්ව ටික කාලෙකින් මේක වෙනෙසුවේලාව වෙනවා .

    ආර්ථික ඔස්තාර්ලාටත් බැරි නම් තව එකෙක් නැහැ මේක ගොඩ ගන්න.

    ලල්ෙලටම කෙලවෙලා යනවා මෙ රටට.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    වැඩි තන්හාවට ගිහින් දැන් අනිත් මිනිසුන්ට බැන බැන ඉදල හෙන ඉල්ල ඉල්ල ඉදල වැඩක් නෑ.low risk low gain ,high risk high gain

    ගොන් යක්කු දැන් කියනව රජයෙ මුදල් වලින් ගෙවන්ඩලු වෙන වැඩ නැත්තන් හොදයි.මුන්ගෙ වැඩි තන්හාවටයි අරුන්ගෙ වැරැදි management එකටයි රටෙ ඔක්කොම මිනිසු පලිද

    mchn meka central bank approved neda? eka hinda thamai minissu trust kare.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,796
    2,360
    113
    mchn meka central bank approved neda? eka hinda thamai minissu trust kare.

    Approved tama ban et oita wada stable banks one taram tiyeddi ai oya wage ewage danne minissu. Central Bank approved unath denne uparima 2 or 3 lacks mataka hetiyata ayathanaya kadan wetunoth. .
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    " Why can’t Swarnawahini give ETI finance a famous “Walampuri” and let them resolve their problems
    1f627.png
    😧
    1f627.png
    😧
    1f627.png
    😧
    1f627.png
    😧. This is what you call “Nature’s Punishments” they took money from the Walampuri Mudalali and cheated people and they got it back.. "
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,104
    5,974
    113
    " Why can’t Swarnawahini give ETI finance a famous “Walampuri” and let them resolve their problems
    1f627.png
    😧
    1f627.png
    😧
    1f627.png
    😧
    1f627.png
    😧. This is what you call “Nature’s Punishments” they took money from the Walampuri Mudalali and cheated people and they got it back.. "

    :lol::nerd::lol::lol:utath kelawela bun.
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    eap එකට මොකද බන් වුනේ
    බිස්නස් කියක් තිබ්බද ? පිස්සු හැදෙනවානේ ඔච්ච්ච්ර ලොකු කොම්පැනි වැටෙනකොට
    මොකද්ද දන් නැහැ සින් එක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,592
    113
    " Why can’t Swarnawahini give ETI finance a famous “Walampuri” and let them resolve their problems
    1f627.png
    😧
    1f627.png
    😧
    1f627.png
    😧
    1f627.png
    😧. This is what you call “Nature’s Punishments” they took money from the Walampuri Mudalali and cheated people and they got it back.. "

    Well said:rofl:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Approved tama ban et oita wada stable banks one taram tiyeddi ai oya wage ewage danne minissu. Central Bank approved unath denne uparima 2 or 3 lacks mataka hetiyata ayathanaya kadan wetunoth. .

    Approved nm unta kada watenakam ina ba bn. Power eka use karala control karana one. central bank eka sahenna parakku una mekata atha gahanna. :frown:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    දැන් මොකෝ වෙන්නේ සල්ලි දාපු අයට ?:nerd: කලින් කිව්වා නේද කල්පිරෙන ස්ථිර තැන්පතු මාසය 6කින් දීර්ඝ කරලා දෙනව කියලා...:rolleyes: