ow bn ape thaththa oita wada dala tibba. man 2017 antima kale kiwa salli ganna kiyala okkoma, mata iwen wage danuna nisa seen eka. FD 2k wage gatta. un kisima awlak nopenna vinadi 5n dunna kiyala mata bana bana ituru tika gatte na![]()
Heta gihin balanna one thathwe![]()
mulin salli 20% k deela ithiri tika kotas washayen dena scene ekak thiyenne.
Mn ada giya.
Epa una bn. Ethana nikan mala geyak wage. Duppath minissu adanawa hapenawa. Paw bn.
AGM hambela katha karala awa. Un thama 20% wt denne na.
Option 2i lu tiyenne. Ekko awrudak 2k kotas washayen gewana plan ekak denawalu.
Natnm close karala gewanawalu. Ehema unot 6 years wt yailu pay karanna. Without interest e 6 years walata.

වැඩි තන්හාවට ගිහින් දැන් අනිත් මිනිසුන්ට බැන බැන ඉදල හෙන ඉල්ල ඉල්ල ඉදල වැඩක් නෑ.low risk low gain ,high risk high gain
ගොන් යක්කු දැන් කියනව රජයෙ මුදල් වලින් ගෙවන්ඩලු වෙන වැඩ නැත්තන් හොදයි.මුන්ගෙ වැඩි තන්හාවටයි අරුන්ගෙ වැරැදි management එකටයි රටෙ ඔක්කොම මිනිසු පලිද

මාත් ඔයවගේම දෙයක් කියන්න ගිහින් නිකන් හිටියා.
එත් අනික් පැත්තට අපි කවුරුත් කැමතිනෙ තියෙන ගොඩ වැඩි කරගන්න.
ඔය සල්ලි රජයෙ බැංකුවක දැම්මානම් ?
ඉඩමක් අරන් දැම්මා නම් ?
මිනිස්සුන්ට ෆයිනැන්සියල් අයි කියු එක මදි උනහම ඔය වගෙ දේවල් කරනවා.

Ati High gain ekakut na bn. minissu me group eka gana mara viswasekin idala tiyene.
Mokada kiyala hithaganna ba ape thaththalat thama hena viswasen inne.![]()
එකෙක් මගෙ රෙප් කපල හිගන්න කියල
ඔකෙ තෙරුම් ගන්ඩ ලොකු දෙයක් නෑ .මොකක් හරි ආයතනයක් රටෙ තියෙන අනිත් ප්‍රධාන බැන්කු වලට වඩා ඉහල රේට් එකක් දෙනව කියන්නෙ ඒ ආයතනයට capital එක වැඩි කරගන්ඩ හෝ මොකක් හරි දේකට මුදල් අවශ්‍යයි කියන එක.අනික stable options තියෙද්දී රිස්ක් එකක් අරන් සේසතම මේ වගෙ ආයතනය වල තැම්පත් කරල නිකන් ඉදල හම්බ කරන්ඩ හදන අයට මොඩයි ඇරෙන්ඩ කියන්ඩ වෙන වචන නෑ.
මෙක කොච්චර කිව්වත් මිනිස්සු තෙරුම් ගන් නෑ.මන් ජීවත් වෙන ප්‍රදේශයේ ත් තියේ branch 3 k විතර තියෙන central bank approved නැති ආයතනයක් .Normal bank rate එකට වඩා 5% දෙනව FD වලට.මිනිස්සු කෝටි ගනන් දාන්නේ .උගත් උන් පවා දානව.අවුරුදු ගානක් තිබ්බනෙ මුකුත් වෙන් නෑ කියල.ඇත්තටම ඕවගෙ වෙන්නෙ daily එන deposit වලින් පරන උන්ගෙ පොලිය ගෙවනව . යම් පොයින්ට් එක්කදි ලොකු ගානක් ඩාල තියෙන එවුන් දෙතුන් දෙනෙක් මුලු ගානම ඉල්ලුවොත් ආයතනයම කඩන් වැටෙනව