ලව් සීන්

inspiron

Well-known member
  • May 27, 2014
    24,969
    17,601
    113
    Nowhere
    අපේල් පළවෙනිදා තමා කෙල්ලෙක්ට කැමතියි කියන්න හොදම දවස. හා කිව්වොත් වැඩේ ගොඩ. බෑ කිව්වොත් අද පළවෙනිදා ජෝක් එකක් කරේ කියලා ශේප් වෙන්න පුළුවන්.:D

    ඊලග අවුරුද්දේ වත් ට්‍රයි කරපිය :yes:
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    අද හා , කියලා හෙට joke එකට නේ කිවුවේ කිවුවොත් !!! අපොච්චියේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    කොහොමද කෙල්ල හා කියල පස්සේ ඒකි කිවුවොත් හූ හු අද මෝඩයගෙ දවස කියල :lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,601
    113
    Nowhere
    අද හා , කියලා හෙට joke එකට නේ කිවුවේ කිවුවොත් !!! අපොච්චියේ

    කොහොමද කෙල්ල හා කියල පස්සේ ඒකි කිවුවොත් හූ හු අද මෝඩයගෙ දවස කියල :lol:

    දුක තමා රන්ජනී
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මාත් අප්‍රේල් පළවෙනිදා අපේ ගැනිට කිව්වා මම ඒකිගේ නංගිත් එක්ක බුදියවා කියලා.. ඊයේ කිව්වා ජෝක් එකට කිව්වේ කියලා. අවුලක්ම නැති නිසා නංගිටත් කිව්වා අක්කා වැඩේට කැමතියි කියලා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මැරෙන්නත් හොඳම දවස අප්‍රේල් 1 :yes: වටේ ඉන්න උන් අනේ ඇයි මලේ කියල ඇඬුවොත් හූ හූ බොරුවක් කලේ අද මෝඩයගෙ දවස කියල ආයෙ පණ එන්න පුලුවන් නැත්තං මැරිල යන්නත් පුලුවන් :)
    හැබැයි වටේ ඉන්න උන් අඬල ආයෙ පණ ආවට පස්සෙ හූ හූ බොරුවට ඇඬුවෙ අද මෝඩයගෙ දවස මැරිල පලයං කිව්වොත් තමා වැඩේ :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕකෙ අනිත්පැත්තත් වෙන්න පුලුවන් නෙ... කෙල්ල කැමති කියල ටික වෙලාවකින් කිව්වොත් ඒප්‍රිල් ෆූල් කියල..:lol:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මැරෙන්නත් හොඳම දවස අප්‍රේල් 1 :yes: වටේ ඉන්න උන් අනේ ඇයි මලේ කියල ඇඬුවොත් හූ හූ බොරුවක් කලේ අද මෝඩයගෙ දවස කියල ආයෙ පණ එන්න පුලුවන් නැත්තං මැරිල යන්නත් පුලුවන් :)
    හැබැයි වටේ ඉන්න උන් අඬල ආයෙ පණ ආවට පස්සෙ හූ හූ බොරුවට ඇඬුවෙ අද මෝඩයගෙ දවස මැරිල පලයං කිව්වොත් තමා වැඩේ :sorry:

    What happened to the previous one?
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මැරෙන්නත් හොඳම දවස අප්‍රේල් 1 :yes: වටේ ඉන්න උන් අනේ ඇයි මලේ කියල ඇඬුවොත් හූ හූ බොරුවක් කලේ අද මෝඩයගෙ දවස කියල ආයෙ පණ එන්න පුලුවන් නැත්තං මැරිල යන්නත් පුලුවන් :)
    හැබැයි වටේ ඉන්න උන් අඬල ආයෙ පණ ආවට පස්සෙ හූ හූ බොරුවට ඇඬුවෙ අද මෝඩයගෙ දවස මැරිල පලයං කිව්වොත් තමා වැඩේ :sorry:

    :eek::eek:
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    අඩෝ මරුනෙ බන්...මට ඔික මීටර් වුනේ නෑනෙ:lol: අඩෝ ඊළග අවුරුද්දෙ ඉතින් මම අවුරුද්දදක් වයසට යනව:((අවුලක් නෑ 17යි:rolleyes:)...