අපේල් පළවෙනිදා තමා කෙල්ලෙක්ට කැමතියි කියන්න හොදම දවස. හා කිව්වොත් වැඩේ ගොඩ. බෑ කිව්වොත් අද පළවෙනිදා ජෝක් එකක් කරේ කියලා ශේප් වෙන්න පුළුවන්.
ඊලග අවුරුද්දේ වත් ට්‍රයි කරපිය

ඊලග අවුරුද්දේ වත් ට්‍රයි කරපිය

අද හා , කියලා හෙට joke එකට නේ කිවුවේ කිවුවොත් !!! අපොච්චියේ
කොහොමද කෙල්ල හා කියල පස්සේ ඒකි කිවුවොත් හූ හු අද මෝඩයගෙ දවස කියල![]()
වටේ ඉන්න උන් අනේ ඇයි මලේ කියල ඇඬුවොත් හූ හූ බොරුවක් කලේ අද මෝඩයගෙ දවස කියල ආයෙ පණ එන්න පුලුවන් නැත්තං මැරිල යන්නත් පුලුවන් 

මැරෙන්නත් හොඳම දවස අප්‍රේල් 1වටේ ඉන්න උන් අනේ ඇයි මලේ කියල ඇඬුවොත් හූ හූ බොරුවක් කලේ අද මෝඩයගෙ දවස කියල ආයෙ පණ එන්න පුලුවන් නැත්තං මැරිල යන්නත් පුලුවන්
හැබැයි වටේ ඉන්න උන් අඬල ආයෙ පණ ආවට පස්සෙ හූ හූ බොරුවට ඇඬුවෙ අද මෝඩයගෙ දවස මැරිල පලයං කිව්වොත් තමා වැඩේ![]()
What happened to the previous one?

මැරෙන්නත් හොඳම දවස අප්‍රේල් 1වටේ ඉන්න උන් අනේ ඇයි මලේ කියල ඇඬුවොත් හූ හූ බොරුවක් කලේ අද මෝඩයගෙ දවස කියල ආයෙ පණ එන්න පුලුවන් නැත්තං මැරිල යන්නත් පුලුවන්
හැබැයි වටේ ඉන්න උන් අඬල ආයෙ පණ ආවට පස්සෙ හූ හූ බොරුවට ඇඬුවෙ අද මෝඩයගෙ දවස මැරිල පලයං කිව්වොත් තමා වැඩේ![]()

අඩෝ ඊළග අවුරුද්දෙ ඉතින් මම අවුරුද්දදක් වයසට යනව
(අවුලක් නෑ 17යි
)...