එදිරිසිංහ කියන නමට තියෙන විශ්වාසය වෙන්න ඇති.
අද ඊයෙ නෙමෙ නෙ එදිරිසිංහලා මේ රටෙ බිස්නස් කරන්නෙ .
අනික බැංකු වලට වඩා ස්තාවර තැන්පතුවල ඇඩ් යන්නෙ මෙ වගෙ කම්පැණිවල
මිනිස්සු දකින්නෙම ඒ දෙවල් නෙ ?
අනික සෝමා එදිරිසිංහ එහෙම පිං අතෙ වැඩ සවර්ණවාහිනියෙන් ප්‍රමොට් කරද්දි ගෞරවය තව තව වැඩි වෙන්න ඇති.
සිංහල ව්‍යාපාරිකයා පිරිහෙන්න මේ වගෙ දෙවල් නිසා.
විශ්වාසය නැහැ බාණ්ඩ හා සේවා වල.
Anna ekai bn. mn ape thaththata 2017 August wala idan kiwa salli ganna oka watenna yanne kiyala. et matat wada viswasen idiye.









