me sinduwa patta neda?

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    මොන්ටිසෝරි කොන්සර්ට් වල ඔය සිංදුවට නැටුමක් අනිවා තියෙනවා.දැන් කොහෙද ඔය වගේ සිංදු.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සුපිරි සින්දු සෙට් එකක් තියෙනවා මේ ගායකයාගේ, සුරිය අරණේ ඉරෙන් හදෙන් තමා පට්ටම :love: :cool: දැන් සින්දු කියන එක නවත්තලද? :oo:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113

    math aasama sinduwak bn :love::love::cool:


    මොන්ටිසෝරි කොන්සර්ට් වල ඔය සිංදුවට නැටුමක් අනිවා තියෙනවා.දැන් කොහෙද ඔය වගේ සිංදු.




    සුපිරි සින්දු සෙට් එකක් තියෙනවා මේ ගායකයාගේ, සුරිය අරණේ ඉරෙන් හදෙන් තමා පට්ටම :love: :cool: දැන් සින්දු කියන එක නවත්තලද? :oo:

    :yes::(
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    සුපිරි සින්දු සෙට් එකක් තියෙනවා මේ ගායකයාගේ, සුරිය අරණේ ඉරෙන් හදෙන් තමා පට්ටම :love: :cool: දැන් සින්දු කියන එක නවත්තලද? :oo:

    Issara wage lassana neh kata hada Dan nm..
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :oo: දැන් කොහෙද බන් ඔය වගේ වටිනා දේවල් :sorry: එක්කෝ බඩුවක් ගහල ආතල් එකක් ගන්න සීන් එකක් හරි කෙල්ලෙක් රේප් කරල හිරේ ගිහින් ඇවිත් පාතාල ගේම් දෙන සීන් හරි තියෙන සින්දුනේ බන් දැන් යන්ග් ට්‍රෙන්ඩ් එක :lol::lol::lol::lol::lol:

    ලස්සන සින්දුවක් මචං :love::yes::yes: TFS..! Rep++
     
    • Like
    Reactions: neyohk

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    ඉස්කෝලේ media එකේ ඉද්දි දාන්නෙම මේක. පිනාගෙන් අව්ලකුත් නැ . music එකත් පට්ට.:love:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    :lol::lol::lol::lol:
    උඹෙ ත්‍රෙඩ් එක නිසා යූ ටියුබ් පැත්තේ රවුම් ගැහුවා. පට්ට



     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    පින් මදිද දන්නේ නෑ...... වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා.........


    ඔයා තියෙන්නේ දැන් සිංදු :D
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,340
    598
    113
    Colombo
    හර්ෂණගේ අලුත් සින්දු සෙට් එකක්ම තියෙනවා මචන්. මේ එකක්. :)

     

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    මට මතක විදියට හර්ෂණගේ පළවෙනි කැසට් එකේ සිංදුවක් තමා ඔය.. දෙවැනි එකට එද්දි හර්ෂණගේ වොයිස් එක වෙනස් වෙනවා හර්ෂණ ඉන්න වයසත් එක්ක..

    මේ සිංදුව අහලා බලන්න.. මේක අතුලගේ සිංදුවක් හර්ෂණ අගේට ගායනා කරනවා..




    https://www.youtube.com/watch?v=Xnq_mYW9Qo4
     
    Last edited: