දැන් එන්නේ නැද්ද බන් මේ වගේ සින්දු.බලපන්කො තේරුම.


දැන් සින්දු කියන එක නවත්තලද? 
math aasama sinduwak bn![]()
Bump
මොන්ටිසෝරි කොන්සර්ට් වල ඔය සිංදුවට නැටුමක් අනිවා තියෙනවා.දැන් කොහෙද ඔය වගේ සිංදු.
Bump
Bump
සුපිරි සින්දු සෙට් එකක් තියෙනවා මේ ගායකයාගේ, සුරිය අරණේ ඉරෙන් හදෙන් තමා පට්ටම![]()
දැන් සින්දු කියන එක නවත්තලද?
![]()


සුපිරි සින්දු සෙට් එකක් තියෙනවා මේ ගායකයාගේ, සුරිය අරණේ ඉරෙන් හදෙන් තමා පට්ටම![]()
දැන් සින්දු කියන එක නවත්තලද?
![]()
Issara wage lassana neh kata hada Dan nm..





උඹෙ ත්රෙඩ් එක නිසා යූ ටියුබ් පැත්තේ රවුම් ගැහුවා. පට්ට